|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    සෙට් වෙමු!!! සෙට් වෙමු!!!

    උඹ ඉතිහාස පොත් ටික එහෙම ලෑස්ති කරලා තියාගනින්!!!
    අපි ඇවිත් උගන්නන්නම්!!!!!

    :angry::angry::angry::angry:

    හනුමා විය මාෆිය එලකිරි පතල
    තැනුනේ අලුත් සබධකම් නැත ඉතිහාසෙවත් එකල
    කට නිසාමය නහින්නේ මොහු දොඩවන බස් වහර
    සමාවෙන්න රිදුනනම් මේ කී කවට
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හනුමා විය මාෆිය එලකිරි පතල
    තැනුනේ අලුත් සබධකම් නැත ඉතිහාසෙවත් එකල
    කට නිසාමය නහින්නේ මොහු දොඩවන බස් වහර
    සමාවෙන්න රිදුනනම් මේ කී කවට

    :lol::lol::lol::lol::lol:

    පට්ට වදන.....

    උඹ දන්නවද Mr. හනුමාගෙ දර්ශනය අනුව

    "බලංගොඩ මානවයා වනාහි ආර්යයෙකි!!!!"

    :rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol::lol:

    පට්ට වදන.....

    උඹ දන්නවද Mr. හනුමාගෙ දර්ශනය අනුව

    "බලංගොඩ මානවයා වනාහි ආර්යයෙකි!!!!"

    :rolleyes::rolleyes::rolleyes:
    බලංගොඩ මානවය ආර්යයෙකි
    උගේ අහවල් එකේ වෙන්න ඇති
    බලංගොඩ මානවයයි ආර්යනුයි අතර වෙනසවත් දන්නවද මන්ද උන්ද
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මූට ඕව කියල වැඩක් නෑ බන්
    මූ ආදරය නිසා අන්ධ වෙලා ඉන්නෙ
    අතීතයේ කරුණු වලින් අනාගතය දකින්න බැරි වෙන්න මූ අසරණ වෙලා

    ඔයාල තාම මැරි කරල නෑ කිව්වෙ ෆයර් අයිටද මන්ද උඹ:rolleyes:
    :oo::baffled::rolleyes::confused:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මූට ඕව කියල වැඩක් නෑ බන්
    මූ ආදරය නිසා අන්ධ වෙලා ඉන්නෙ
    අතීතයේ කරුණු වලින් අනාගතය දකින්න බැරි වෙන්න මූ අසරණ වෙලා

    ඔයාල තාම මැරි කරල නෑ කිව්වෙ ෆයර් අයිටද මන්ද උඹ:rolleyes:

    අදත් ෆෝන් එකෙන්ද :rofl:
    :yes::P
     
    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    Matath adare karanna kenk hambunane...... Aya mama adurana girl kenekge cousin kenek :D:D:D..... Ayawa FB aken thama hambune :yes::yes::yes::yes:
    Hmmm aunata thama ara adurana girl danneth na me gana :P:P:P:P
    Katharanna ganna kotath dennata denna adare karala masa 1k withara.... Ahala hawasama answer aka hambunaaa:love::love::love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: Fire Angel

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මූට ඕව කියල වැඩක් නෑ බන්
    මූ ආදරය නිසා අන්ධ වෙලා ඉන්නෙ
    අතීතයේ කරුණු වලින් අනාගතය දකින්න බැරි වෙන්න මූ අසරණ වෙලා

    ඔයාල තාම මැරි කරල නෑ කිව්වෙ ෆයර් අයිටද මන්ද උඹ:rolleyes:

    මොනවද උඹ මං ගැන කියන්නේ...???
    :frown: :frown: :frown: :frown: :frown:

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    බලංගොඩ මානවය ආර්යයෙකි
    උගේ අහවල් එකේ වෙන්න ඇති
    බලංගොඩ මානවයයි ආර්යනුයි අතර වෙනසවත් දන්නවද මන්ද උන්ද

    අම්මෝ තව ගොඩක් කතා කිව්වා ඉතිහාසේ ගැන...
    ඒවා ඉතින් කියලා වැඩක් නෑ....
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Matath adare karanna kenk hambunane...... Aya mama adurana girl kenekge cousin kenek :D:D:D..... Ayawa FB aken thama hambune :yes::yes::yes::yes:
    Hmmm aunata thama ara adurana girl danneth na me gana :P:P:P:P
    Katharanna ganna kotath dennata denna adare karala masa 1k withara.... Ahala hawasama answer aka hambunaaa:love::love::love::love::love::love::love::love::love::love::love:

    Short & Sweet....
    :D :D :D :D :D

    picture.php

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    :love::love::love::love::love:
    නෙළුමට බැඳි පෙම...

    (Part 1)

    dcev6p.png

    ජීවිතය බලාපොරුත්තු ගොන්නකි. ජීවිතයේ එක් එක් කාලවකවානුවල ජීවිතය වැළඳගන්නා විවිධාකාර වූ බලාපොරොත්තු සමුදාය විටෙක හීනයක් මෙන් බොඳවී යයි.
    තවත් විටෙක බලාපොරොත්තු තුළින් නව බලාපොරොත්තු උපදවයි. ජීවිතය නම් එය බව වටහා ගන්නට අසීරු වන්නේ එකී වටහාගැනීම තරමක් දුරට වේදනාකාරීවන බැවිනි.

