Honda Civic Hybrid පාවිච්චි කරන අය ඉන්නවා නම් පොස්ට් 1ක් දාන්න.
මේ වාහනේ කොහොමද?
ඉන්දන පිරිමැස්ම කොහොමද?
වාහනේ හොඳද?
ලෙඩ මොනවාද තියෙන්නේ වගේ කරුණු.
මොකුත්ම දන්නේ නැත්නම් බම්ප් 1ක් වත් දාල යන්න.
හොන්ඩා සිවික් එක හොදලු ටොයෝටා එකට වඩා.... අපේ ඔෆිස් එකේ බොසාටත් තියෙන්නේ ඒකක්...![]()

හොන්ඩා සිවික් එක හොදලු ටොයෝටා එකට වඩා.... අපේ ඔෆිස් එකේ බොසාටත් තියෙන්නේ ඒකක්...![]()
මචං ඔකේ සද්දයක් නැත්තේ හෝන් එකේ විතරයි!!!!!!!!!!
just joking!!!!!!
Bump







බම්ප්
BUMP
bump
danna tharamin 18kmpl karanwa.....danna ekek kiyhn waradinam....toyota hybrid eke eta wada karanwaඉන්දන පිරිමැස්ම ගැන මොකුත් දන්නේ නැත්ද?





............. meh mekata enawa MUGEN kiyala body kit ekak...eka fatta.......sporty look ekak thiyenne....mugen honda civic hybrid ...search ekak dala balafannn........ ( mam ke gahuwata,mata wada godak dewal danna un elakiri eke athie,mam car gana supiriyata danne netha ........)danna tharamin 18kmpl karanwa.....danna ekek kiyhn waradinam....toyota hybrid eke eta wada karanwa![]()
![]()
baya wenna efa bn ..leda denne ne.....but batterya Chinese da kiyala balahan...lankwe bas laga wada dannwanee............. meh mekata enawa MUGEN kiyala body kit ekak...eka fatta.......sporty look ekak thiyenne....mugen honda civic hybrid ...search ekak dala balafannn........ ( mam ke gahuwata,mata wada godak dewal danna un elakiri eke athie,mam car gana supiriyata danne netha ........)
meka keeyak wage eddaමම ඇඩ්වාන්ස් කරපු එක මෙන්න මේ වගේ
සිල්වර් පාට
![]()
