යුරාජ් පරිස්සමින් වැඩට ගියාද දන්නේ නෑ නේද ?![]()

මූ මොකාටද එන්න හදන්නේ......?? 
Captain ජැක් ස්පැරෝ;12195901 said:කියන්න තියෙන දේවල් ඔක්කොම කියලා තියෙන්නේ........
ඒ හින්දා මම මොකුත් කියන්නේ නෑ.......
බම්ප්
මේකේ පෝස්ටර් ටිකක් හදලා දුන්නනම් අනෝමා ඇන්ටිට, ඇන්ටි ගාවට එන කට්ටියට මේවා බෙදලා දෙයි.........![]()




ගුඩ් මොර්නින්ස් ඔක්කොටොම
උදේ පාන්දර සැඳහ සිතින් ත්රෙඩ් එක කෑම ආරම්බ කරමු![]()

එකෙන්ම එකෙන්ම.....!!මූ මොකාටද එන්න හදන්නේ......??

NEWS 1st
WE REPORT YOU DECIDE !!![]()

මම එක පාරක් කිව්වා තොට යුරාජ්ට අතවර කරලා තිබ්බොත් මම නරක මිනිහ කියන්න එපා !!![]()

ඇයි උබ අතවර කරන්නද බලන් ඉන්නේඇන්කර් බටර් කිලෝ 2![]()


යුරා මේකත් කාලා,
කව්ද යකෝ මේ ටැග් එක දැම්මේ ? මරනවා දාපු එකාව![]()
හික්ස්..... කී බෝඩ් එක ඈවිත් වගේ.........!! 

ඊයේ ටිකක් වැඩි වෙලා තිබුනා... බ්රෑන්ඩ් එක ටිකක් ගඳ නිසා අක්කා ලඟට අරගෙන නෑ
ටොක්කක් දීලා, වැඩිපුර පයිනුත් ගහල ඇඳෙන් බිමට දාලා![]()

http://www.dcslgroup.com/brands/beverages/locallymade.html


අඩෝ ඌට මොකුත් කියන්න එපා හරිද ? මම නරක මිනිහ කියන්න එපා ආයේ !!![]()

හිටු උඹට හොද වැඩක් කරන්න......!! 

මේ කුමන පයන්නක්ද
තොට අද මොකද උනේ????
ආ... මම දන්නවා ඉතිරි බාගේ උබට දෙන්නම් කිව්වා නේද ?![]()

මේ අර ඩෙල් කී බෝඩ් එක ඈවිත්.... ඒකයි මෙච්චර මූ බටර් ගාන්නේ.....!! 

පලයන් මිනිහෝ යන්න නිකන් ඉන්න මිනිස්සුන්ට කතා නොහදා !! යුරාජ් ට බැනල තිබ්බොත් බලාගනින් ගොබ්බයා !! ඌ වැඩකරු !! තෝ වගේ බේබද්දෝ නෙමේ අපි !!![]()

මූ එනපොට හොද නෑ.......!! 

හික්ස්..... කී බෝඩ් එක ඈවිත් වගේ.........!!
![]()

