මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Rokets.jpg.jpg
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ABHITHA_SINHALA_WEERAYO.jpg

ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී.......

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ....

මෙබදු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියවේ....

ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්....
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලු පූසා;12224045 said:
    sri_lanka_mi24vs.jpg


    Rata pawala dena ratata wirudda wena ayata denne mewa thama
    ඔවයින් කාපු කට්ටි දැන් ලොවෙත් නැ
    අපේ අර්මි එකේ එකෙක්ගෙ අතෙන් පාරක් කන්න පුලුවන්ද බන් මෙකෙ ඉන්න කීසි එකෙක්කුට

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තරුන බලේ සිරි ලOකාවෙ................සිහල
    අදිඨන අපගෙ සැමදාමත් වේ..............ඉහල
    හම්බයෝ යවා කුනු ගොඩවල් වෙත......කහල
    සිOහල රටේ අපි ඉමු ඉහලම...............මහල
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ABHITHA_SINHALA_WEERAYO.jpg

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එ මී.......

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ....

    මෙබදු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියවේ....

    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්....

    නිදහස මහ මුහදක් වේ
    එහි උල්පත පුත නුඹ වේ
    ඒ බව සිහිකොට මෙලොවේ
    යුතුකම ඉටු කළ යුතු වේ

    විජය තුමා තම්මැන්නේ
    පිරිවර සෙන් සමගින්නේ
    සිටි සැටි දැන් සිහිවෙන්නේ
    මගේ පුතා නැළවෙන්නේ

    දෙන දිවි මුත් රට වෙනුවෙන්
    ජාතික දරුවන් ලැබුවෙන්
    මිදි නොයෙක් සතුරු මුවෙන්
    ලක් මව් විසුවාය සුවෙන්

    දෙව් පුර මෙන් දෙවියන්නේ
    සිරි ලක දිව් බබළන්නේ
    එහි සක් දෙව් රජු මෙන්නේ

    මගේ පුතා ලොකු වෙන්නේ
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    තරුන බලේ සිරි ලOකාවෙ................සිහල
    අදිඨන අපගෙ සැමදාමත් වේ..............ඉහල
    හම්බයෝ යවා කුනු ගොඩවල් වෙත......කහල
    සිOහල රටේ අපි ඉමු ඉහලම...............මහල
    වැරදි කරන වුන් නෙරපා හරීන්නේ
    රටපාවා දෙනවුන් මූනට කෙල ගහන්නෙ
    ඉන්නේ නම් අපහා එක්ව සිට්න්නේ
    නැත්තම් සමාවනු අප නැ තව ඉවසන් සිටින්නේ

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මහසොන් පුරේ අපගෙ නිජ..........භූමියව
    සිහල කතා රැවුදේ අද...............අභීතව
    පන්නා මෙරටින් කොන කැපු......හම්ඹයව
    සරසමු අපගෙ සුන්දර ලක්.............මවව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තරුන බලේ සිරි ලOකාවෙ................සිහල
    අදිඨන අපගෙ සැමදාමත් වේ..............ඉහල
    හම්බයෝ යවා කුනු ගොඩවල් වෙත......කහල
    සිOහල රටේ අපි ඉමු ඉහලම...............මහල

    දිවි දී රැකල දුන් රට මේ අප සැම.......වෙනුවෙන්
    අපි සමරණව ඒ නිදහස හරි................ඉහලින්
    ඒත් අනේ දෙවියනි සමහර.................බල්ලන්
    තවමත් කඩේ යයි කොටියට අමු........හෙළුවෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    002b052CGbl.jpg

    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ

    මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
    වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
    ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
    මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

    රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
    මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
    සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එලකිරියට එකෙක් පාන්දරම ඇවිත් බුදු දහමට නිගා කරලා ගිහින් තියෙනවා පැය දෙකක් විතර.. ඌ අන්තිමට හූ කියලයි ගිහින් තියෙන්නෙ.. සාක්ෂි Sasliit.. මේ වගෙ දේවල් වලට අපි බැහැලා ගේම දෙන්න ඕනේ.. සිOහලයන්ට, බුදුදහමට නිගාකරන එවුන්ට මේකේ ඉඩක් නෑ.. මේ රටෙත් උන්ට ඉඩක් නැති කරන්න ඕනේ..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Sinhalayo....



    4553_89743891841_651631841_1818766_.jpg


    4553_90048236841_651631841_1823309_.jpg

    4553_90048836841_651631841_1823310_.jpg


    :cool:

    Ratata erehi wena aya mathaka thiyaganna one thawa me wage aya dahas ganan innawa kiyala. Angulimalath hitiye ahinsakayek wage. ape rata allanna hadapu suddontath kelewwa sinhalayo. kotinwath elewwa. thawa kauru awath ekai. apith sinhala ape anagatha paramparawath sinhala :) Samahara aya kiyai parana ewa dan moko kiyala. Mewa parana ne. meyala thama sinhala minissuge le wala jeewath wenawa. para sakkilinta one dawasata eyala eliyata ei. :yes:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    n09121744-1.jpg


    ඉස්සර
    මගේ අතේ
    තුවක්කුව තියෙද්දි,
    රට ජාතිය
    බේරගෙන එද්දි,

    ජාතික වීරයෝ කියලා
    උපහාර දක්වපු එවුන්.....

    අද,
    උදැල්ල, මේසන් හැන්ද
    අතින් අරගෙන
    රට හදන්න දායක වෙන
    අපි දිහා
    හැරිලා වත්
    බලන්නේ නැත්තේ ඇයි...?​
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දිවි දී රැකල දුන් රට මේ අප සැම.......වෙනුවෙන්
    අපි සමරණව ඒ නිදහස හරි................ඉහලින්
    ඒත් අනේ දෙවියනි සමහර.................බල්ලන්
    තවමත් කඩේ යයි කොටියට අමු........හෙළුවෙන්
    එවන් සතුන් මෙරටින් අතුගා...........දමලා
    රැකුම අගෙයි දිනු නිදහසෙ අග.........ඉහලා
    එක්වෙන මිතුරනේ බලපල්ලා.........හිතලා
    දිනු රට යලි දිය හැකිදෝ.............පාවාලා