Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :shocked: ඉතින් ලොකු අයියේ.... තව එකෙක් හදපන්කෝ.... එතකොට ත්‍රී පෝෂ නොමිලෙම ලැබෙනවනේ......!! :lol:

    උබ කෑ ගැහුවට උබට තවම එකක් වත් නෑනේ. අනිත් එවුන්ට කියන්නේ උබ හදපන්කෝ :lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :growl::no: පිස්සුද බොල.... මූ ඕක දැක්කොත් කියයි, ත්‍රී පෝෂ එපා.... අක්කව එවපන් කියලා.... ඒ තරමට ඈට්ටරයෙක් මූ...... :growl:
    අක්කා එපා කියලා අයියා ඉල්ලන ජාතියේ එකෙක් කියලා මං හිතුවේ :P:rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    :rofl::rofl:ලැගාගේ පටි රෝල් වී ඇති බැව් පෙනේ !!



    මු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලු :P අන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !! :lol:


    Loku aiye Oya C.I.D ekeda?:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: ඔව් ඉතින් මුගේ කටේ සද්දේ ගන්ඨාර පරාදයි නේ.....!! :angry:

    :no::no: නෑ නෑ තරි අයියට අවුලක් නෑ.... හැබැයි ලැගා ට නම්....... :dull::baffled::dull:

    මූ ගියේ මාව නාවන්න එතැනදී ... හික්.. අන්තිමට මූව මාට්ටු !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා කෑ ගැහුවේ නැත්තන් තවම වෙලේ මඩ කනවා..:lol::lol:
    අනේ අනේ බෝල ඒ අක්කා බැනල තියෙන්නේ තොපි නාකි දෙන්නට අර පොඩි එකාව නරක් කරන්න එපා කියල :dull::dull:

    :frown: ඔන්න ඉතින් ඔයා මෙතන විස්තරේ දාගන්න තමා හදන්නේ..... තරි අංකල්..... ශික්... කියවෙන්නෙම අංකල් කියලමනේ... සොරි සොරි.. තරි අයියේ.... මෙන්න මූට අර මං කියපු ටික කියමුද......?? :rolleyes:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලු :P අන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !! :lol:
    මූ එච්චර බඩගාලත් සැන්විච් කෑවේ නැද්ද එතකොට :lol::lol:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොකද බං මුට කොහුවල අනාථයා කියන්නෙ... විශේෂ කාරනයක් තියනවද?

    වරෙන් වරෙන් ඔක අරගෙන මම හදලා දෙන්නම්...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැල නෙමේ බන් " වෙල " :eek::rolleyes: තව පොඩ්ඩෙන් නාන්න තිබ්බ !! :lol:

    :lol::lol: අර කපුටු කොන්ඩේ තිබුනු එකාව නෑව්වනම් පිනක් බං..... ඒ ගමන්ම කාර් එකත් හේදෙන එක තවත් පිනක්.....!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆොයි එහෙනම් ඌව කපමු සෙටමෝලෙන්...........:baffled:
    නැත්තං බයිට් හදන්න වෙයි ටොන් ගානක්.............:dull::dull::nerd:


    :yes::yes: ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්‍රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....:yes::D මොකද ඕකගේ කටේ බ්‍රේක් නැත.... :growl: අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!! :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද බං මුට කොහුවල අනාථයා කියන්නෙ... විශේෂ කාරනයක් තියනවද?

    වරෙන් වරෙන් ඔක අරගෙන මම හදලා දෙන්නම්...

    හදා ගත්තෝ :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: අර කපුටු කොන්ඩේ තිබුනු එකාව නෑව්වනම් පිනක් බං..... ඒ ගමන්ම කාර් එකත් හේදෙන එක තවත් පිනක්.....!! :rofl::P

    ලොල් මුට කපුටු කොන්ඩයා කියලත් කිව්වද ? කෝ බන් පාසානම් බෝතලේ ?? :baffled::eek::shocked: