man nan dan hugak direct linkz tama hoyaganne,,mata fatta spd ekak aquir wenawa ban IDM ekata
so direct hoda
TV wage ganiddi nan itin aniwa torrent tama
so direct hoda
TV wage ganiddi nan itin aniwa torrent tama
machan oya wwe download karanna torrent walinda
ඔව් මචෝ..
ෂෝ එකෙන් ටික වෙලාවකට පස්සෙයි 720p HD එක (RUDOS, KYR) රිලීස් වෙන්නෙ.
නෝමල් රිප් නම් එනව විනාඩි ගානෙන්..අපිටත් 4mb තිබ්බනං මෙලහකට ගමකට ඩවුන්ලෝඩ් කරලාඋඹ කොහොමද දන්නෙ..
![]()
![]()


උඹ කොහොමද දන්නෙ..
![]()
![]()
hinava nam alluve naha wadiya, 
guess karala ban kiwwe...
waradi vage ne... ehenam ara slt eken test karanna dunna 20Mbps ekada? 
අපිටත් 4mb තිබ්බනං මෙලහකට ගමකට ඩවුන්ලෝඩ් කරලා![]()
උඹලට කවදහරි තේරෙයි මචන්,
බාල බාල අන්තිමට බාන්න දෙයක් නෑ..
ඒක කීවට බෑ,
කරලම බලන්න ඕන. ස්පීඩ්/data කොච්චර තිබ්බත් වැඩක් නෑ, බාන්න මුකුත් නෑ නම්.
ෆිල්ම් බලනව කියලත් ඔහෑටි බැලිහෑකියැ.
මේ මාසෙත් ටිකයි බෑවෙ..hinava nam alluve naha wadiya,
guess karala ban kiwwe...
waradi vage ne... ehenam ara slt eken test karanna dunna 20Mbps ekada?
![]()
උඹ මොනවද බාන්නෙ බං?ඔය වගේ ස්පීඬ් එක් තිබ්බනං ඉතින් මම ලොවෙත් නෑඋඹලට කවදහරි තේරෙයි මචන්,
බාල බාල අන්තිමට බාන්න දෙයක් නෑ..
ඒක කීවට බෑ,
කරලම බලන්න ඕන. ස්පීඩ්/data කොච්චර තිබ්බත් වැඩක් නෑ, බාන්න මුකුත් නෑ නම්.
ෆිල්ම් බලනව කියලත් ඔහෑටි බැලිහෑකියැ.
මේ මාසෙත් ටිකයි බෑවෙ..


ubala poddak idapalla,,man gemata bazzma ubalawa hoyannat na ban,,hehe idapnko
mat gannawa 8mb ekakma,,eka aragena ekat unlimitd karanwa
suuutare man laga tyenawa eka korana
JR ටෝක්ස්.. "අපි මේක කොරල බලන්න ඕන, අපි මේක කොරන්නෙ මෙහෙමයි"
බාපන් බාපන්..
උඹට SLT එකෙන් නඩු දායි එක එක ජිල්මාට් දාල අහු උනොත් නම්. 
ඔය වගේ ස්පීඬ් එක් තිබ්බනං ඉතින් මම ලොවෙත් නෑ
පැක්ස් ම කොච්චර තියෙනවද.. මුලු නෙට් එකම බාතහැකිනෙ![]()
ඕව බාල කොහෙ තියන්නද බං ඔහෑටි.. මගෙ හාඩ් 4ක් තියෙනව (120GB + 1TB + 1TB + 500GB), 4ම ඔන්න මෙන්න ෆුල්.
දැන් බාන බාන එක එක්කො බලන්න ඕන, නැත්තම් බාල මකන්න ඕන නොබලා (පුළුවන් හැටියෙන් seed කරලා), නැත්තම් නොබා ඉන්න ඕන. උඹත් ඉතින් 60ක් - 70ක් බානව නෙ,
ඕව කොහෙද දාන්නෙ..
මම නම් බැලුව මැකුව.Ehmada mamt download karanna rorrent walin Normal Rip ekaඔව් මචෝ..
ෂෝ එකෙන් ටික වෙලාවකට පස්සෙයි 720p HD එක (RUDOS, KYR) රිලීස් වෙන්නෙ.
නෝමල් රිප් නම් එනව විනාඩි ගානෙන්..

eka atta ban,,mat oya prob ekata muna dila tyenawa,,antimata banna melo hat ilawwak na ban
ඒ තියා බාගත්ත ඒව කොටාගන්න තැනක් නෑ අළුතෙන් එන අවශ්‍ය ඒව බාගන්නවත්.
Happy downloading කට්ටියටම..ඔව් හැබැයි කතාවෙ ඇත්තක් තියෙනවා..ඕව බාල කොහෙ තියන්නද බං ඔහෑටි.. මගෙ හාඩ් 4ක් තියෙනව (120GB + 1TB + 1TB + 500GB), 4ම ඔන්න මෙන්න ෆුල්.
දැන් බාන බාන එක එක්කො බලන්න ඕන, නැත්තම් බාල මකන්න ඕන නොබලා (පුළුවන් හැටියෙන් seed කරලා), නැත්තම් නොබා ඉන්න ඕන. උඹත් ඉතින් 60ක් - 70ක් බානව නෙ,
ඕව කොහෙද දාන්නෙ..
මම නම් බැලුව මැකුව.



Ehmada mamt download karanna rorrent walin Normal Rip eka![]()
RUDOS, KYR රිප් ගනින්,
නෝමල් rip එකෙත් කොලිටි හොඳ ඇති මම හිතන්නෙ. XWT rip එක ගන්නව නම් HQ එක ගනින්.ඔව් හැබැයි කතාවෙ ඇත්තක් තියෙනවා..
මගේ තියෙන්නෙ (2TB + 500GB)..
මමනං ඉතින් වැඩියෙන් බාන්නෙ Movie පැක්ස්, MP3's, MP3 packs, Softwares එහෙන් මෙහෙන් and අරවා
දැනුත් 8GB ටෙක්නො ටොරන්ට් එකක් බාන්නෙ... 30+GB packs තියෙනවා... ඒවා එහෙම ඉතින් බාන්න ගියාම එපා වෙනවා මේ ස්පීඩ් එකෙන්
පුලුවන් හැමවෙලේම මාත් සීඩ් කරනවා![]()
මම නම් movie pack එකක් බාපු කාලයක් මතක නෑ.
SLT උන් ආයෙ නම් ජීවිතේට unlimited packages දෙන එකක් නෑ බං.
300GB ගන්න Rs. 19000 ක්ද කොහෙද නෙහ්..
එහෙම බැලුවොත් අපි Rs. ලක්ෂ ගාණක ඩේටා හොරාකාල SLT එකෙන්. 
Happy Feet Two 2 3D 2011 Blu-Ray 1080p AVC DTS-HD MA 5.1-HDChina (36.2GB)