දැන් මේක පටන් ගත්තනං මැරෙනකන්ම මේකේ පටිරෝල් දාපිය
දැම්මේ නැත්තන් අපි එනවා උඹව හොයාගෙන![]()
වරෙන් මචෝ
මම කන්නත් මොනවා හරි හදල දෙන්නම් 


දැන් මේක පටන් ගත්තනං මැරෙනකන්ම මේකේ පටිරෝල් දාපිය
දැම්මේ නැත්තන් අපි එනවා උඹව හොයාගෙන![]()
මම කන්නත් මොනවා හරි හදල දෙන්නම් 


වරෙන් මචෝමම කන්නත් මොනවා හරි හදල දෙන්නම්
![]()


හෑ
එපාර උඹ මාව ජෝගියට ගත්තද![]()
හොදයි එහෙනම් කන්න දෙන්නේ නෑ හරිනේ![]()






පටි රෝල් අස්සෙ ගල් සීන් එකකුත් මෙතන යනව වගේ......![]()
මම නෙමේ හොදද. දැන් ඉතින් දෙක පුන්නේ නැතුව පටි රෝල් අහගෙන ඉඳපන්. අන්න අද එකත් දැම්ම මම 
ගල් සීන් වලට මචන් මාට්ටු වෙන්නේ උඹනේ මුස්තාපාමම නෙමේ හොදද. දැන් ඉතින් දෙක පුන්නේ නැතුව පටි රෝල් අහගෙන ඉඳපන්. අන්න අද එකත් දැම්ම මම
![]()
ඔන්න එහෙනම් මේ සතියේ පලවෙනි පටි රෝල් එක අහන්නකොහැමදාම වගේ Youtube එක පස්සේ දාන්නම්.
පටි රෝල් කරගන්න මේක ඔබන්න









Youtube deeepiyooooooooooooooooooooooo![]()
![]()
![]()
![]()

ඒකනේ, ඕකට පිස්සු..තාම කන්තෝරුවේ ඉන්නේ බන් ගෙදර ගිහිල්ල තම දාන්න වෙන්නේ![]()
තාම කන්තෝරුවේ ඉන්නේ බන් ගෙදර ගිහිල්ල තම දාන්න වෙන්නේ![]()







mama kiyanne pati roll gena.......![]()
![]()
අපෝ උඹ නම් චාටර් කතා කියන්නේ බන් 
මම කිව්වෙත් පටි රෝල් තමාඅපෝ උඹ නම් චාටර් කතා කියන්නේ බන්
![]()



දැන්නම් ගොඩක් comment වැටෙනවා හරි සතුටුයි නේද යාළුවා
