මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Mahasohon.gif
fatta.. ;)
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒකේ මොඩල් එකද මොකද්ද ඔයාට ඔනේ..... කියන්න. ලයිසං තියනවා. අපි බය නෑ පොලිස් මාමලාට :cool::cool:
    ඉතින් කවුද පොලිසියට කියනවා කීවේ.. අඩෝ මටත් ආසයි ඒකෙන් කාගෙ හරි සුලැගිල්ලකටවත් තියන්න බන්..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,698
    2,498
    113
    Bevery Hills-90210
    ඉතින් කවුද පොලිසියට කියනවා කීවේ.. අඩෝ මටත් ආසයි ඒකෙන් කාගෙ හරි සුලැගිල්ලකටවත් තියන්න බන්..

    පිස්සුද බං. උගෙ ඇගිල්ල කැඩුනොත් එහෙම පවුනේ යකෝ.....:angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    චගු;12226257 said:
    මේ පින්තූරෙ දැක්කාම මට 2009 පෙබරවාරි දෙවෙනිදා , රට වෙනුවෙන් ජීවිතය පූජා කල වීර කොල්ලෙක් ව මතක් උනා...

    2009 ජනවාරි අග සතිය වෙනකොට අපේ වීරෝදාර හමුදාවන් මුලතිවු නගරය ත්‍රස්ථවාදී ග්‍රහනයෙන් මුදාගෙන තිබුනා. කොටින්ට මේක පට්ට නෝන්ඩි වැඩක්. උන්ට කොහොම හරි ඕනි උනා පෙබරවාරි 4 වෙනිදා ජාතික දිනය ට ඉස්සෙල්ල අපේ හමුදාවන් මුලතිවු වලින් පන්නල ආපහු නගරය උන්ගෙ යටතට ගන්න. මේ සඳහා විවිධ ක්‍රම උන් දියත් කලා.

    ඉන් එකක් තමයි නොනවතින රැල්ල. වඳුරු හමුදාව එකා මත්තෙ එකා මැරි මැරි වැල නොකැඩී එන්නෙ අපේ ඇමෝ ඉවර කරල හරි මුලතිවු අල්ලන්න,. කොහොම නමුත් ඊට ඉස්සෙල්ල මුන් එව්වා බෝම්බ පුරව ගත්තු ලොකු trucks, suicide cadres ල එක්ක.

    අපි මේ සීන් එක දැනගෙන හිටියා.. ඒ නිසා උන් එන පෙරමගට 12 man teams, SF කොල්ලෝ ගිහින් Ambush සෙට් කරන් හිටියා.

    පුතුකුඩීරුප්පු-ඔඩ්ඩුසුඩාන් පාරෙ දි 4SF එකේ කොල්ලො සෙට් එකක් වේගයෙන් ඉදිරියට එන truck එකක් දැක්කා.. ෆුල් ස්පීඩ්.. හිතන්න වත් වෙලාවක් නෑ . ඇසිපිය ගහන සැනින් මේ එන්නෙ suicide bombers කියල දැනගත්ත SF සොල්දාදුවෙක් වාහනය එන ඉදිරියට දුවල ගිහින්.. පාර මැද firing stance එක අරන් තමාගෙ අතේ තිබුන RPG-7HEAT අවියෙන් ප්‍රහාරයක් එල්ල කලා.. බෝම්බ පුරවපු වාහනය ක්ශණයෙන් සුනු විසුනු උනා.. නමුත් close quarters RPG-7 blast එකකට අහු උන ඒ 4SF කොල්ලත් තමන්ගෙ team එක වෙනුවෙන්, මේ රට වෙනුවෙන් ජීවිතය දීල තිබුණා..

    උන් ලඟ ආත්මාර්ථකාමී බව නෑ යාළුවනේ.. උන්ට තමයි කියන්නෙ වීරයෝ කියල.
    හරි නම් ඒ කොල්ලො ගැන අපේ ඉස්කෝල වල උගන්වන්න ඕනි..

    මේ කිව්ව සීන් එක ඇත්ත..
    මෙන්න RPG-7HEAT අවිය.

    rpg7.jpg

    අධිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා... ජය වේවා
    හදවතටම දැනෙනවා මචන්,, තව කියපන්කෝ අපි නොදන්න කතා..
    3.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    තැන්ක්ස් මචන් තොරතුරු වලට......
    දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා..........
    දිගටම අපිත් එක්ක ඉන්න......
    අපිට උඹේන් තව ගොඩක් දේවල් දැනගන්න පුලුවන්.....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හදවතටම දැනෙනවා මචන්,, තව කියපන්කෝ අපි නොදන්න කතා..
    3.gif

    මම කියන්නද ඉතිහාසයෙන් අපේ සිංහලුන්ගෙ වීරකම ගැන කතාවක්.....

    ඔන්න අපේ දුටු ගැමුණු රජ්ජුරුවෝ එළාර රජතුමාගේ දෙමළ පිරිවරත් එක්ක සටන් වදිනව... දෙමළ සේනාව මහවැළි ගගෙන් එහා ඉවුරෙ.... අපේ දුටු ගැමුණු රජතුමාගෙ පිරිවර මෙහා ඉවුරෙ... ඉතින් සවස් වෙනකොට දෙගොල්ලොම කදවුරු බැදගත්ත දෙපැත්තෙ ඉවුරුවල....

    මෙහෙම කදවුරු බැදගෙන ඉන්නකොට ඇහෙනව සක් පිඹින හඩක්... හරියට කුණු හරුප කියනව වගේ ඇහෙන්නෙ ඒ සක් හඩ... දුටු ගැමුණු රජතුමා කිව්ව මොකද්ද ඒ කියල බලන්න කියල... හරියට අර යුද්ධ කාලෙ කොටි අපේ සෙබලුන්ට පස්ස පෙන්නුවා මතකද.... ඒ වගේ දෙමල සක් පිඹින එකෙක් එහා ඉවුරෙ ඉදගෙන සක් පිඹිනවා.... හැබැයි මිනිහා සක් පිබීමේ කප්පිත්තෙක්... මිනිහ පිඹින හඩ ඈතට ඇහෙන්නෙ දුටු ගැමුණු රජතුමාට කුණු හරුපෙන් බනිනව වගේ.....

    දුටු ගැමුණු රජතුමාට ඉවසුම් නෑ... කැදෙව්ව අපේ ස්නයිපර් සෙබලෙක් වගේ... හොද දුනුවායෙක්.... කිව්ව මට අරකගෙ සක් පිඹිල්ල නවත්වල දීපන් කියල... අපේ සෙනෙවියත් වැඩේ භාර අරගෙන ගියා ගං ඉවුරට.....

    හරියට අද කාලෙ ස්නයිපර් එකකින් තියනව වගේ තිබ්බ ඉලක්කෙ බලල දුන්නෙන්... ඊතලය විදුලි වේගයෙන් ගිලිහුනා.... නැවතුනේ මෙහා ඉවුරෙ ඉන්න දෙමළ සක් පිඹින එකාගෙ සක් ගෙඩියත් පලාගෙන ඔළුවත් සිදුරු කරගෙන.... මෙන්න ඌ මැරිල පිටිපස්සට වැටෙන්න හදනව... අපේ දුනුවාය නැවතත් පිට පිට හී දෙකක් විද්ද... ඒ දෙක ගිහින් වැදුනෙ ඒ සක් පිඹින්නගෙ දණහිස් දෙකේ... පිටිපස්සට වැටෙන්න ගිය එකා දණ හිස් දෙකට වැදුණ නිසා... මෙන්න ඉස්සරහට මූන බිම ඇණගෙන අපේ දුටුගැමුණු රජතුමා ඉන්න පැත්තට හැරිල මැරිල වැටුනා..............

    සෙන්පතියෙක් ඇවිත් අපේ දුනුවායගෙන් ඇහුව මොකද උඹ දණ හිසට තිබ්බෙ කියල.... අපේ රජතුමාට අවමන් කරපු ඕකව පස්සට වැටෙන එකත් අගෞරවයක්.... ඌ මැරෙන්න ඕන අපේ රජතුමාට වැදගෙන සමාව ගන්න විදියට... ඒ නිසයි එහෙම විද්දෙ කිව්ව.....

    අපිට නොතේරුණාට අපිට නොදැනුනාට ඒ තමයි අපේ අභිමානවත් අතීතය සහෝදරවරුණි...
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    චගු;12226257 said:
    මේ පින්තූරෙ දැක්කාම මට 2009 පෙබරවාරි දෙවෙනිදා , රට වෙනුවෙන් ජීවිතය පූජා කල වීර කොල්ලෙක් ව මතක් උනා...

    2009 ජනවාරි අග සතිය වෙනකොට අපේ වීරෝදාර හමුදාවන් මුලතිවු නගරය ත්‍රස්ථවාදී ග්‍රහනයෙන් මුදාගෙන තිබුනා. කොටින්ට මේක පට්ට නෝන්ඩි වැඩක්. උන්ට කොහොම හරි ඕනි උනා පෙබරවාරි 4 වෙනිදා ජාතික දිනය ට ඉස්සෙල්ල අපේ හමුදාවන් මුලතිවු වලින් පන්නල ආපහු නගරය උන්ගෙ යටතට ගන්න. මේ සඳහා විවිධ ක්‍රම උන් දියත් කලා.

    ඉන් එකක් තමයි නොනවතින රැල්ල. වඳුරු හමුදාව එකා මත්තෙ එකා මැරි මැරි වැල නොකැඩී එන්නෙ අපේ ඇමෝ ඉවර කරල හරි මුලතිවු අල්ලන්න,. කොහොම නමුත් ඊට ඉස්සෙල්ල මුන් එව්වා බෝම්බ පුරව ගත්තු ලොකු trucks, suicide cadres ල එක්ක.

    අපි මේ සීන් එක දැනගෙන හිටියා.. ඒ නිසා උන් එන පෙරමගට 12 man teams, SF කොල්ලෝ ගිහින් Ambush සෙට් කරන් හිටියා.

    පුතුකුඩීරුප්පු-ඔඩ්ඩුසුඩාන් පාරෙ දි 4SF එකේ කොල්ලො සෙට් එකක් වේගයෙන් ඉදිරියට එන truck එකක් දැක්කා.. ෆුල් ස්පීඩ්.. හිතන්න වත් වෙලාවක් නෑ . ඇසිපිය ගහන සැනින් මේ එන්නෙ suicide bombers කියල දැනගත්ත SF සොල්දාදුවෙක් වාහනය එන ඉදිරියට දුවල ගිහින්.. පාර මැද firing stance එක අරන් තමාගෙ අතේ තිබුන RPG-7HEAT අවියෙන් ප්‍රහාරයක් එල්ල කලා.. බෝම්බ පුරවපු වාහනය ක්ශණයෙන් සුනු විසුනු උනා.. නමුත් close quarters RPG-7 blast එකකට අහු උන ඒ 4SF කොල්ලත් තමන්ගෙ team එක වෙනුවෙන්, මේ රට වෙනුවෙන් ජීවිතය දීල තිබුණා..

    උන් ලඟ ආත්මාර්ථකාමී බව නෑ යාළුවනේ.. උන්ට තමයි කියන්නෙ වීරයෝ කියල.
    හරි නම් ඒ කොල්ලො ගැන අපේ ඉස්කෝල වල උගන්වන්න ඕනි..

    මේ කිව්ව සීන් එක ඇත්ත..
    මෙන්න RPG-7HEAT අවිය.

    rpg7.jpg

    අධිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා... ජය වේවා
    මෙක තමයි සහෝ යුද බිමේ තියෙන ඇත්තම ලෝකය
    එලියෙ ඉන්න මිනිස්සු මොනව කිව්වත්,යුද පිටියෙ ඉන්න මනුස්සයොන්ටත් මරණ බය දැනෙනව සහෝ
    ඔක්කම මනුස්සයො,එත් එ ජිවිත පුද කලේ ඒ මරණ බය ගෙදරදොර අඹුසැමියො ළමයි ලපටි අමතක කරල බන්
    අපිට හීනෙකින්වත් උන්ට ණය ගෙවල ඉවර කරන්න බැ බන්
    එක තමයි ඇත්ත

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම කියන්නද ඉතිහාසයෙන් අපේ සිංහලුන්ගෙ වීරකම ගැන කතාවක්.....

