WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අපිටත් 4mb තිබ්බනං මෙලහකට ගමකට ඩවුන්ලෝඩ් කරලා :P:P

:lol: උඹලට කවදහරි තේරෙයි මචන්, :sorry: බාල බාල අන්තිමට බාන්න දෙයක් නෑ.. :no: ඒක කීවට බෑ, :yes: කරලම බලන්න ඕන. ස්පීඩ්/data කොච්චර තිබ්බත් වැඩක් නෑ, බාන්න මුකුත් නෑ නම්. :eek: ෆිල්ම් බලනව කියලත් ඔහෑටි බැලිහෑකියැ. :yes: මේ මාසෙත් ටිකයි බෑවෙ..

:baffled: hinava nam alluve naha wadiya, :P:rolleyes: guess karala ban kiwwe...:oo: waradi vage ne... ehenam ara slt eken test karanna dunna 20Mbps ekada? :P

:eek: :eek: උඹ මොනවද බාන්නෙ බං?
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol: උඹලට කවදහරි තේරෙයි මචන්, :sorry: බාල බාල අන්තිමට බාන්න දෙයක් නෑ.. :no: ඒක කීවට බෑ, :yes: කරලම බලන්න ඕන. ස්පීඩ්/data කොච්චර තිබ්බත් වැඩක් නෑ, බාන්න මුකුත් නෑ නම්. :eek: ෆිල්ම් බලනව කියලත් ඔහෑටි බැලිහෑකියැ. :yes: මේ මාසෙත් ටිකයි බෑවෙ..
    ඔය වගේ ස්පීඬ් එක් තිබ්බනං ඉතින් මම ලොවෙත් නෑ :sorry:
    පැක්ස් ම කොච්චර තියෙනවද.. මුලු නෙට් එකම බාතහැකිනෙ :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ubala poddak idapalla,,man gemata bazzma ubalawa hoyannat na ban,,hehe idapnko
    mat gannawa 8mb ekakma,,eka aragena ekat unlimitd karanwa

    suuutare man laga tyenawa eka korana

    :rofl: JR ටෝක්ස්.. "අපි මේක කොරල බලන්න ඕන, අපි මේක කොරන්නෙ මෙහෙමයි" :lol: බාපන් බාපන්.. :baffled: උඹට SLT එකෙන් නඩු දායි එක එක ජිල්මාට් දාල අහු උනොත් නම්. :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔය වගේ ස්පීඬ් එක් තිබ්බනං ඉතින් මම ලොවෙත් නෑ :sorry:
    පැක්ස් ම කොච්චර තියෙනවද.. මුලු නෙට් එකම බාතහැකිනෙ :lol:

    :confused: ඕව බාල කොහෙ තියන්නද බං ඔහෑටි.. මගෙ හාඩ් 4ක් තියෙනව (120GB + 1TB + 1TB + 500GB), 4ම ඔන්න මෙන්න ෆුල්. :dull: දැන් බාන බාන එක එක්කො බලන්න ඕන, නැත්තම් බාල මකන්න ඕන නොබලා (පුළුවන් හැටියෙන් seed කරලා), නැත්තම් නොබා ඉන්න ඕන. උඹත් ඉතින් 60ක් - 70ක් බානව නෙ, :confused: ඕව කොහෙද දාන්නෙ.. :baffled: මම නම් බැලුව මැකුව.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :yes: ඔව් මචෝ.. :( ෂෝ එකෙන් ටික වෙලාවකට පස්සෙයි 720p HD එක (RUDOS, KYR) රිලීස් වෙන්නෙ. :rofl: නෝමල් රිප් නම් එනව විනාඩි ගානෙන්..
    Ehmada mamt download karanna rorrent walin Normal Rip eka:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eka atta ban,,mat oya prob ekata muna dila tyenawa,,antimata banna melo hat ilawwak na ban

    :yes: ඒ තියා බාගත්ත ඒව කොටාගන්න තැනක් නෑ අළුතෙන් එන අවශ්‍ය ඒව බාගන්නවත්.

    :love: Happy downloading කට්ටියටම..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :confused: ඕව බාල කොහෙ තියන්නද බං ඔහෑටි.. මගෙ හාඩ් 4ක් තියෙනව (120GB + 1TB + 1TB + 500GB), 4ම ඔන්න මෙන්න ෆුල්. :dull: දැන් බාන බාන එක එක්කො බලන්න ඕන, නැත්තම් බාල මකන්න ඕන නොබලා (පුළුවන් හැටියෙන් seed කරලා), නැත්තම් නොබා ඉන්න ඕන. උඹත් ඉතින් 60ක් - 70ක් බානව නෙ, :confused: ඕව කොහෙද දාන්නෙ.. :baffled: මම නම් බැලුව මැකුව.
    ඔව් හැබැයි කතාවෙ ඇත්තක් තියෙනවා..
    මගේ තියෙන්නෙ (2TB + 500GB)..
    මමනං ඉතින් වැඩියෙන් බාන්නෙ Movie පැක්ස්, MP3's, MP3 packs, Softwares එහෙන් මෙහෙන් and අරවා :P
    දැනුත් 8GB ටෙක්නො ටොරන්ට් එකක් බාන්නෙ... 30+GB packs තියෙනවා... ඒවා එහෙම ඉතින් බාන්න ගියාම එපා වෙනවා මේ ස්පීඩ් එකෙන් :(
    පුලුවන් හැමවෙලේම මාත් සීඩ් කරනවා ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගෙ යු ටොරන්ට් එකෙන් බානකොට නෙට් ඩිස්කනෙට් වෙනවා ඇයි එ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ehmada mamt download karanna rorrent walin Normal Rip eka:)

    :) RUDOS, KYR රිප් ගනින්, :yes: නෝමල් rip එකෙත් කොලිටි හොඳ ඇති මම හිතන්නෙ. XWT rip එක ගන්නව නම් HQ එක ගනින්.

    ඔව් හැබැයි කතාවෙ ඇත්තක් තියෙනවා..
    මගේ තියෙන්නෙ (2TB + 500GB)..
    මමනං ඉතින් වැඩියෙන් බාන්නෙ Movie පැක්ස්, MP3's, MP3 packs, Softwares එහෙන් මෙහෙන් and අරවා :P
    දැනුත් 8GB ටෙක්නො ටොරන්ට් එකක් බාන්නෙ... 30+GB packs තියෙනවා... ඒවා එහෙම ඉතින් බාන්න ගියාම එපා වෙනවා මේ ස්පීඩ් එකෙන් :(
    පුලුවන් හැමවෙලේම මාත් සීඩ් කරනවා ;)

    :no: මම නම් movie pack එකක් බාපු කාලයක් මතක නෑ.
    :lol: SLT උන් ආයෙ නම් ජීවිතේට unlimited packages දෙන එකක් නෑ බං. :shocked: 300GB ගන්න Rs. 19000 ක්ද කොහෙද නෙහ්.. :rofl: එහෙම බැලුවොත් අපි Rs. ලක්ෂ ගාණක ඩේටා හොරාකාල SLT එකෙන්. :lol:

    Happy Feet Two 2 3D 2011 Blu-Ray 1080p AVC DTS-HD MA 5.1-HDChina (36.2GB)

    4.gif
    9.gif
    9.gif
    11.gif
     
    Status
    Not open for further replies.