හිනා යන passwords

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Splashdata නම් අන්තර්ජාල ආරක්ෂක ආයතනය(Internet Security Firm) ඔවුන්ට හම්බවුන ලෝකයේ තිබෙන ලෙහෙසියෙන් කැඩිය හැකි මුර පද (Passwords) හෙළි කර සිටිනවා. ඔවුන් අපට පවසන්නේ මෙවැනි මුර පද කිසි ලෙසකින් වත් පාවිච්චි නොකරන ලෙසයි. පහත දැක වෙන මුර පද ඇත්තෙන්ම සමහරක් අන්තර්ජාල පාවිච්චි කරන අය යොදා ගත් ඒවායි.


    මෙන්න ඒ මුරපද (Passwords)
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    10. dragon





    මුන්ගෙ ආච්චිලට හාල් ගරන්න!!!!
    :angry::angry::angry:

    කවුද යකෝ මේ වගේ ගොන් ආතල් ගන්නෙ......???

    :P:P:P