mage password ekat metana tiyenawaaaaaaaaaaaaaaaaaaaaaaa
mage akath tiyanawa![]()
gtrz1234



Splashdata නම් අන්තර්ජාල ආරක්ෂක ආයතනය(Internet Security Firm) ඔවුන්ට හම්බවුන ලෝකයේ තිබෙන ලෙහෙසියෙන් කැඩිය හැකි මුර පද (Passwords) හෙළි කර සිටිනවා. ඔවුන් අපට පවසන්නේ මෙවැනි මුර පද කිසි ලෙසකින් වත් පාවිච්චි නොකරන ලෙසයි. පහත දැක වෙන මුර පද ඇත්තෙන්ම සමහරක් අන්තර්ජාල පාවිච්චි කරන අය යොදා ගත් ඒවායි.
මෙන්න ඒ මුරපද (Passwords)
.
.
.
.
.
.
.
.
.
.
.
.
10. dragon





