කුංකුණාවේ හිමියන් රාජද්‍රෝහී චෝදනාවලට වරක් සිරගත කෙරුවේලු. එකල උන් වහන්සේ සිංහල ජාතික සටනට සම්බන්ධ ව විසූහ. රටට වී ඇති හෙණය උන් වහන්සේ සිරගත ව සිටිය දී කවියට හැරවූයේ මෙසේය.
අනේ කූඹින්නේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
ඒ නිසාවෙනි අප තැවෙන්නේ
රජෙකු ලැබුණෝතින්
කැවුම් කිරිබත් කංඤඤම්
පෙරහැර කරංඤඤම්
සාදුකාරෙන් ගිගුම් දෙංඤඤම්




නියම කලු සිංහලයෙක්......![]()
ඒ හාමුදුරුවෝ ගැන මේකේ පොතක් දල තිබ්බා කව්රු හරි..මං එක සැරයක් එක බැලුවා..තව සැරයක් බලන්න ආසයි..පුලුවන්ම් ලින්ක් එක හොයපන්කෝ..මත හෙව්වාඅතිශයින්ම සිංහල වන අපේ දේශීය සමාගමකට බදවා ගැනීම සදහා අළෙවිකරණය (Marketing) පිළිබද දැණුමක් (උපාධියක් නම් විශේෂිතය) සහ පළපුරුද්දක් (තිබීම වඩා හොදය) සහිත සොයුරු සොයුරියන් ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. කරුණාකර මෙම පිළිතුර උපුටා දක්වා මෙහි එම ඉල්ලීම කරන්න. තොරතුරු පෞද්ගලික පණිවුඩයක් ලෙස ලැබීමට සළස්වමි.
