WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    :lol: SLT උන් ආයෙ නම් ජීවිතේට unlimited packages දෙන එකක් නෑ බං. :shocked: 300GB ගන්න Rs. 19000 ක්ද කොහෙද නෙහ්.. :rofl: එහෙම බැලුවොත් අපි Rs. ලක්ෂ ගාණක ඩේටා හොරාකාල SLT එකෙන්. :lol:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Optimus Prime

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    :D Real.Steel.2011.1080p.Bluray.x264.DTS-HDC

    opscrelakiri1.png


    opscrelakiri2.png


    :shocked::shocked::shocked::shocked::shocked::no::no::no::no::no:

    යකෝ උබේ ස්පීඩ් එක බන්.. :shocked:
    ඇඩෙනවා..:sorry:
    මට ඊරිසියයි බන්.. :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked::shocked::shocked::shocked::shocked::no::no::no::no::no:

    යකෝ උබේ ස්පීඩ් එක බන්.. :shocked:
    ඇඩෙනවා..:sorry:
    මට ඊරිසියයි බන්.. :lol:

    :angry: :angry: කට කට.. :frown:

    matat matat..iriziyawe palenna yanawa
    hehe
    ado onna api danna
    ube speed eka bahi kb 50 witara
    hehehe

    :angry: :angry: උඹලගේ ස්පීඩ් එක 50Mb/s - 60Mb/s විතර වෙලා ඒ කනෙක්ෂන් එකෙන් මාසෙට 2GB විතරක් බාන්න ලිමිට් එක තිබේවා කියල මම පතනවා. :P
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    :angry: :angry: කට කට.. :frown:



    :angry: :angry: උඹලගේ ස්පීඩ් එක 50Mb/s - 60Mb/s විතර වෙලා ඒ කනෙක්ෂන් එකෙන් මාසෙට 2GB විතරක් බාන්න ලිමිට් එක තිබේවා කියල මම පතනවා. :P

    වහින වෙලාවට එහෙම එලියට බහින්න එපා මචන් ....... :growl:
     
    Status
    Not open for further replies.