|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Mar 3, 2012
108
13
0
Persia
අඩේ අප්පා ඩ්‍රැගනයෝ...
ඔන්න මම නම් සමීර ට මුකුත් කොලේ නෑ....
:confused::confused::confused:

Hey , can I join with you guys ?:cool::cool:
pop2s.png
 
  • Like
Reactions: Fire Angel

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    Fire Eye සොයුරාට මගෙන් සුභ පැතුම්
    ඔබේ අනාගතය සාර්ථක වෙවා
    නව ජිවිතය කිරියෙන් පැණියෙන් ඉතිරේවා

    ඇයි ඇයි...Fire Eye marry කලා වත් ද...
    :shocked::shocked::shocked:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    උඹ ලියන හැටි බොක්කටම වදිනවා බං...
    දිගටම ලියපං...
    මං හිතනවා උඹේ කඳුළු කතාව හිනාවකින් ඉවර වේවී කියලා...
    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php


    ඔව් සහෝ ඒක නම් ඇත්ත..
    බබාගෙ කතාව බබා ලියන විදිහට හිතටම වදිනවා..
    බබාගෙ කඳුළු කතාව හිනාවකින් ඉවර වෙවි කියලා විශ්වාස කරනවා..
    :(:(:(:(
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මාව කවුරුත් ගනන් ගත්තේ නෑ මේ ත්‍රෙඩ් එකේ.. මම යනව..:(:(
    තෑන්ක්ස් Fire Angel for the rep..

    ඔන්න ඉතින් !!! පිස්සු නටන්නේ නැතුව කියහන්කෝ මොනවා හරි උබව කට්ටිය ගනන් ගන්නේ නැද්ද කියලා බලන්න.......​
     
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    වැඩ්ඩා;12223816 said:
    ඔන්න ඉතින් !!! පිස්සු නටන්නේ නැතුව කියහන්කෝ මොනවා හරි උබව කට්ටිය ගනන් ගන්නේ නැද්ද කියලා බලන්න.......​

    :yes::yes::yes: Thanks machan.. :cool::cool: ela kollek
    pop2s.png
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මාව කවුරුත් ගනන් ගත්තේ නෑ මේ ත්‍රෙඩ් එකේ.. මම යනව..:(:(

    මේක හැමෝටම Open තැනක් බං...
    කවුරුත් උඹව ගණන් ගන්නේ නැතුව ඉන්නේ නෑ...
    වරෙං වරෙං අපිත් එක්ක සෙට් වෙමූ...
    :) :) :) :) :)

    picture.php

     
    Status
    Not open for further replies.