වෙන මොන කේස් ද බන් එකම කේස් එක මූ අට පාස් නැති එකෙක් වීම තමා !!![]()

එහෙනම් උඹ 8 පාස් එකෙක් සොෆ්ට්ලොජික් එකෙන් හොයාගෙන, ලැප හදා ගනින්......!!
හිටු උඹේ ලැපේ ෆොටෝ එකක් මෙතනට දාන්න.......!! එතකොට තේරුම් ගන්න පුලුවන් උඹේ කබල් ලැපේ තරම......!!

වෙන මොන කේස් ද බන් එකම කේස් එක මූ අට පාස් නැති එකෙක් වීම තමා !!![]()

එහෙනම් උඹ 8 පාස් එකෙක් සොෆ්ට්ලොජික් එකෙන් හොයාගෙන, ලැප හදා ගනින්......!!

දැං කියන්නේ හොරෙන් නීට් නැව්වේ නෑ කියලද?
යුවරාජ්, මූ ගහන්නේ බේගල්........හදල දෙන්න ම එපා ඕක...........
කී බෝඩ් එක හයි කරපං *කේ ඕකගේ..........
පලි-දත් ගලවන්නේ නැත....එය ඔපරේෂන් එකකි............
මෙසේ කිව් විට යුවරාජයා කලන්තය දාන බැවින් සිහිසුන් කර ම ශල්‍යකර්මය කළ හැක..........

මම ඕක හයි කරලා දෙන්නේ නෑ.... මූ ලොරි ටෝක් දුන්නනේ සොෆ්ට්ලොජික් යනවා කියලා.... ඉතින් සොෆ්ට්ලොජික් ගියපු දෙන්.....


ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ මල්ලි, අඩුම තරමේ සිගරට් කොටයක්වත් තියෙන්නෙ ඕනේ.




ලැන්න පොගා
අනේ පල යන්න තොපිට මොන විධායක බලතලද ? දාගන්න එපා මෙතන ටෙලිෆොන් එකෙන් මට ඇහිච්ච ඒවා !!![]()
මම කියන්න ද ඇහිච්ච ඒව........ගෑනු කටඅඩක් නේද බැක් ග්‍රවුන්ඩ් එකෙන් ඇහුනේ........
අනේ අයියේ....නිකං කිචි කවනව වගේ නේ මොකක්ද ඔය.........???





අනේ කව්ද දොස්තර මහත්තයෝ නැව්වේ නෑ කියල කිව්වේ ?ඔබගේ දෘෂ්ටියේ දෝෂයක් ද ?
හික් හික් .. ඕකගේ දත් ඇන්දම ගලවා අතට දුන මැනවි !! ඔබට ඊට පසු කිසිම කරදරයක් නොවේ !!![]()

හරි එහෙනම්, දවසට එක ගානේ, මම සෙනසුරාදා දවස් වලට, මම දත් ඈන්දම ගලවගෙන එන්නම්.... ඊට පස්සෙ බැරියෑ උඹේ ඔය කබල් ඩෙල් එක හදන්න.....!! 
කිරි අප්පට බල්ලෝ දෙන්නෙක්ම පැනපි කිව්වා !! මට හුයන්නයි .. මාලබේ දක්වා වැඩේ ආරංචි වෙලා වගේ !! හික්ස් !!![]()



හා අයියේ අපිත් මේ බලාගෙන ඉන්නේ ඔයා මොනවා හරි දෙනකන් තමයි..![]()

තොගේ GPS එක කඩාගන්න තමයි ඔය දගලන්නේ
GPS එක කැඩුනොත්, මූ වැසිකිළියටවත් යන්නේ කොහොමද....?? 


කොහුවල අනාතයාට හොද වැඩේ, හදන්න එපා
*danushka*, gayendra9*9, kellsupun, lag8777, mldarshana, SaNDun, yuzny
තොපිට දෙන්නම් හිටහල්ල !! අලුගුත්තේරු අමන රැල !!![]()

තරි අංකල්ට මල පැනලා.... දන්න දන්න උන් වෝට් කරපල්ලා..... ෆේක් වලින් හරි කමක් නෑ....... 
hadanna epaaaaaaaaaaaa
හදලා දෙන්නේ නෑ.... සොෆ්ට්ලොජික් යන්න කියනවා........ 
දැන්මම කියන්නේ. හදව ගන්න තියන මගුලක් කියන තැනකට හරි වැදල හදා ගනින් මම අර අන්තිම ඥාන දතත් අයින් කරන්න කලින්. නැත්තං ඥානෙ නැතුව ඕක මොන පිස්සුව කෙලීවිද සහ කි බෝඩ් එක අල්ලපු ගෙදර එකා ගේ නැන්ද ගේ පුතා ගේ යාළුව ගේ බල්ලා ගේ වලිගේ හයි කරයිද කියල ෂුවර් නෑ...........!!!!!!යුවරාජයා එහෙව් එකා.......!!!! ඥානෙත් නැතුව මොන කෙංගෙඩිය කරයිද දන්නේ නෑ සර්ජරි එකෙන් පස්සේ..............අනේ කව්ද දොස්තර මහත්තයෝ නැව්වේ නෑ කියල කිව්වේ ?ඔබගේ දෘෂ්ටියේ දෝෂයක් ද ?
හික් හික් .. ඕකගේ දත් ඇන්දම ගලවා අතට දුන මැනවි !! ඔබට ඊට පසු කිසිම කරදරයක් නොවේ !!![]()