pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් මේක පටන් ගත්තනං මැරෙනකන්ම මේකේ පටිරෝල් දාපිය :frown:
    දැම්මේ නැත්තන් අපි එනවා උඹව හොයාගෙන :growl:

    වරෙන් මචෝ :rofl: මම කන්නත් මොනවා හරි හදල දෙන්නම් :P:P:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් අස්සෙ ගල් සීන් එකකුත් මෙතන යනව වගේ...... :confused::confused::P:P:growl::growl:

    ගල් සීන් වලට මචන් මාට්ටු වෙන්නේ උඹනේ මුස්තාපා :growl: මම නෙමේ හොදද. දැන් ඉතින් දෙක පුන්නේ නැතුව පටි රෝල් අහගෙන ඉඳපන්. අන්න අද එකත් දැම්ම මම :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගල් සීන් වලට මචන් මාට්ටු වෙන්නේ උඹනේ මුස්තාපා :growl: මම නෙමේ හොදද. දැන් ඉතින් දෙක පුන්නේ නැතුව පටි රෝල් අහගෙන ඉඳපන්. අන්න අද එකත් දැම්ම මම :yes:

    elaaaaaaazzzzzzzzzzz................
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    දැන්නම් ගොඩක් comment වැටෙනවා හරි සතුටුයි නේද යාළුවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන්නම් ගොඩක් comment වැටෙනවා හරි සතුටුයි නේද යාළුවා

    සන්තෝසයි සන්තෝසයි අද එකත් අහන්නකො. හැබයි පොඩ්ඩක් අවුල් ගිය පටිගත කොරද්දී :(