Free Apple I Pad ekak!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    කට්ටිය බලන ඇති මේ මොකද කියල..
    මේ කියන්න යන්නෙ පට්ට වැඩක් ගැන.
    අපේ ගොඩක් අය ඉතින් මුනුපොතේ ඉන්නවනේ. එයාලට මේකෙන් වැඩක් ගන්න පුළුවන්.
    ඔයාගේ Status Update කරනකොට මේ ලින්ක් වලින් කරන්න. පෙන්නේ මෙහෙමයි.

    ipad.JPG


    තේරෙනවනේ වැඩේ.. :rofl::rofl:

    Link For Blackberry

    Link For Apple I Pad

    Link For Samsung Galaxy Tab

    හොදයිනම් රෙප් දුන්නට ටරහ නැත.. :P:P
    මට සලකන අයට සලකන්නට අමතක කරන්නේද නැත
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    bumpzzz katawth epada bn.. meke melodeyak dann hithenne nethe okane. 18+ demmamanm hoo gala reply. netham agam walata benagannawanam eth hoo gala reply. eth me wage ekak demmama ekek reply danne ne.