Vacancies @ Sri Lanka Cricket

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Captain ජැක් ස්පැරෝ;12195901 said:
    කියන්න තියෙන දේවල් ඔක්කොම කියලා තියෙන්නේ........
    ඒ හින්දා මම මොකුත් කියන්නේ නෑ.......
    බම්ප්

    මේකේ පෝස්ටර් ටිකක් හදලා දුන්නනම් අනෝමා ඇන්ටිට, ඇන්ටි ගාවට එන කට්ටියට මේවා බෙදලා දෙයි.........:):):)

    :lol::lol::rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    NEWS 1st

    WE REPORT YOU DECIDE !! :lol::lol:

    මම එක පාරක් කිව්වා තොට යුරාජ්ට අතවර කරලා තිබ්බොත් මම නරක මිනිහ කියන්න එපා !! :growl:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මම එක පාරක් කිව්වා තොට යුරාජ්ට අතවර කරලා තිබ්බොත් මම නරක මිනිහ කියන්න එපා !! :growl:

    :P:P ඇයි උබ අතවර කරන්නද බලන් ඉන්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇන්කර් බටර් කිලෝ 2 :rolleyes::rolleyes:

    හික් හික් !! ඕකට ඇන්කර් නෙමේ ටින්කිරි දෙන්න ඕන !! කී බෝර්ඩ් එක හයි කොරනකන් විතරයි.. මූට ටින්කිරි !! :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ ටිකක් වැඩි වෙලා තිබුනා... බ්‍රෑන්ඩ් එක ටිකක් ගඳ නිසා අක්කා ලඟට අරගෙන නෑ
    ටොක්කක් දීලා, වැඩිපුර පයිනුත් ගහල ඇඳෙන් බිමට දාලා :lol::lol:

    :frown::frown:

    Code:
    http://www.dcslgroup.com/brands/beverages/locallymade.html


    Galerie ගද නෑ බොල......!! :no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ කුමන පයන්නක්ද :confused::confused::confused::confused:
    තොට අද මොකද උනේ????

    ආ... මම දන්නවා ඉතිරි බාගේ උබට දෙන්නම් කිව්වා නේද ? :angry::angry:

    :no::no: මේ අර ඩෙල් කී බෝඩ් එක ඈවිත්.... ඒකයි මෙච්චර මූ බටර් ගාන්නේ.....!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පලයන් මිනිහෝ යන්න නිකන් ඉන්න මිනිස්සුන්ට කතා නොහදා !! යුරාජ් ට බැනල තිබ්බොත් බලාගනින් ගොබ්බයා !! ඌ වැඩකරු !! තෝ වගේ බේබද්දෝ නෙමේ අපි !! :growl::angry:

    :frown::frown: මූ එනපොට හොද නෑ.......!! :no::no: