cool ebay gadgets..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Touch Electrical Automatic Can Opener


    1-84.jpg

    canopener-1.jpg

    link
    mothers day ekata gift ekak ammata :rofl:

    උඹට මොන ටින් ද මිට්ටෝ ? :P මොන උනත් සිරා බාන්ඩේ !! :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hikz.. lol.. anaathayaa :P

    panapan linde :D

    අහ්හ් !! ගුඩ් මෝර්නින් උඹ ඉන්නවා නේද ? :D උඹ හොට කපා ගනින් මම පනින්නම් ලිඳේ !! :rofl:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    oke manual version eka thiyenawa akka kohenda aran awilla eyalai gedarata eka nam maru ban , patta kapillak kapenne , lassanata kapenawa
    but eka kohomada wada karanne kiyala hariyata meter nathuwa akka eka mechchara kal pattakata dala thibbe :lol:
    100_0172.jpg

    100_0173.jpg

    100_0175.jpg

    eka dakka gaman mama ebay eke search kara ammatath ekak ganna
    ethakota oka ahu une :P
    ok awama kiyannam ;)
    ඔය තියෙන ජාතියෙ එකක් අපෙ ගෙදර තියෙනවා බං මරු අයිටම් එක :Pඑත් එක දැන් කැපෙන්නෙ නැ :(ගොඩක් පරන අයිටම් එකක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,467
    1
    15,062
    113
    මචංලා මට ඕනෙ හොද voice recorder එකක්
    30$ වාලට වගෙ

    ගෙන්වපු කස්ටිය එහෙම ඇතිනෙ
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචංලා මට ඕනෙ හොද voice recorder එකක්
    30$ වාලට වගෙ

    ගෙන්වපු කස්ටිය එහෙම ඇතිනෙ
    Olympus වගේ එවත් තියෙනවා ඒත් USB ගහන්න බෑ... පරණ එව්ව Delete කර කර තමයි ගහන්න ඕනෙ..:angry: ඒක නිසා මම නම් ගතෙ මේක ;)
    http://www.ebay.com/itm/160703735131?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අඩෙ ඕකම 25$ වලට තිබ්බනෙ :confused:
    අඩෝ මම දැනුයි බන් දැක්කෙ :P... මම ගන්නකොට ඕක $26.94 උනේ... සෙලර් දැන් ගනන් වැඩි කරල, ඒත් බලපන් තව සෙලර් ලගෙ ඕක උයිට අඩුවට ඇති.. අයිටම් එක නම් හොදයි :yes:
    මෙන්න මේක හොදා http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=300609506257&ssPageName=ADME:X:AAQ:US:1123
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    MACHAN PARANA SONY ERICSON 4N EKAK GANNA cmb OR HILL CITY KADAYAK KIYAPANKO
    W 890I EKAK GANNA ONA BAN
    EBAY GENWANNA BA BAN TRC REDHDHDE BADA GANNA BA BANZ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    MACHAN PARANA SONY ERICSON 4N EKAK GANNA cmb OR HILL CITY KADAYAK KIYAPANKO
    W 890I EKAK GANNA ONA BAN
    EBAY GENWANNA BA BAN TRC REDHDHDE BADA GANNA BA BANZ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Eye-Fi_Share_AE_-_High_Res.JPG

    theses type of cards can connect wirelessly to the computer , galawa gawala computer ekata dala read karanna one na
    thama nam hena ganan 45$ 4GB 100$+ 8GB class 6~
     
    pute 2ma eka wage neh
    :yes:

    but
    802.11b/g/n
    8GB to 32GB
    SDSC

    inbuilt browser http://flashair/....

    eye-fi එකේ පුළුවන් එක device එකක් එක පාරට :oo: වෙන්න මේකේ browser එකක් තියෙන නිසා ටිකක් වැඩියෙන් පුළුවන් :P

    anika meka tikak paranayi 1year wage :P
     
    Status
    Not open for further replies.