mage net weda na.phone eken awa me patta balala yanna. fire angel innawada.
Hi sis...
kohomada ithin...
mee inne mama.......

kohomada ithin...

mee inne mama.......

mage net weda na.phone eken awa me patta balala yanna. fire angel innawada.

එයාව නම් දැක්කෙ නෑ!!!!!
පොඩ්ඩක් සමීරගෙන් අහල බැලුවානම්....
නෑ නෑ මම දන්නෑ![]()

ආ ආදර මිස්ටේක් එකක්
කිපුනෙ නෑෆයර් ඒන්ජල් ලිදේ පැනලද දන්නෑ
![]()

ඇත්තම කිව්වොත් කරේ නෑ
තාමත් කරන්නෙ නෑ
ඉස්සරහට කරන්න පුළුවන්

හිත හදා ගන්නකල් තමන්ගේ ආදරේ වෙන කෙනෙක්ට දෙන්න බැරි නම්,
හිත හදා ගන්න පුළුවන් වෙනකල් වෙන කෙනෙක් එක්ක affair එකක් පටන් ගන්න එපා..
මොකද ඔයා එහෙම පටන් ගත්තොත්
එකෙන් වෙන්නෙ අනිත් කෙනාට අසාධාරණයක් නිසා......

තර්කයක් නෑ මචන්..ප්රශ්නකුත් නෑ...අද කොල්ලෝ එකට කැමති..ඇය් ඉතින් උස්සන් ගහන්න පුලුවන් නේ උන්ට පස්සෙනේ බදින එක තීරණය .....කෙල්ලොන්ට ත් හොදය් ඉතින්..සැප කනේ නේ .. පවුල් ජීවිත නෙමි උන්ටත් ඕනා..කාව හරි කමක් නෑ බැදගන්න...හිරි ඇරගන්න කාලව්ව හරි කඩා ගන්නවා..පස්සේ ඉතින් දෙතුන් දෙනෙක් ට මාට්ටු වෙලා සමාජෙට චව් වෙනවා..අන්තිමට ඉතින් වටේම යන්න නොම්බර එකේ බඩු කාරයෙක් ව බැද ගන්නවා දැන දැන ඇය් බැදගන්න ඕනා..එහෙම නැත්තම් ඉතින් අහින්සක හරකෙක් ව...හ්ම්ම්ම්...ඒක නේ බන් නලු නිලියන් ගේ ජීවිත් සම්ස්තයක් ෆ..හෙතුව බඩු ගතිය වැඩි ..අපේ අයටත් ඕනේ එකනේ ..හැබැය් මොලේ තියන ඉගෙන ගට්තු කෙල්ලෝ කරනවා පට්ට අඩුය්...මොලෙන් ගේම දෙන්නේමොකෝ මම වැරදිද ?

අර Fire Dragonගේ Thread එකේ තිබ්බා වගේ බඩු කෑල්ලක් ආතල් ගන්න නම් හොඳයි...
හැබැයි ආදරේ කරන්නනම් කෙල්ලෙක් ඕන...
අවුල වෙලා තියෙන්නේ අද කාලේ ආතල් එකනේ බං 1st වෙලා තියෙන්නේ...

හැබැය් ඒකෙන් මම කිව්වේ එහෙම කෙල්ලෝ ඉන්නේ ගමේ කියලා නෙමී 
අපි හැමෝම ආදරේ ගැන කතාකරා...මට හිතුනා...අපිට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ගැන කතා කරන්න..... කට්ටියට හිතෙනවානම්...මට මෙතන සෙට් උනු කස්ටිය මේකෙත් කොහෙ හරි වඩි වෙලා කය්යක් දාන්න කියලා ඉල්ලා සිටිනවා

යකෝ දන්න කියන තැනකනේ වැඩ...
අපේ අම්මත් ඔතනම තමා...
කෙල්ල Central Bank එකේ මක්කයි කොරන්නේ...???
![]()
කෙල්ල කැම්පස් කෙල්ලෙක් නිසා හොඳ post එහෙක ඇත්තෙ මචෝ.central bank ගියා කියලා තමයි දැන ගන්න ලැබුනේ.... සමහරක් විට අම්මා දන්නවත් ඇතිනෙළුමට බැඳි පෙම...????

මොකා....
![]()
![]()
![]()
![]()