    සචිත්‍ර දුනුසිංහ, එක් යුගයක ඔහුගේ ජීවිතයේ තිබූ ලොකුම බලාපොරුත්තුව උසස් පෙළ විභාගය යි. මාතලේ පලාපත්වලින් නුවරට පැමිණියේ ඒ බලාපොරුත්තුව සඵල කරගැනීමේ අදිශ්ටානයෙනී. සාමාන්‍යපෙළ ඉහළින්ම සමත්ව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඔහුගේ ප්‍රවිශ්ටය සිදුවුනේ ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය යුගයක බව කිව හැකිය.

    ඔහුගේ ජීවිත්යේ සාර්ථකත්වයට ඔහුට උපතින් ලද හැකියාවන් බෙහෙවින් ඉවහල් විය. ඔහු කුඩා කල සිට දක්ෂ කථිකයෙකු විය. ක්ථිකත්වය උපයෝගී කර ගනිමින් නව පාසලේ විවාද කණ්ඩායමට ඇතුලත්ව කෙටි කලකින් කණ්ඩායම් නායකත්වයද හිමි කර ගැනීමට සමත් විය. පාසල් විවාද තරගාවලි තුලින් තම පාසල විශිෂ්ට ජයග්‍රහනයන් කරා මෙහෙයවිඉමටද ඔහු සමත් විය. එම නිසාම පාසල තුල මෙන්ම භාහිරවද ඔහු තරමක් ප්‍රසිද්දියක් ලබා සිටි සිසුවෙක් විය. කෙමෙන් ඔහුගේ පාසල් කාලය ගෙවී ගියේය. ඔහුට ඉගෙනීමට ඇති දක්ෂතාවයත්
    නිසා කලා අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගය තුළින් දිවයිනේ ඉහළ ස්ථානයක් වාර්තා කරමින් සමත්විමටද හැකි විය. ඉන් ඔහු සරසවි වරම් ලබා කොළඹ ශී ජයවර්දනපුර විශ්ව විදාලයේ දේශපාලන අංශය ඔස්සේ තම අධ්‍යාපන කටයුතු මෙහෙය වීය.

    මාතලේ තම උපන් නගරය තුලින් ලද ජීවන පැවැත්ම, කොළඹ නුවරට නොපෑහෙන බවට පසක් වීමට දිනක් ඔහුට විශ්ව විද්‍යාලයේදී ලබුනු නවක වදය හේතු විය. එදින, තම ජීවන පැවැත්ම කෙසේ හෝ කොළඹට ගැලපෙන ලෙස හැඩ ගසා ගැනීමට තීරනය කරමින් ඔහු සොයා ගත් බෝඩිමට එන ග්මන් ස්ටියේය. එකවර සිත සසල කරවන රුවක් දුටු ඔහු ගමන නවතා ඒ රුව දෙස ඇහි පිල්ලම් නොගසා එක එල්ලේ බලා සිටියේ, මීට පෙර මාතලේදීවත් නුවරදීවත් මෙවන් රුවක් දැක නැති නිසාය. සැබැවින්ම ඒ රුව ලස්සනය, පිවිතුරුය. විටෙක මෙය මායාවක්දැයිසිතට දැනෙන පරිදි මෙහි අති නිකලැල් බව කිව නොහැකිය. පංච කළ්‍යානියෙන් පිරිපුන් ඇය නෙතට මිහිරක් යැයි සිතෙන වාර ගනන අනනතය. සචිත්‍රට පියවි සිහියට පැමිනීමට විනාඩි කිහිපයක් ගත විය. එවිට එම රූපය ඔහුගේ නෙත් වලින් ඉවත් වී ගොස් තිබුනී. සිත කැළඹූ ඒ රූපය ගැන මෙනෙහි කරමින් තම බෝඩිමට පැමිණි ඔහු ඒ අඳුම් පිටින්ම අඳට වැටුනේ එනවිට තිබුනු වෙහෙස එම සිදුවීමෙන් පසු අතුරුදගහන්ව තිබුනු නිසාවෙනි. තම සිත තමන්ටම පාලනය කරගැනීමට නොහැකි තරම් ඒ රූපයේ ඇති චමත්කාර බව ගැන සිතමින් එදින ඔහු නින්දට වටුනේ කෙසේ හෝ
    ඇය සොයා ගැනීමේ අරමුණෙනී.

    සත්‍ය කතාවකී.(නම් ගම් මනඃකල්පිතය.)

    මතුසම්බන්ඳයි...
    :love::love::love::love::love:
     
    Last edited:

    යුගයේ ප්‍රේමණීය නවකතාකරු වගේ...
    එළ එළ දිගටම ලියපං...
    මං නිකමට මේක අහන්නේ උඹේ Love Stories 10කට 15කට වඩා තියෙද්දී ඇයි වෙන කෙනෙක්ගේ කතාවක් ලියන්න හිතුනේ...???

    picture.php

    Status
    Not open for further replies.