Electronic case ekak (transformer)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    220v_12v_transformer_toroidal_transformer.jpg

    mee thiyenneth transformer ekakne ?meke

    tx10m012.jpg

    mee transformer deka athara wenasa kiyanna puluwanda?
    thawa ekak mee transformer hadanne kohomada?
    yoda ganna deewal monawada ?
    " E,I " pathuru yoda ganne ayi kiyala kiyanna?

    2 transformer ekata wadaa 1weni ekata wiyadama aduda/wadida?

    meeka wadagath kiyala hithana sawoma bump karathwa :)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    විද්‍යුත් චුම්බක ප්‍රේරණය හොඳින් සිද්ධ වෙන්න ඹ්න නිසයි E I තහඩු අරගෙන තියෙන්නේ. රවුම් ඓකෙන් වැඩි ඇම්පියර් ගානක් ගන්න පුළුවන්. මේව වැඩියෙන් ගන්නේ අධි බලයක් පිට කරන ඈම්ප් වගේ උපකරණ වලට. රවුම් එක Mount කරන්න ලේසියි, Heat sink සවි කරන්න ලේසියි. අඩු ඉඩ ප්‍රමාණයක් තමයි ගන්නේ. වැඩි ඇම්පියර් ගානක් ගන්න විදිහට අනිත් එක හදන්න ගියොත් ඒක ගොඩක් ලොකුවට හදන්න වෙනවා ( ඔතන කොයිල් එකේ size එක, වට ගණන වෙනසක් නෑ, ඒත් හැඩය නිසා වැඩි ඉඩක් ඕන වෙනවා)

    Machan, mata den loku wedakata yanna thiyenawa. tikak re wela mama post ekak dannam.
     
    • Like
    Reactions: WwW.lk

    wow machan matath danaganna one oka thama machan mee rawum eka hadanne kohomada mokeekda coil othanne ?
     
    • Like
    Reactions: nrjayasinghe

    vhmahesh

    Junior member
  • May 3, 2008
    60
    3
    8
    විද්‍යුත් චුම්බක ප්‍රේරණය හොඳින් සිද්ධ වෙන්න ඹ්න නිසයි E I තහඩු අරගෙන තියෙන්නේ. රවුම් ඓකෙන් වැඩි ඇම්පියර් ගානක් ගන්න පුළුවන්. මේව වැඩියෙන් ගන්නේ අධි බලයක් පිට කරන ඈම්ප් වගේ උපකරණ වලට. රවුම් එක Mount කරන්න ලේසියි, Heat sink සවි කරන්න ලේසියි. අඩු ඉඩ ප්‍රමාණයක් තමයි ගන්නේ. වැඩි ඇම්පියර් ගානක් ගන්න විදිහට අනිත් එක හදන්න ගියොත් ඒක ගොඩක් ලොකුවට හදන්න වෙනවා ( ඔතන කොයිල් එකේ size එක, වට ගණන වෙනසක් නෑ, ඒත් හැඩය නිසා වැඩි ඉඩක් ඕන වෙනවා)

    Machan, mata den loku wedakata yanna thiyenawa. tikak re wela mama post ekak dannam.

    I agreed... hataras pettiya wage transformer parana Technology. but raum transformer new technology.. ewain wadi ampier ganak adinna puluwan.:rolleyes::rolleyes::rolleyes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    I agreed... hataras pettiya wage transformer parana Technology. but raum transformer new technology.. ewain wadi ampier ganak adinna puluwan.:rolleyes::rolleyes::rolleyes:
    ela machan raum eka othanno mokak hari ekaka neda eka othala roum karanawada naththa raum karalada othanne
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113

    tx10m012.jpg

    machan me transformer akata 230v dunnama output venne 12v 1 Am machan.me deka akakata akak wenas transformer dekak
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    විද්‍යුත් චුම්බක ප්‍රේරණය හොඳින් සිද්ධ වෙන්න ඹ්න නිසයි E I තහඩු අරගෙන තියෙන්නේ. රවුම් ඓකෙන් වැඩි ඇම්පියර් ගානක් ගන්න පුළුවන්. මේව වැඩියෙන් ගන්නේ අධි බලයක් පිට කරන ඈම්ප් වගේ උපකරණ වලට. රවුම් එක Mount කරන්න ලේසියි, Heat sink සවි කරන්න ලේසියි. අඩු ඉඩ ප්‍රමාණයක් තමයි ගන්නේ. වැඩි ඇම්පියර් ගානක් ගන්න විදිහට අනිත් එක හදන්න ගියොත් ඒක ගොඩක් ලොකුවට හදන්න වෙනවා ( ඔතන කොයිල් එකේ size එක, වට ගණන වෙනසක් නෑ, ඒත් හැඩය නිසා වැඩි ඉඩක් ඕන වෙනවා)

    Machan, mata den loku wedakata yanna thiyenawa. tikak re wela mama post ekak dannam.

    ya that's true.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    රවුම් එක අලුත් එකනේ බං
    ලොකු ඇම්පියර් එකක් ගන්න පුලුවන් ඒකෙන්
    පොඩි ඉඩයි යන්නේ
    ow machan eka theruna but meeka othala thiyenne mokeekada?mee dekata wena wenama kiyana nam athi neda?:( anna e namak wath kiyannalako:sorry: mama dakka raum eke 100va :shocked: puluwan kiyala podi ekaka :shocked: puluwan nam wistharayak karahan machan
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Dekema tiyenne ekama theory eka machan
    na machan mata danaganna one eka othala thiyenne mokeda kiyala:( dekama ekama eka thama wenne raum eke power eka wadiyi ne.eth eka othala thiyenne adarakayada?mokadda e adarakaya mokadda raum ekata kiyana nama,anik ekata kiyana nama