මගේ~රට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක බොහොම සංවේදී පින්තුරයක් හා වදන් ටිකක්. මූණු පොතෙන් උපුටා ගත්තේ.​

    මගේ රට වෙනුවෙන්,මගේ දැය වෙනුවන්, මගේ ජිවිතය පුජා කලා,ලංකා මැණියන්ට නිදහස ලබා දෙන්නයි මම මගේ ජිවිතය පරදුවට තියලා වෙඩි උන්ඩයට මුහුණ දුන්නෙ,මගේ ලංකා මැණියන්ට මම වෙනුවෙන් කලයුතු යුතු කම කළා,ඉදිරිය ඔබට බාරයි..ඔබ සියලු දෙනාට ලංකා මැණියන්ගේ පිහිට ආරක්‍ෂාව..

    27108078.jpg


    :(:(:(:(
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අහිංසක කොල්ලො දහස් ගනනක් අකාලයෙ නැති උනේ මේ ත්‍රස්ථවාදය නිසා.ත්‍රස්ථවාදය නිමා කරන්න උර දුන්නු අභිත සෙන්පතියා හිරබත් කනවා.අරන්තලාවෙ භික්ෂු ඝාතනය කරපු එවුන් රජ සැප විදිනවා..ඔන්න අපේ කොල්ලො දිවි පරදුවට තියලා බේරපු රටේ තත්වේ. :( :( :(
     
    • Like
    Reactions: lasa.lasa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :(මෙ අය හින්දා අපි නිදසක් ජිවිතයක් විදිනවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අපගේ හෘදයාන්ගම උත්තමචාරය සැමදා ඔබ වෙනුවෙන්...!!!


    :(:(:(:(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෙ එවුන්ට ඔක්කොම ටික දවසයි මතක යුද්දෙ දිනපු දවස් වල උඩ දාගෙන හිටියා :rolleyes:
    දැන් ගනන් ගන්නෙ වත් නැ එලකිරියෙත් එකෙක් දෙන්නෙක් ඉදලා හිටලා මෙ වගෙ පෝස්ට් එකක් එහෙම දනවා එච්චරයි :dull:
    ඒ දවස්වල නම් බුක් මාර්ක්,ඩෙකාර්ඩ්,කැලන්ඩර් ,මරනදැන්විමකට හරි හමුදාකරයෙක්ගෙ පින්තුරයක් කොහෙන් හරි ඔබනවා :sorry:දැන් බලපන් කිසි දෙයක් මතක නැ :eek:
    එක පාරක් බූක් මාර්ක් වගයක් ප්‍රින්ට් කරගන්න ගිහින් මම නිකමට ඇහුවා ආර්මි එකෙ වගෙ මොකක් හරි දාමුද කියලා ඌ කියනවා එවා හරි යන්නෙ නැ ආදරෙ විරහව සම්බන්ද එකක් දාමුලු හින්දි නිලියක්, මුහුදු වෙරලක් වගෙ දාමු කියලා:P
    කොටින්ම ඌ කිව්වෙ දැන් හමුදාකාරයා මාර්කට් නැ කියලා::angry: