Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :)අනේ කිඹුල් අය්යේ මම අරූට වැන්දේ නැති එක විතරයි ඔයාගේ ක්ලිනික් එකට ගිහින් යමු කියල. අර වල් තරින්ද යන්න බෑම කිව්වා. :growl:
    ඕකාගේ මොනවා බලන්නද ඇහුවා. ඊට පස්සේ යුරාජ් කාරය එක්ක මාව බයිට් කලා කිඹුලාව බලන්න යන්න හදපු එක ගැන :rolleyes:

    :angry::angry: උඹ ගෙදරකට තියා ක්ලිනික් එකකටවත් වැද්ද ගන්න සුදුසු එකෙක් යෑ.... :rofl::P ඒකයි තරියා උඹව කිඹුලා ගාවට එක්කන් ගිහින් නැත්තේ...... පොඩ්ඩක් පොඩි එකා වගේ ඉන්නේ නැතුව, වයසට හරියන විදිහට වැඩ කරපන්....... :angry::angry:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කියල වැඩක් නෑ මු සැන්ඩ්විච් ඕනෑම කියල බිම වාඩි උනා ෆැබ් එක ඇතුලේ විලි ලැජ්ජාවේ බෑ කෙල්ලෝ හිනා වෙනවා !!

    පව් යකෝ...පාන් බාගයක් අරන් දෙන්න තිබුනේ පරිප්පු ටිකක් එක්ක :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පලයන් උලමෝ යන්න.... තෝ අපි දෙන්නව බිල්ලට දීලා ගැලරිය වනන්න ගියේ..:frown::frown:

    :shocked::no: දවස් දෙකක්ම පිට පිට ගැලරිය වනපු මට, ඊයෙත් වග කියන්න උඹලා දෙන්නව බිල්ලට දෙන්න උවමනාවක් නෑ බොල...... :no::no:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :angry::angry: උඹ ගෙදරකට තියා ක්ලිනික් එකකටවත් වැද්ද ගන්න සුදුසු එකෙක් යෑ.... :rofl::P ඒකයි තරියා උඹව කිඹුලා ගාවට එක්කන් ගිහින් නැත්තේ...... පොඩ්ඩක් පොඩි එකා වගේ ඉන්නේ නැතුව, වයසට හරියන විදිහට වැඩ කරපන්....... :angry::angry:

    :P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ එ වගේ එකෙක්ද..
    අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්‍රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද :P

    :growl::no: පිස්සුද බොල.... මූ ඕක දැක්කොත් කියයි, ත්‍රී පෝෂ එපා.... අක්කව එවපන් කියලා.... ඒ තරමට ඈට්ටරයෙක් මූ...... :growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :shocked::no: දවස් දෙකක්ම පිට පිට ගැලරිය වනපු මට, ඊයෙත් වග කියන්න උඹලා දෙන්නව බිල්ලට දෙන්න උවමනාවක් නෑ බොල...... :no::no:

    අවුලක් නෑ බන් අපිත් ඊයේ වැනුවා රෙඩ් ලේබල් එකක් ;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මූ වාහනේ ඇතුලේ "වෙල වෙල " කියල කා ගහපු පාර මගේ කන් දෙකත් අගුල් වැටුණා... අරුන්ට මූ කෑ ගහපු සද්දේ ඇහෙන්න ඇති ෂුවර් එකට !! :baffled:

    මේ මගේ පටි රෝල් නෑ නේද ? මගේ ගුණ වැයුවේ නෑ නේද සිරාවට ? :rolleyes::baffled: අරු නම් විහින් ඉල්ලන් කෑවේ !! ලොල් :lol:

    :rofl::rofl: ඔව් ඉතින් මුගේ කටේ සද්දේ ගන්ඨාර පරාදයි නේ.....!! :angry:

    :no::no: නෑ නෑ තරි අයියට අවුලක් නෑ.... හැබැයි ලැගා ට නම්....... :dull::baffled::dull:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :growl::no: පිස්සුද බොල.... මූ ඕක දැක්කොත් කියයි, ත්‍රී පෝෂ එපා.... අක්කව එවපන් කියලා.... ඒ තරමට ඈට්ටරයෙක් මූ...... :growl:

    වල් බස් ලබ්බා අහගන්න යන්නේ :growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry: උඹ ගෙදරකට තියා ක්ලිනික් එකකටවත් වැද්ද ගන්න සුදුසු එකෙක් යෑ.... :rofl::P ඒකයි තරියා උඹව කිඹුලා ගාවට එක්කන් ගිහින් නැත්තේ...... පොඩ්ඩක් පොඩි එකා වගේ ඉන්නේ නැතුව, වයසට හරියන විදිහට වැඩ කරපන්....... :angry::angry:

    :rofl::rofl:ලැගාගේ පටි රෝල් වී ඇති බැව් පෙනේ !!

    පව් යකෝ...පාන් බාගයක් අරන් දෙන්න තිබුනේ පරිප්පු ටිකක් එක්ක :rofl:

    මු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලු :P අන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ මට එවපං කෝ..........!!!
    ත්‍රිපෝෂ වල අහලකින් තියන්න බෑ අර සමපෝසෙ...........

    :shocked: ඉතින් ලොකු අයියේ.... තව එකෙක් හදපන්කෝ.... එතකොට ත්‍රී පෝෂ නොමිලෙම ලැබෙනවනේ......!! :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :rofl::rofl: ඔව් ඉතින් මුගේ කටේ සද්දේ ගන්ඨාර පරාදයි නේ.....!! :angry:

    :no::no: නෑ නෑ තරි අයියට අවුලක් නෑ.... හැබැයි ලැගා ට නම්....... :dull::baffled::dull:

    :angry::angry: හිටපිය ආයෙත් අක්කා අහුවෙන දවසක දෙන්නම් කේලම් ටික පොරි හැලෙන්න
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :rofl::rofl:ලැගාගේ පටි රෝල් වී ඇති බැව් පෙනේ !!

    මු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලු :P අන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !! :lol:

    :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට ත්‍රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !! :lol:

    :lol: හෆොයි, මූව ඕමන්තේ එහෙම එක්කන් ගියේ නැත්තේ වෙලාවට........!! :yes::yes: