Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බෑ බන්,රත්නෙ මට මරන තර්ජන කලා දැන් කෝල් කරලා.මට තව කල් ජීවත් වෙන්න ඕන බන්.තාම බැදලත් නෑ

    :shocked: එතකොට අර අනෝමා ඈන්ටි එක්ක මොකද කරේ....?? දුකට පුන් ගැහුවද....?? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අසාර්ථක ත්‍රෙඩ් එකක
    අතිසාර්ථක
    100 වෙනි පෝස්ට් එක

    :lol::lol: 880 වෙනි පෝස්ට් එක ත්‍රෙඩ් එකේ..... මෙයා තවම 100 ලු...... :lol: ගොන් වැඩ නොකර, හරි විදිහට ත්‍රෙඩ් එක කාපන්.......!! :):cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපි මේ කරේ උඹ කරපු වැඩේ ඉදිරියට එක..
    වැඩිය සද්ද එපා..
    ටැග් ටික මාරු වෙයි...

    :growl::growl: ඔහොම ගොන් විදිහට ත්‍රෙඩ් කෑම අනුමත නොකරමි.....!! :no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: 880 වෙනි පෝස්ට් එක ත්‍රෙඩ් එකේ..... මෙයා තවම 100 ලු...... :lol: ගොන් වැඩ නොකර, හරි විදිහට ත්‍රෙඩ් එක කාපන්.......!! :):cool:

    :oo:මගේ කන ස්ටයිල් එක ඒකයි..එහෙනන් උඹ වැදගත් විදිහට ගොනෙක් වගේ නැතුව කාපන්කො... :yes::yes: ආයිත් එහෙනන් මම කන්නෙ නැහැ හරියැ:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :oo:මගේ කන ස්ටයිල් එක ඒකයි..එහෙනන් උඹ වැදගත් විදිහට ගොනෙක් වගේ නැතුව කාපන්කො... :yes::yes: ආයිත් එහෙනන් මම කන්නෙ නැහැ හරියැ:yes::yes::yes:

    :oo::oo: ත්‍රෙඩ් ඈත්තේ අපගේ අනුභවය සදහා වේ..... :yes: නමුත් එය, පිලිවෙලකට අනුභව කල යුතුය.....!! ;)
     
    Last edited: