මහසොහොන් බලකාය | Mahasohon Balakaya

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මෙහෙම ටැග් එකක් නැ නෙ බන්
    :shocked::shocked:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආන්ටි උඹ ගැන දන්නෑ :frown:
    හිටපන්කෝ මං ලංකාවට ආවම උඹේ කැරැට්ටුව කියන්න :growl:
    අපේ අම්මා ගෝත ඔටුවන්ගෙ කීම පිලිගන්න එකක් නෑ.. හූ,, එදා සාත්තර බලන්න අර නOගිගෙ අත ඉල්ලලා දුන්නද.. පස්සෙ දවසක එයා මට අත දුන්නා.. මම ලස්සන සාත්තරයක් කීවා.. :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමද පැමිණියෙමි. පමා වීම පිලිබද ව කමත්වා........
    පසු ගිය දින කීපය වැඩ අධික විය..........

    මහසොහොනා පිළිබද ව යමක් කිව යුතුය. ඔහු පළමුව පෙනෙන්නේ කුඩාවට බව කියැවේ........පසුව මොහොතකින් අති විශාලව, රියන් 18ක් පමණ, පෙනෙන බවත්, දුටු පුද්ගලයා බිය වන්නේ මේ විශාලත්වයට බවද කියැවේ.

    අපද දැන් කුඩාවට පෙනෙනු ඇත. නමුත් අවැසි මොහොතේ දී අපි ප්‍රසාරණය වන බවද, රටට ජාතියට වින කරන වුන්ට බිය එළවන බවද සිහිපත් කරනු රිසියෙමි........අපි උන් ගේ බලකාය වෙමු!!!!

    මගේ මව් බිමටමයි-සැමදාමත්!!!!!
    To My Motherland - Forever!!!!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ අම්මා ගෝත ඔටුවන්ගෙ කීම පිලිගන්න එකක් නෑ.. හූ,, එදා සාත්තර බලන්න අර නOගිගෙ අත ඉල්ලලා දුන්නද.. පස්සෙ දවසක එයා මට අත දුන්නා.. මම ලස්සන සාත්තරයක් කීවා.. :cool:

    :growl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මමද පැමිණියෙමි. පමා වීම පිලිබද ව කමත්වා........
    පසු ගිය දින කීපය වැඩ අධික විය..........

    මහසොහොනා පිළිබද ව යමක් කිව යුතුය. ඔහු පළමුව පෙනෙන්නේ කුඩාවට බව කියැවේ........පසුව මොහොතකින් අති විශාලව, රියන් 18ක් පමණ, පෙනෙන බවත්, දුටු පුද්ගලයා බිය වන්නේ මේ විශාලත්වයට බවද කියැවේ.

    අපද දැන් කුඩාවට පෙනෙනු ඇත. නමුත් අවැසි මොහොතේ දී අපි ප්‍රසාරණය වන බවද, රටට ජාතියට වින කරන වුන්ට බිය එළවන බවද සිහිපත් කරනු රිසියෙමි........අපි උන් ගේ බලකාය වෙමු!!!!

    මගේ මව් බිමටමයි-සැමදාමත්!!!!!
    To My Motherland - Forever!!!!!
    මෙන්න ආවා එන්න ඕනෙම එකෙක්..:D:D
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මමද පැමිණියෙමි. පමා වීම පිලිබද ව කමත්වා........
    පසු ගිය දින කීපය වැඩ අධික විය..........

    මහසොහොනා පිළිබද ව යමක් කිව යුතුය. ඔහු පළමුව පෙනෙන්නේ කුඩාවට බව කියැවේ........පසුව මොහොතකින් අති විශාලව, රියන් 18ක් පමණ, පෙනෙන බවත්, දුටු පුද්ගලයා බිය වන්නේ මේ විශාලත්වයට බවද කියැවේ.

    අපද දැන් කුඩාවට පෙනෙනු ඇත. නමුත් අවැසි මොහොතේ දී අපි ප්‍රසාරණය වන බවද, රටට ජාතියට වින කරන වුන්ට බිය එළවන බවද සිහිපත් කරනු රිසියෙමි........අපි උන් ගේ බලකාය වෙමු!!!!

    මගේ මව් බිමටමයි-සැමදාමත්!!!!!
    To My Motherland - Forever!!!!!
    හිතට ලොකු ශක්තියක්
    එ වගේම හිතට ලොකූ ආඩම්බරයක් දැනෙනව සහෝ
    ඔය එන්න පරක්කු මොකද කියල තමයි බලන් හිටියෙ
    උපරිමයී සහෝ
    වචන ටිකට හිතේ ඇතිවන හැඟීම කිව නොහැකී
    ජයවේවා සහො.! ජයවේවා.!