    ඔන්න අපේ දුටු ගැමුණු රජ්ජුරුවෝ එළාර රජතුමාගේ දෙමළ පිරිවරත් එක්ක සටන් වදිනව... දෙමළ සේනාව මහවැළි ගගෙන් එහා ඉවුරෙ.... අපේ දුටු ගැමුණු රජතුමාගෙ පිරිවර මෙහා ඉවුරෙ... ඉතින් සවස් වෙනකොට දෙගොල්ලොම කදවුරු බැදගත්ත දෙපැත්තෙ ඉවුරුවල....

    මෙහෙම කදවුරු බැදගෙන ඉන්නකොට ඇහෙනව සක් පිඹින හඩක්... හරියට කුණු හරුප කියනව වගේ ඇහෙන්නෙ ඒ සක් හඩ... දුටු ගැමුණු රජතුමා කිව්ව මොකද්ද ඒ කියල බලන්න කියල... හරියට අර යුද්ධ කාලෙ කොටි අපේ සෙබලුන්ට පස්ස පෙන්නුවා මතකද.... ඒ වගේ දෙමල සක් පිඹින එකෙක් එහා ඉවුරෙ ඉදගෙන සක් පිඹිනවා.... හැබැයි මිනිහා සක් පිබීමේ කප්පිත්තෙක්... මිනිහ පිඹින වචන ඈතට ඇහෙන්නෙ දුටු ගැමුණු රජතුමාට කුණු හරුපෙන් බනිනව වගේ.....

    දුටු ගැමුණු රජතුමාට ඉවසුම් නෑ... කැදෙව්ව අපේ ස්නයිපර් සෙබලෙක් වගේ... හොද දුනුවායෙක්.... කිව්ව මට අරකගෙ සක් පිඹිල්ල නවත්වල දීපන් කියල... අපේ සෙනෙවියත් වැඩේ භාර අරගෙන ගියා ගං ඉවුරට.....

    හරියට අද කාලෙ ස්නයිපර් එකකින් තියනව වගේ තිබ්බ ඉලක්කෙ බලල දුන්නෙන්... ඊතලය විදුලි වේගයෙන් ගිලිහුනා.... නැවතුනේ මෙහා ඉවුරෙ ඉන්න දෙමළ සක් පිඹින එකාගෙ සක් ගෙඩියත් පලාගෙන ඔළුවත් සිදුරු කරගෙන.... මෙන්න ඌ මැරිල පිටිපස්සට වැටෙන්න හදනව... අපේ දුනුවාය නැවතත් පිට පිට හී දෙකක් විද්ද... ඒ දෙක ගිහින් වැදුනෙ ඒ සක් පිඹින්නගෙ දණහිස් දෙකේ... පිටිපස්සට වැටෙන්න ගිය එකා දණ හිස් දෙකට වැදුණ නිසා... මෙන්න ඉස්සරහට මූන බිම ඇණගෙන මැරිල වැටුනා..............

    සෙන්පතියෙක් ඇවිත් අපේ දුනුවායගෙන් ඇහුව මොකද උඹ දණ හිසට තිබ්බෙ කියල.... අපේ රජතුමාට අවමන් කරපු ඕකව පස්සට වැටෙන එකත් අගෞරවයක්.... ඌ මැරෙන්න ඕන අපේ රජතුමාට වැදගෙන සමාව ගන්න විදියට... ඒ නිසයි එහෙම විද්දෙ කිව්ව.....

    අපිට නොතේරුණාට අපිට නොදැනුනාට ඒ තමයි අපේ අභිමානවත් අතීතය සහෝදරවරුණි...
    :cool::cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම කියන්නද ඉතිහාසයෙන් අපේ සිංහලුන්ගෙ වීරකම ගැන කතාවක්.....

    ඔන්න අපේ දුටු ගැමුණු රජ්ජුරුවෝ එළාර රජතුමාගේ දෙමළ පිරිවරත් එක්ක සටන් වදිනව... දෙමළ සේනාව මහවැළි ගගෙන් එහා ඉවුරෙ.... අපේ දුටු ගැමුණු රජතුමාගෙ පිරිවර මෙහා ඉවුරෙ... ඉතින් සවස් වෙනකොට දෙගොල්ලොම කදවුරු බැදගත්ත දෙපැත්තෙ ඉවුරුවල....

    මෙහෙම කදවුරු බැදගෙන ඉන්නකොට ඇහෙනව සක් පිඹින හඩක්... හරියට කුණු හරුප කියනව වගේ ඇහෙන්නෙ ඒ සක් හඩ... දුටු ගැමුණු රජතුමා කිව්ව මොකද්ද ඒ කියල බලන්න කියල... හරියට අර යුද්ධ කාලෙ කොටි අපේ සෙබලුන්ට පස්ස පෙන්නුවා මතකද.... ඒ වගේ දෙමල සක් පිඹින එකෙක් එහා ඉවුරෙ ඉදගෙන සක් පිඹිනවා.... හැබැයි මිනිහා සක් පිබීමේ කප්පිත්තෙක්... මිනිහ පිඹින හඩ ඈතට ඇහෙන්නෙ දුටු ගැමුණු රජතුමාට කුණු හරුපෙන් බනිනව වගේ.....

    දුටු ගැමුණු රජතුමාට ඉවසුම් නෑ... කැදෙව්ව අපේ ස්නයිපර් සෙබලෙක් වගේ... හොද දුනුවායෙක්.... කිව්ව මට අරකගෙ සක් පිඹිල්ල නවත්වල දීපන් කියල... අපේ සෙනෙවියත් වැඩේ භාර අරගෙන ගියා ගං ඉවුරට.....

    හරියට අද කාලෙ ස්නයිපර් එකකින් තියනව වගේ තිබ්බ ඉලක්කෙ බලල දුන්නෙන්... ඊතලය විදුලි වේගයෙන් ගිලිහුනා.... නැවතුනේ මෙහා ඉවුරෙ ඉන්න දෙමළ සක් පිඹින එකාගෙ සක් ගෙඩියත් පලාගෙන ඔළුවත් සිදුරු කරගෙන.... මෙන්න ඌ මැරිල පිටිපස්සට වැටෙන්න හදනව... අපේ දුනුවාය නැවතත් පිට පිට හී දෙකක් විද්ද... ඒ දෙක ගිහින් වැදුනෙ ඒ සක් පිඹින්නගෙ දණහිස් දෙකේ... පිටිපස්සට වැටෙන්න ගිය එකා දණ හිස් දෙකට වැදුණ නිසා... මෙන්න ඉස්සරහට මූන බිම ඇණගෙන අපේ දුටුගැමුණු රජතුමා ඉන්න පැත්තට හැරිල මැරිල වැටුනා..............

    සෙන්පතියෙක් ඇවිත් අපේ දුනුවායගෙන් ඇහුව මොකද උඹ දණ හිසට තිබ්බෙ කියල.... අපේ රජතුමාට අවමන් කරපු ඕකව පස්සට වැටෙන එකත් අගෞරවයක්.... ඌ මැරෙන්න ඕන අපේ රජතුමාට වැදගෙන සමාව ගන්න විදියට... ඒ නිසයි එහෙම විද්දෙ කිව්ව.....

    අපිට නොතේරුණාට අපිට නොදැනුනාට ඒ තමයි අපේ අභිමානවත් අතීතය සහෝදරවරුණි...
    පට්ට මචන්.. එලම තමා.. :):)
     
    උපරිමයි සහෝදරය
    මෙව ඇහෙනකොට අමුතුම හැඟීමක් දැනෙනවන් බන්,එක වචන වලින් කියන්න බැ
    එත් මෙවගේ දේවල් ගැන අලුත් සමාජය අපි නිරතරයෙන් දැනුවත් කරන්න ඔන බන්
    ඇත්තටම දැන් සාමාජයේ ඉන්න ගොඩක් වුන්ට රට ගැන හඟීමක් නැ
    එක තමයි ඇත්ත,ඉන්න පොඩ් හරි දේශප්‍රේමීන්ටත් ජාරා ලේබල් අලවන ව්න් තම ගොඩාක් ඉන්නෙ
    ඔව දිගටම දාපන් සහෝ
    ජයවේවා.!