ඉතින් ලොකු අයියේ.... තව එකෙක් හදපන්කෝ.... එතකොට ත්රී පෝෂ නොමිලෙම ලැබෙනවනේ......!!
![]()
උබ කෑ ගැහුවට උබට තවම එකක් වත් නෑනේ. අනිත් එවුන්ට කියන්නේ උබ හදපන්කෝ

ඉතින් ලොකු අයියේ.... තව එකෙක් හදපන්කෝ.... එතකොට ත්රී පෝෂ නොමිලෙම ලැබෙනවනේ......!!
![]()

අක්කා එපා කියලා අයියා ඉල්ලන ජාතියේ එකෙක් කියලා මං හිතුවේපිස්සුද බොල.... මූ ඕක දැක්කොත් කියයි, ත්රී පෝෂ එපා.... අක්කව එවපන් කියලා.... ඒ තරමට ඈට්ටරයෙක් මූ......
![]()


ලැගාගේ පටි රෝල් වී ඇති බැව් පෙනේ !!
මු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලුඅන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !!
![]()

ඔව් ඉතින් මුගේ කටේ සද්දේ ගන්ඨාර පරාදයි නේ.....!!
නෑ නෑ තරි අයියට අවුලක් නෑ.... හැබැයි ලැගා ට නම්.......
![]()
අෆ්ෆා කෑ ගැහුවේ නැත්තන් තවම වෙලේ මඩ කනවා..![]()
අනේ අනේ බෝල ඒ අක්කා බැනල තියෙන්නේ තොපි නාකි දෙන්නට අර පොඩි එකාව නරක් කරන්න එපා කියල![]()
ඔන්න ඉතින් ඔයා මෙතන විස්තරේ දාගන්න තමා හදන්නේ..... තරි අංකල්..... ශික්... කියවෙන්නෙම අංකල් කියලමනේ... සොරි සොරි.. තරි අයියේ.... මෙන්න මූට අර මං කියපු ටික කියමුද......?? 
මූ එච්චර බඩගාලත් සැන්විච් කෑවේ නැද්ද එතකොටමු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලුඅන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !!
![]()


වැල නෙමේ බන් " වෙල "තව පොඩ්ඩෙන් නාන්න තිබ්බ !!
![]()

අර කපුටු කොන්ඩේ තිබුනු එකාව නෑව්වනම් පිනක් බං..... ඒ ගමන්ම කාර් එකත් හේදෙන එක තවත් පිනක්.....!! 

හෆොයි එහෙනම් ඌව කපමු සෙටමෝලෙන්...........
නැත්තං බයිට් හදන්න වෙයි ටොන් ගානක්.............![]()

ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....
මොකද ඕකගේ කටේ බ්රේක් නැත....
අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!! 

මොකද බං මුට කොහුවල අනාථයා කියන්නෙ... විශේෂ කාරනයක් තියනවද?
වරෙන් වරෙන් ඔක අරගෙන මම හදලා දෙන්නම්...

ඔහොම කියන්න එපා යකෝ එන්න හිතෙනවා හොයාගෙන![]()

මූ මොකාටද එන්න හදන්නේ.....?? 


අර කපුටු කොන්ඩේ තිබුනු එකාව නෑව්වනම් පිනක් බං..... ඒ ගමන්ම කාර් එකත් හේදෙන එක තවත් පිනක්.....!!
![]()



ඌ ඉතියෝපියාවේද.. සාගතේට අහු වෙලා වගේ![]()

ඉතියෝපියාවේ හංදියට පොඩ්ඩක් එහා.....!!බෝතලයක් ළඟ තියාගෙන හුරතල් වෙන්න ආසයි යකෝමූ මොකාටද එන්න හදන්නේ.....??
![]()
