Honda Civic Hybrid

Mar 12, 2007
2,277
96
0
41
කඳුළු අතර
images

2010-Honda-Civic-Hybrid-Image-02-800.jpg

2010-Honda-Civic-Hybrid-0015.jpg

Honda Civic Hybrid පාවිච්චි කරන අය ඉන්නවා නම් පොස්ට් 1ක් දාන්න.
මේ වාහනේ කොහොමද?
ඉන්දන පිරිමැස්ම කොහොමද?
වාහනේ හොඳද?
ලෙඩ මොනවාද තියෙන්නේ වගේ කරුණු.

මොකුත්ම දන්නේ නැත්නම් බම්ප් 1ක් වත් දාල යන්න.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    හොන්ඩා සිවික් එක හොදලු ටොයෝටා එකට වඩා.... අපේ ඔෆිස් එකේ බොසාටත් තියෙන්නේ ඒකක්... :)
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    මචං ඔකේ සද්දයක් නැත්තේ හෝන් එකේ විතරයි!!!!!!!!!!

    just joking!!!!!!

    Bump
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හොන්ඩ හයිබ්‍රිඩ් කර් තමයි හොද
    ටොයෝටා එකත් නරකම නෑ ඒත් හොන්ඩ එක තමයි හිතට අල්ලන්නෙ නෑ
    බොඩි කිට් එක උනත් හොන්ඩ එක මරු බන්

    toyota hybrid prius ekata wada honda hybrid insight eka patta

    hebei dekema ekama theory eka thiyenne

    w-2.jpg

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    elaz.....

    baya wenna efa bn ..leda denne ne.....but batterya Chinese da kiyala balahan...lankwe bas laga wada dannwanee :rofl::rofl::rofl::rofl::rofl:............. meh mekata enawa MUGEN kiyala body kit ekak...eka fatta.......sporty look ekak thiyenne....mugen honda civic hybrid ...search ekak dala balafannn........ ( mam ke gahuwata,mata wada godak dewal danna un elakiri eke athie,mam car gana supiriyata danne netha ........)
     
    මම ඇඩ්වාන්ස් කරපු එක මෙන්න මේ වගේ
    සිල්වර් පාට

    714px-Honda_Civic_Hybrid.2007.white_.jpg