MOON Photography (Elakiri Event)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අද රෑට හද පායලා තිබුනොත් දාන්නම් මචං.. ලක්ෂ ගනන් වටින කැමර් නෑ ඉතින් අපිට.. :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage aluth camera eka and telescope eka enakan hitu :P

    උඹ හඳ බලනවා කියල බෝඩිම ළඟ වහලවල් වල එහෙම බඩ ගානවා එහෙම නෙමේ ඕන් !! :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ හඳ බලනවා කියල බෝඩිම ළඟ වහලවල් වල එහෙම බඩ ගානවා එහෙම නෙමේ ඕන් !! :rofl:
    ;) 30X optical zoom 150X combined digital power) thiyeddi aye monadawa , punchilai gedara 3rd floor eke indan wate thiyena okkoma flat atule wena dewal balanna ehema puluwan :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ;) 30X optical zoom 150X combined digital power) thiyeddi aye monadawa , punchilai gedara 3rd floor eke indan wate thiyena okkoma flat atule wena dewal balanna ehema puluwan :lol:

    amma umba oya flat athule nebula th balanawada ? :baffled::lol: hik hik.. fattane :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න ඔක්කොම Photo ටික :)

    Originally Posted by Hayao
    418372_271418882923439_270889342976393_629114_1284138194_n.jpg


    Fujifilm HS20 EXR
    RAW file
    Cropped and edited
    ISO 100
    Focal Length 126mm
    Aperture f 5.6
    Shutter 160
    Softwares - RAW FILE CONVERTER EX powered by SILKYPIX, Lightroom 3 and Photoshop

    Quote:
    Originally Posted by ANGELO89
    sy00v4.jpg


    Fujifilm HS20 EXR
    Cropped and edited
    ISO 100
    Focal Length 126mm
    photoshop


    Quote:
    Originally Posted by geethq

    kl-1.jpg


    no cropping, resize from 12MPx to 800X600
    f/5.6
    ISO 125
    1/320
    2184mm (optical+digital)
    Photoshop



    Quote:
    Originally Posted by geethq
    101_0065.jpg

    kodak Z990 MAX bridge
    no cropping/enlarging
    resized from 4000X3000 to 800X600
    F stop - f/5.6
    Exposure time - 1/320
    ISO speed - ISO120
    focal length - 2688mm (optical 840mm+digital)
    software - Photoshop


    Quote:
    Originally Posted by raac
    img1531o.jpg




    Quote:
    Originally Posted by donkey
    dsc0041hf.jpg


    Nikon d40x
    metering- center
    shutter- 1/200
    aperture - f20
    focal length 300mm


    Quote:
    Originally Posted by 2tosix
    img0024te.jpg




    Quote:
    Originally Posted by nad253



    moonhsh.jpg
    Camera - Canon 550DLens - F70-200mm f4L IS USM


    Quote:
    Originally Posted by cryztalz
    imag1425b.jpg


    htc wildfire (smartphone)



    Quote:
    Originally Posted by chanakamanjula
    i20fnb.jpg

    SONY DSC-HX5V
    Photoshop used to edit
    ISO 800


    Quote:
    Originally Posted by BANKIMOON
    2udz0oy.jpg

    N8




    Quote:
    Originally Posted by Myth


    Quote:
    Originally Posted by ela_eluwa120
    33l06jp.jpg


    Nokia X7
    Location: Canada


    Quote:
    Originally Posted by snoop
    10fp8ns.jpg


    This photo was taken on November 9, 2011 in Westminster, London, England, GB, using a Iphone 3GS.

    P.S quality නැහැ.. හොඳට ගහල හඳට ගිහින් ඇවිත් ගත්තේ :lol:


    Quote:
    Originally Posted by sanddun
    DSCN0471.jpg


    NIKON COOLPIX S9100
    F stop - f/5.9
    Exposure time - 1/60 sec
    ISO speed - ISO220
    Focal Length 81mm
    no cropping, resize from 12MPx to 800X600


    Quote:
    Originally Posted by geethq
    302533_10150325251562471_689012470_8548655_435861912_n.jpg


    S6000 nikon :P
    7X optical + digital zoom


    Quote:
    Originally Posted by sachi911
    handa awaaaaaaaaaaa :D:D:D:D

    dscf0311watermek.png



    cam: Fujifilm HS20EXR
    shutter speed 1/100
    aperture 5.6
    iso 100
    cropped


    Quote:
    Originally Posted by geethq
    100_0212.jpg

    cam: Kodak Z990
    shutter speed 1/160
    aperture 5.6
    ISO 200
    iye handa , ada tikak walakulu


    Quote:
    Originally Posted by rob7dan
    163438_10150367824245092_631835091_16954569_1708531_n.jpg

    27020_10150092894295092_631835091_11387545_6499442_n.jpg


    Sony HX1


    Quote:
    Originally Posted by geethq
    100_1653.jpg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    flasher on karala gahapan , meke brightness wadi.
    nathnam sport wage ekak selet karapan photo mode eka
    fast shutter speed enna , ethakota me brightness eka aduwei

    heta try karala balanna one ehenam
    hadata mona flasher da kiyala mama off karala gahuwe :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    heta try karala balanna one ehenam
    hadata mona flasher da kiyala mama off karala gahuwe :D
    handata flasher wadinnathi bawa aththa ,flasher eka on karana frame rate eka wadi wenawa = exposure eka adu wenawa = brightness eka adu wenawa
    point and shoot kara manually ewa hadanna bari nisa ithin ohoma thama karanna onne , mama mage kalin S6000 aran dala thibbe ara ekak
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    600px-Hubble_ultra_deep_field_high_rez_edit1.jpg

    The Hubble Ultra Deep Field shows over 10,000 galaxies in a mere 0.000024% of the sky.

    පිස්සු හැදෙනව මේව දැක්කම :shocked:

    අපෙ විශ්වය කොච්චර ලොකුද
    මේ පොටෝ එක තමයි විශ්වයෙ ඈතටම ගත්ත පොටෝ එක.
    මේකෙ පෙන්නනව 10,000 කටත් වැඩි මන්දාකිනි.
    මේ ගොඩක් ඒව අපේ මන්දාකිනියෙ ඉදන් ආලෝක වර්ෂ බිලියන 13~ කට වඩා ඈතින් තියෙන ඒව :shocked:
    ඒ කියන්නෙ මේ අපිට පේන මන්දාකිනි වලින් එන ආලෝකය මේ පින්තූරෙ ගත්ත හබල් දුරේක්ශෙට එන්න අවුරුදු බිලියන 13~ ගිහිල්ල. මේක නිකන් කාලෙ ආපස්සට ගිහිල්ල විශ්වය දිහා
    බලනව වගේ වැඩක්. :shocked:
    ඒ කියන්නෙ මේ අපි දකින්නෙ විශ්වය ආරම්බයේ තිබ්බ මන්දාකිනි. අපිට මේව දැං පෙනුනට අපි දැනට දකින මේ ආලෝකය ඒවයින්
    නිකුත් කරල තියෙන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින් :shocked: ( ආලෝකයේ වේගය තමයි මේ ලෝකෙ වේගවත්ම දෙය විදියට තාම පිළිගන්නෙ. ආලෝකෙට උනත් වේගයක් තියෙනවනෙ. කොච්චර ස්පීඩ් උනත් ඉරෙන් නිකුත් වන ආලෝකය අපිට එන්න විනාඩි 8 යනවලුනෙ, ඒ කියන්නෙ ඉරේ ඉදන් මෙහෙට දුර ආලෝක විනාඩි 8ක් යනව = 150,000,000 km , ඒ කියන්නෙ දැං අපිට එන ඉර එලිය, ඉරෙන් නිකුත් වෙලා විනාඩි 8 වෙනව , වෙන විදියකින් කිව්වොත් ඉර එකපාරට නැති උනොත් පෘථිවියෙ ඉන්න අපිට ඉරේ එලිය නැති වෙන්නෙ විනාඩි 8 කට පස්සෙ, ඉතින් හිතන්න මේ මන්දාකිනි වලින් එන ආලෝකය එන්නෙ එහෙම අවුරුදු බිලියන ගානකට කලින්)
    ඉතින් මේව අද තියෙද දන්නෙත් නෑ කොහෙ තියෙද දන්නෙත් නෑ , මොකද අද මේව තියෙන්නෙ කොහෙද කියල බලන්න අපිට තව අවුරුදු බිලියන 13~ ඉන්න
    වෙන නිසා.
    මේතරන් පරණ මන්දාකිනි වල මෙහෙම පොටෝ ගත්තෙ අපේ විශ්වය හැදුනෙ කොහොමද , ඒ කාලෙ කොහොමට තියෙන්න ඇද්ද කියල බලන්න
    මේ පොටෝ වල තියෙන මන්දාකිනි විශ්වය ඇති වෙලා අවුරුදු මිලියන 400~600 විතර පස්සෙ ඒව කියල තමයි කියන්නෙ
    ඉතින් වැඩි කලක් නෑ ආලෝක වර්ශ බිලියන ගනන් එක්ක බැලුවම.
    මේ තරන් මන්දාකිනි ගොඩක් එක ලග තියෙන්න හේතුව තමයි විශ්වය හැදෙන මුල් කාලෙ අපේ මන්දාකිනි ඔක්කොම එක ලග තිබිල තියෙන්නෙ. ඒව කාලයත් සමග එකිනෙකින් ඈත් වේගන යනව, ගෙවුන අවුරුදු බිලියන 13ට පස්සෙ අද තියෙන විදියට මේව ඈත් වෙලා තියෙන්නෙ , මේක පැහැදිලි කරනව big bang theory එකෙන්. ඒක තමයි විශ්වය නිර්මාණය උන විදිය කියන වැඩි දෙනා පිළිගන්න අපේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරපු විදිය. මේකෙන් කියවෙන විදියට විශ්වය මුල් කාලෙ ඉතා අධික ඝනත්වයක් තිබ්බ ඉතාමත් අධික උෂ්ණත්වයෙන් යුතු ඉතා ඉක්මනින් ප්‍රසාරණය වෙමින් පවතින දෙයක් , අදටත් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනව. ඊට පස්සෙ මේක ආයෙත් හැකිලෙන්න ගන්නවලු. ඊට පස්සෙ මහා පිපිරුමක් වෙලා විශ්වය නැති වෙලා ආයෙත් අළුත් විශ්වයක් හැදෙන්න ගන්නවලු :nerd: අනේ මන්ද නෙහ් :P

    විශ්වය ගැන හිතන්න හිතන්න පිස්සු හැදෙනව, මේක කොච්චර විශාලද කෙලවරක් කොහෙද හැදුනෙ කොහොමද :nerd: පිස්සු හැදෙයි.

    මේ පින්තූරෙ අරන් තියෙන්නෙ හබල් දුරේක්ශයෙන් වාර 800 කදි අරන් ඒව ඔක්කොම එක පින්තූරයක් කරල, තප්පර මිලියනයක් (දවස්11+) කට සමාන කාලයක් විශ්වයෙ අන්තිම කොන් වලින් එන
    ආලෝකය එකතු කරල ඩිජිටල් සෙන්සර් වලට එකතු කරන්. වැඩේට මාස ගානක් ගිහිල්ල තියෙනව.
    :baffled:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    handata flasher wadinnathi bawa aththa ,flasher eka on karana frame rate eka wadi wenawa = exposure eka adu wenawa = brightness eka adu wenawa
    point and shoot kara manually ewa hadanna bari nisa ithin ohoma thama karanna onne , mama mage kalin S6000 aran dala thibbe ara ekak

    elakiri machan :)
    mama try ekak dennan ko
     

    Similar threads