|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ඇත්තම කිව්වොත් කරේ නෑ
    තාමත් කරන්නෙ නෑ
    ඉස්සරහට කරන්න පුළුවන්

    හිත හදා ගන්නකල් තමන්ගේ ආදරේ වෙන කෙනෙක්ට දෙන්න බැරි නම්,
    හිත හදා ගන්න පුළුවන් වෙනකල් වෙන කෙනෙක් එක්ක affair එකක් පටන් ගන්න එපා..
    මොකද ඔයා එහෙම පටන් ගත්තොත්
    එකෙන් වෙන්නෙ අනිත් කෙනාට අසාධාරණයක් නිසා......
    :no::no::no:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    හ්ම්ම්ම්ම්ම්ම් ආදරේ සේල් දාන්න එපෝ ....ඒක ප්‍රොඩක්ට් එකක් නෙමී නේ :yes::yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    තර්කයක් නෑ මචන්..ප්‍රශ්නකුත් නෑ...අද කොල්ලෝ එකට කැමති..ඇය් ඉතින් උස්සන් ගහන්න පුලුවන් නේ උන්ට පස්සෙනේ බදින එක තීරණය .....කෙල්ලොන්ට ත් හොදය් ඉතින්..සැප කනේ නේ .. පවුල් ජීවිත නෙමි උන්ටත් ඕනා..කාව හරි කමක් නෑ බැදගන්න...හිරි ඇරගන්න කාලව්ව හරි කඩා ගන්නවා..පස්සේ ඉතින් දෙතුන් දෙනෙක් ට මාට්ටු වෙලා සමාජෙට චව් වෙනවා..අන්තිමට ඉතින් වටේම යන්න නොම්බර එකේ බඩු කාරයෙක් ව බැද ගන්නවා දැන දැන ඇය් බැදගන්න ඕනා..එහෙම නැත්තම් ඉතින් අහින්සක හරකෙක් ව...හ්ම්ම්ම්...ඒක නේ බන් නලු නිලියන් ගේ ජීවිත් සම්ස්තයක් ෆ..හෙතුව බඩු ගතිය වැඩි ..අපේ අයටත් ඕනේ එකනේ ..හැබැය් මොලේ තියන ඉගෙන ගට්තු කෙල්ලෝ කරනවා පට්ට අඩුය්...මොලෙන් ගේම දෙන්නේ :nerd::nerd:මොකෝ මම වැරදිද ?

    අර Fire Dragonගේ Thread එකේ තිබ්බා වගේ බඩු කෑල්ලක් ආතල් ගන්න නම් හොඳයි...
    හැබැයි ආදරේ කරන්නනම් කෙල්ලෙක් ඕන...
    අවුල වෙලා තියෙන්නේ අද කාලේ ආතල් එකනේ බං 1st වෙලා තියෙන්නේ...

    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    පට්‌ට කතාව.....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අපි හැමෝම ආදරේ ගැන කතාකරා...මට හිතුනා...අපිට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ගැන කතා කරන්න..... කට්ටියට හිතෙනවානම්...මට මෙතන සෙට් උනු කස්ටිය මේකෙත් කොහෙ හරි වඩි වෙලා කය්යක් දාන්න කියලා ඉල්ලා සිටිනවා :yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1364085
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අර Fire Dragonගේ Thread එකේ තිබ්බා වගේ බඩු කෑල්ලක් ආතල් ගන්න නම් හොඳයි...
    හැබැයි ආදරේ කරන්නනම් කෙල්ලෙක් ඕන...
    අවුල වෙලා තියෙන්නේ අද කාලේ ආතල් එකනේ බං 1st වෙලා තියෙන්නේ...

    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

    හ්ම්ම්ම්ම් එහෙම නෑ >... මම දන්න අයගෙන් ආතල් එක බේස් උනු පැත්තේ කට්ටිය බැලුවාම ...ඇත්තටම මම නම් කෙල්ලෝ නෙමි බඩු කියලා ජාතියකුත් ඉන්නවා කියලා දැනගත්තේ මම ලව් කරන්න පටන් ගත්තාට පස්සේ. ....ගොඩක් වෙලාවට බන් බඩුවක ගේ යාලුවෝ ආස්‍රය කරන අය ...වටේ ඔක්කොම බඩු...ඒ නිසා කෙල්ලෙක් උනත් අවෘද්දක් ඇතුලත ගෑණියෙක් වෙනවා....අනිත් අයගේ සැරට තැම්බිලා..... හ්ම්ම්ම් අනිත් පැත්ත අපි දකින් නැති නිසා...ඕනා තරම් වැදගත් ලස්සන කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම ඉන්නවා බන්..වැඩේ අපේ වටපිටාව....කොළඹ කුඹුරු නැති උනාට ගමේ තියනවා නේ ..... ඒ වගේ තමය් ;) හැබැය් ඒකෙන් මම කිව්වේ එහෙම කෙල්ලෝ ඉන්නේ ගමේ කියලා නෙමී :)
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    අපි හැමෝම ආදරේ ගැන කතාකරා...මට හිතුනා...අපිට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ගැන කතා කරන්න..... කට්ටියට හිතෙනවානම්...මට මෙතන සෙට් උනු කස්ටිය මේකෙත් කොහෙ හරි වඩි වෙලා කය්යක් දාන්න කියලා ඉල්ලා සිටිනවා :yes::yes:

    සිරාවටම අපි සෙට්‌ වෙමුද.....? :):):)
    කට්‌ටිය මොකෝ කියන්නේ......?
    11.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යකෝ දන්න කියන තැනකනේ වැඩ...
    අපේ අම්මත් ඔතනම තමා...
    කෙල්ල Central Bank එකේ මක්කයි කොරන්නේ...???

    picture.php

    :shocked: කෙල්ල කැම්පස් කෙල්ලෙක් නිසා හොඳ post එහෙක ඇත්තෙ මචෝ.central bank ගියා කියලා තමයි දැන ගන්න ලැබුනේ.... සමහරක් විට අම්මා දන්නවත් ඇති
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හිත හදා ගන්නකල් තමන්ගේ ආදරේ වෙන කෙනෙක්ට දෙන්න බැරි නම්,
    හිත හදා ගන්න පුළුවන් වෙනකල් වෙන කෙනෙක් එක්ක affair එකක් පටන් ගන්න එපා..
    මොකද ඔයා එහෙම පටන් ගත්තොත්
    එකෙන් වෙන්නෙ අනිත් කෙනාට අසාධාරණයක් නිසා......
    :no::no::no:

    මල කෙලියයි මම මේ දැන් දැක්කෙ
    තාමත් නොකරන්නෙ නෑ කියන එකට නිකන් නෑ කියල දාලා නේද
    අනේ සමා වෙන්න දැන් නම් බිදිච්ච හිත ආයේ හදල තියෙන්නෙ
    ඒක කරෙත් තවත් එක්කෙනෙක් තමා
     
    Status
    Not open for further replies.