අසාර්ථක ත්රෙඩ් එකක
අතිසාර්ථක 100 වෙනි පෝස්ට් එක
හදපිරි සුබ පැතුම් මා සොයුර

අසාර්ථක ත්රෙඩ් එකක
අතිසාර්ථක 100 වෙනි පෝස්ට් එක

බෑ බන්,රත්නෙ මට මරන තර්ජන කලා දැන් කෝල් කරලා.මට තව කල් ජීවත් වෙන්න ඕන බන්.තාම බැදලත් නෑ
එතකොට අර අනෝමා ඈන්ටි එක්ක මොකද කරේ....?? දුකට පුන් ගැහුවද....?? 
එතකොට අර අනෝමා ඈන්ටි එක්ක මොකද කරේ....?? දුකට පුන් ගැහුවද....??
![]()

තාම මේ ත්රෙඩ් එක භක්ෂණය කරල ඉවර නැද්ද.......???????

නොමැත.....!!අසාර්ථක ත්රෙඩ් එකක
අතිසාර්ථක 100 වෙනි පෝස්ට් එක

880 වෙනි පෝස්ට් එක ත්රෙඩ් එකේ..... මෙයා තවම 100 ලු......
ගොන් වැඩ නොකර, හරි විදිහට ත්රෙඩ් එක කාපන්.......!! 

අපි මේ කරේ උඹ කරපු වැඩේ ඉදිරියට එක..
වැඩිය සද්ද එපා..
ටැග් ටික මාරු වෙයි...

ඔහොම ගොන් විදිහට ත්රෙඩ් කෑම අනුමත නොකරමි.....!! 

880 වෙනි පෝස්ට් එක ත්රෙඩ් එකේ..... මෙයා තවම 100 ලු......
ගොන් වැඩ නොකර, හරි විදිහට ත්රෙඩ් එක කාපන්.......!!
![]()
මගේ කන ස්ටයිල් එක ඒකයි..එහෙනන් උඹ වැදගත් විදිහට ගොනෙක් වගේ නැතුව කාපන්කො... 
ආයිත් එහෙනන් මම කන්නෙ නැහැ හරියැ

පොදු සතුරා වෙනස් වේ.
ටැග් මාරු වේ.

ඔය ඉතින් වැඩේ දෙල් කරගන්න තමා.........!! 
දන්නවනේ, බම්ප් කරන ත්රෙඩ් එක මොකක්ද කියලා.......!! 

මගේ කන ස්ටයිල් එක ඒකයි..එහෙනන් උඹ වැදගත් විදිහට ගොනෙක් වගේ නැතුව කාපන්කො...
ආයිත් එහෙනන් මම කන්නෙ නැහැ හරියැ
![]()

ත්රෙඩ් ඈත්තේ අපගේ අනුභවය සදහා වේ.....
නමුත් එය, පිලිවෙලකට අනුභව කල යුතුය.....!! 
REPORTED 