මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කලු පූසා;12224140 said:

    4553_89743891841_651631841_1818766_.jpg

    4553_90048236841_651631841_1823309_.jpg

    :cool:

    Ratata erehi wena aya mathaka thiyaganna one thawa me wage aya dahas ganan innawa kiyala. Angulimalath hitiye ahinsakayek wage. ape rata allanna hadapu suddontath kelewwa sinhalayo. kotinwath elewwa. thawa kauru awath ekai. apith sinhala ape anagatha paramparawath sinhala :) Samahara aya kiyai parana ewa dan moko kiyala. Mewa parana ne. meyala thama sinhala minissuge le wala jeewath wenawa. para sakkilinta one dawasata eyala eliyata ei. :yes:
    :yes::yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    එලකිරියට එකෙක් පාන්දරම ඇවිත් බුදු දහමට නිගා කරලා ගිහින් තියෙනවා පැය දෙකක් විතර.. ඌ අන්තිමට හූ කියලයි ගිහින් තියෙන්නෙ.. සාක්ෂි Sasliit.. මේ වගෙ දේවල් වලට අපි බැහැලා ගේම දෙන්න ඕනේ.. සිOහලයන්ට, බුදුදහමට නිගාකරන එවුන්ට මේකේ ඉඩක් නෑ.. මේ රටෙත් උන්ට ඉඩක් නැති කරන්න ඕනේ..
    එක ඇත්ත,මෙ ත්‍රෙඩ් එකෙත් ඇවිත් ෆෙක් එකක් පිස්සු නටල තීබුන
    එත් මෙකෙ අපි බැන්නොත් මෙකමයි ක්ලොස් වෙන්නෙ
    එක සතුරට වාසියක්,උන්ට ඔනෙත් එක කරන්න තමා
    එත් එලකිරියෙ කොහේ හරි ගෙමක් තීබුනොත් අනිවාර්යෙන් කට්ටියම යන්න ඔන
    එත් ෆෙක් එකක් නම් ගේම ඇදල තියෙන්නෙ තේරුමක් නැ කතා කරල
    මන් හිතන්නෙ

    :)
    002b052CGbl.jpg

    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ

    මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
    වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
    ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
    මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

    රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
    මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
    සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ
    උපරිමයි සහෝ.!
    කලු පූසා;12224140 said:

    4553_89743891841_651631841_1818766_.jpg

    4553_90048236841_651631841_1823309_.jpg

    4553_90048836841_651631841_1823310_.jpg

    :cool:

    Ratata erehi wena aya mathaka thiyaganna one thawa me wage aya dahas ganan innawa kiyala. Angulimalath hitiye ahinsakayek wage. ape rata allanna hadapu suddontath kelewwa sinhalayo. kotinwath elewwa. thawa kauru awath ekai. apith sinhala ape anagatha paramparawath sinhala :) Samahara aya kiyai parana ewa dan moko kiyala. Mewa parana ne. meyala thama sinhala minissuge le wala jeewath wenawa. para sakkilinta one dawasata eyala eliyata ei. :yes:
    මෙ අපේම සහෝදර වරු බන්,අපි වෙනුවෙන් දිවිපිදු අපෙම සහොදර වරු
    n09121744-1.jpg

    ඉස්සර
    මගේ අතේ
    තුවක්කුව තියෙද්දි,
    රට ජාතිය
    බේරගෙන එද්දි,

    ජාතික වීරයෝ කියලා
    උපහාර දක්වපු එවුන්.....

    අද,
    උදැල්ල, මේසන් හැන්ද
    අතින් අරගෙන
    රට හදන්න දායක වෙන
    අපි දිහා
    හැරිලා වත්
    බලන්නේ නැත්තේ ඇයි...?​

    මේ අය තමයි නියම විරුවො මචන්
    අපි වෙනුවෙන් දීවි පුදල රට මුදා ගෙන
    දැන් අපි වෙනුවෙන්ම රට ගොඩනගන්නත් දායක වෙලා
    කිසිම කොන්දේසීයකින් තොරවා
    වචන නැ සහෝ

    :)
    උපරිමයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එක ඇත්ත,මෙ ත්‍රෙඩ් එකෙත් ඇවිත් ෆෙක් එකක් පිස්සු නටල තීබුන
    එත් මෙකෙ අපි බැන්නොත් මෙකමයි ක්ලොස් වෙන්නෙ
    එක සතුරට වාසියක්,උන්ට ඔනෙත් එක කරන්න තමා
    එත් එලකිරියෙ කොහේ හරි ගෙමක් තීබුනොත් අනිවාර්යෙන් කට්ටියම යන්න ඔන
    එත් ෆෙක් එකක් නම් ගේම ඇදල තියෙන්නෙ තේරුමක් නැ කතා කරල
    මන් හිතන්නෙ

    ෆේක් වලින් තමා ගොඩක් උන් ගේමට බහින්නේ....
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    2648_1032771270042_1548219005_30204939_7038804_n.jpg

    මේවා මගේ ගානේ.......our SF combat Riders
    නියමයි සහෝ
    :)

    ෆේක් වලින් තමා ගොඩක් උන් ගේමට බහින්නේ....
    කොඳ පන නැති ෆෙක් වලට බැනල මට දැන් එපා වෙලා බන්
    උන්ට කොන්ද පන තියෙනවනම් ෆෙක් වලින් එන්නෙ නැ බන්
    ඔකුන්ට කොච්චර බැන්නත් වැඩක් නැ ෆෙක් නෙ

    :no:
    .......අධිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා........
    2648_1032771350044_1548219005_30204941_5217591_n.jpg
    උපරීමයි සහෝ දිගටම දාන්න