මචං,
මේක ඔතන්න වෙනම වලල්ලක් තියෙනවා. මේවා යකඩ වලින් නෙමෙයි හදන්නේ. මේවා හදල තියෙන්නේ ෆෙරයිට් කියන යතඩ කුඩු මිශු කරල හදපු ද්‍රව්‍යකින්. තනිකර යකඩ වලල්ලක් ගත්තොත් Transformer එක වැඩ කරද්දි ලොහ වලල්ල තුල සුළි ධාරා කියල දෙයක් ඇති වෙනවා. ඒකෙන් ශක්ති හානි වෙනවා. මේ වගේ පොඩි Transformer ඇන්ටනා ඇතුලේ, බූස්ටර් ඇතුලේ තියෙනවා.
Last edited:
mama innawa machan mata meeka poddak kiyala diyan mee transformar eke coil 2 kda thiyenne mul eke wagee meeke issarawela eke EI wenuwata monawa hari yoda gannawada?
thanx machan