කැත මිනිස්සු.... උඹලා බඩු අරන් ඈවිල්ලත් මට කිව්වේ නෑ නේ එහෙනම්.....
![]()

කැත මිනිස්සු.... උඹලා බඩු අරන් ඈවිල්ලත් මට කිව්වේ නෑ නේ එහෙනම්.....
![]()

අනේ කිඹුල් අය්යේ මම අරූට වැන්දේ නැති එක විතරයි ඔයාගේ ක්ලිනික් එකට ගිහින් යමු කියල. අර වල් තරින්ද යන්න බෑම කිව්වා.
![]()
ඕකාගේ මොනවා බලන්නද ඇහුවා. ඊට පස්සේ යුරාජ් කාරය එක්ක මාව බයිට් කලා කිඹුලාව බලන්න යන්න හදපු එක ගැන![]()

උඹ ගෙදරකට තියා ක්ලිනික් එකකටවත් වැද්ද ගන්න සුදුසු එකෙක් යෑ.... 
ඒකයි තරියා උඹව කිඹුලා ගාවට එක්කන් ගිහින් නැත්තේ...... පොඩ්ඩක් පොඩි එකා වගේ ඉන්නේ නැතුව, වයසට හරියන විදිහට වැඩ කරපන්....... 

කියල වැඩක් නෑ මු සැන්ඩ්විච් ඕනෑම කියල බිම වාඩි උනා ෆැබ් එක ඇතුලේ විලි ලැජ්ජාවේ බෑ කෙල්ලෝ හිනා වෙනවා !!

අනේ පලයන් උලමෝ යන්න.... තෝ අපි දෙන්නව බිල්ලට දීලා ගැලරිය වනන්න ගියේ..![]()

දවස් දෙකක්ම පිට පිට ගැලරිය වනපු මට, ඊයෙත් වග කියන්න උඹලා දෙන්නව බිල්ලට දෙන්න උවමනාවක් නෑ බොල...... 

උඹ ගෙදරකට තියා ක්ලිනික් එකකටවත් වැද්ද ගන්න සුදුසු එකෙක් යෑ....
ඒකයි තරියා උඹව කිඹුලා ගාවට එක්කන් ගිහින් නැත්තේ...... පොඩ්ඩක් පොඩි එකා වගේ ඉන්නේ නැතුව, වයසට හරියන විදිහට වැඩ කරපන්.......
![]()

ඌ එ වගේ එකෙක්ද..
අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද![]()

පිස්සුද බොල.... මූ ඕක දැක්කොත් කියයි, ත්රී පෝෂ එපා.... අක්කව එවපන් කියලා.... ඒ තරමට ඈට්ටරයෙක් මූ...... 
දවස් දෙකක්ම පිට පිට ගැලරිය වනපු මට, ඊයෙත් වග කියන්න උඹලා දෙන්නව බිල්ලට දෙන්න උවමනාවක් නෑ බොල......
![]()

ඔව් බන් මූ වාහනේ ඇතුලේ "වෙල වෙල " කියල කා ගහපු පාර මගේ කන් දෙකත් අගුල් වැටුණා... අරුන්ට මූ කෑ ගහපු සද්දේ ඇහෙන්න ඇති ෂුවර් එකට !!
මේ මගේ පටි රෝල් නෑ නේද ? මගේ ගුණ වැයුවේ නෑ නේද සිරාවට ?අරු නම් විහින් ඉල්ලන් කෑවේ !! ලොල්
![]()

ඔව් ඉතින් මුගේ කටේ සද්දේ ගන්ඨාර පරාදයි නේ.....!! 

නෑ නෑ තරි අයියට අවුලක් නෑ.... හැබැයි ලැගා ට නම්....... 

පිස්සුද බොල.... මූ ඕක දැක්කොත් කියයි, ත්රී පෝෂ එපා.... අක්කව එවපන් කියලා.... ඒ තරමට ඈට්ටරයෙක් මූ......
![]()

setamola PM කරපල්ලා.....කවදද? කොහෙද? කින්ද මන්ද?
7 බැ...පෝය...මම සිල් ගන්න යනවා.......!!!!!!!!
සීලෙත් ඉවරයි......!! 

උඹ ගෙදරකට තියා ක්ලිනික් එකකටවත් වැද්ද ගන්න සුදුසු එකෙක් යෑ....
ඒකයි තරියා උඹව කිඹුලා ගාවට එක්කන් ගිහින් නැත්තේ...... පොඩ්ඩක් පොඩි එකා වගේ ඉන්නේ නැතුව, වයසට හරියන විදිහට වැඩ කරපන්.......
![]()

ලැගාගේ පටි රෝල් වී ඇති බැව් පෙනේ !!
පව් යකෝ...පාන් බාගයක් අරන් දෙන්න තිබුනේ පරිප්පු ටිකක් එක්ක
අන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !! 
අඩේ මට එවපං කෝ..........!!!
ත්රිපෝෂ වල අහලකින් තියන්න බෑ අර සමපෝසෙ...........
ඉතින් ලොකු අයියේ.... තව එකෙක් හදපන්කෝ.... එතකොට ත්රී පෝෂ නොමිලෙම ලැබෙනවනේ......!! 
ඔව් ඉතින් මුගේ කටේ සද්දේ ගන්ඨාර පරාදයි නේ.....!!
නෑ නෑ තරි අයියට අවුලක් නෑ.... හැබැයි ලැගා ට නම්.......
![]()

හිටපිය ආයෙත් අක්කා අහුවෙන දවසක දෙන්නම් කේලම් ටික පොරි හැලෙන්නLole LoLමගේ එළකිරි මිතුරන් මට ඔවුන්ගේ වටිනා ඡන්දය ලබා දී බස් ගෙම්බාගේ සහ ගොබ්බ ලැගාගේ කුමන්ත්රණය පරාජය කරන බව මගේ විශ්වාසයයි !!!
තොපි වැල ඇද්දද සමූපකාර ක්රමයට.....??????නොදකින් තොපි........!!!!!![]()

ලැගාගේ පටි රෝල් වී ඇති බැව් පෙනේ !!
මු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලුඅන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !!
![]()

ඕකට ත්රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !!![]()
හෆොයි, මූව ඕමන්තේ එහෙම එක්කන් ගියේ නැත්තේ වෙලාවට........!! 