මේක බොහොම සංවේදී පින්තුරයක් හා වදන් ටිකක්. මූණු පොතෙන් උපුටා ගත්තේ.
මගේ රට වෙනුවෙන්,මගේ දැය වෙනුවන්, මගේ ජිවිතය පුජා කලා,ලංකා මැණියන්ට නිදහස ලබා දෙන්නයි මම මගේ ජිවිතය පරදුවට තියලා වෙඩි උන්ඩයට මුහුණ දුන්නෙ,මගේ ලංකා මැණියන්ට මම වෙනුවෙන් කලයුතු යුතු කම කළා,ඉදිරිය ඔබට බාරයි..ඔබ සියලු දෙනාට ලංකා මැණියන්ගේ පිහිට ආරක්ෂාව..









දැන් බලපන් කිසි දෙයක් මතක නැ 
