ඇහුවට තරහ වෙන්න එපා මචං...
උඹ ලියන Style එකයි, පටං ගද්දිම උඹේ නෙමෙයි කියලා කියපු නිසයි අහන්නේ...
මේක පොතකින් උපුටාගැනීමක් ද...???
![]()





ඇහුවට තරහ වෙන්න එපා මචං...
උඹ ලියන Style එකයි, පටං ගද්දිම උඹේ නෙමෙයි කියලා කියපු නිසයි අහන්නේ...
මේක පොතකින් උපුටාගැනීමක් ද...???
![]()





Upset Eke Bonna Epa Fun Eke Beepanමම අද ෆුල් අප්සෙට් එකෙන් මචන්..... මට බොන්න ඕනී අම්බානෙට.....![]()
ඇත්ත මචෝ.එයාට මුකුත් ප්‍රශ්ණයක්ද දන්නේ නෑ.බලමු තව ටික දවසක්....
![]()
අනේ මංදා මේ සමීරයා කියනවා ඔයා මොනවාද කලා කියලා...
![]()
![]()
![]()
![]()
![]()
හරි ඉතින් කවුද ඔයා මුකුත් කලා කිව්වේ...
ඕක ඔරවන්න දෙයක් නෙමේ නේ...
නැද්ද සමීර...
![]()
![]()
![]()
![]()
![]()


ඇයි මේ ඔයාමනේ කියලා තියෙන්නේ...

දැන් වැඩිය මිස් කෝල් නෑ.මැසේජ් නෑ.කථා නෑ...,හම්බ වෙන්න එන්නේ නෑ... මං ගැන care කරන්නේ නෑ.මේ දේවල් මට ඉවසන්න බෑ මචො. මම හිතනවා මේ වෙන්වෙන්න හොඳම වෙලාව...
guyz give me advice.mama full upset eke macho



නෙළුමට බැඳි පෙම........
Part 2
![]()
ඇය ශාක්‍යා විජේමන්‍ය නමින් නොව, මුළු නෙළුම් විල ගම්මානයම සුදු මැණිකෙ යන නමින් හඳුනයි. පියා ගමේ පාරම්පරික ගම්මුලාදෑනියකු වූ නිසා මුලු ගමේම ගෞරවයට ඇගේ පවුල නතු විය.
එම නිසාම ඇගේ පියාට පමණක් නොව පවුලේ සියලු දෙනාටම ගමේ ජනයා බිය පක්ෂ පාතීත්වයක් දක්වුයේය. ඇයද මෙම ගෞරවය, බිය ඉත්තෙකු කර ගනිමින් දඟකාර වැඩ කලාය. එම නිසා
ඇය ගමේ, හිතුවක්කාරියක ලෙසද කිරුළු පැළඳුවාය. ඇයගේ හිතුවක්කාරකම් නොපෙනී යන ලක්ෂණ කිහිපයක් ඇය සතු විය. එනම් දුටු දනන් ඇසි මත් කරන පිවිතෘ ලස්සනක් සහ අවිහිංසක නෙතු
යුවලක් ඇය සතු විය. කිහිප වතාවක් ඇය ගමේ අවුරුදු උත්සව තුලින් අවුරුදු කුමරිය ලෙසද තේරී පත් වී ඇත. නමුත් ඇය තම ලස්සන ආභරණයක් ආයුධයක් ආඩම්බරයක් කර ගත්තේ නැත. ග්මේ
කෙල්ලන් සමග දුව පනිමි සහයෝගයෙන් ගත කළාය. ඇය පාස්ල් සමය තුළ තම ඉගෙනීම් කටයුතුද මැනවින් සිදු කළ හෙයින් උසස් පෙළින් පසු සරසවි වරම් ලබා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ
නර්තන අංශයට සුදුසු කම් ලැබුවාය.
ඇය දුටු විශ්වවිද්‍යාල සිසුවන් නවක වදයට නතු කර ගත්තේ කෙසේ හෝ අනිකා පරයමින් තමා හොඳයැයි පවසා එක දා ගැනීමටය. නමුත් නවක වදයට ඇය ලක් වුවද අනෙකාගේ එක දා ගනිල්ලට තිත
තැබීමට වග බලා ගත්තාය. නවක වදය නිසා ඇයට විශ්ව විද්‍යාල ජීවිතය එපා වේවි යැයි ඇයටම සිතිනි. නමුත් විටෙක දකින සුන්දරත්වය හමුවේ ඇයගේ එම සිතුවිල්ල වෙනස් විය. තමන්ගේ වයස් කාණ්ඩයේ
සහෝදර සහෝදරියන් සමග එකට ගත කරණ කාලය ඇයට ප්‍රිය ජනක විය. විවිධ ප්‍රදේශ වලින් මුන ගැසෙන යාළුවන් අතර විවිධ අන්දමේ අත්දැකීම් ඇති බවට ඇයට පසක් වූයේ ඔවුන් සමග කදයට වැටුනු
විටය. නමුත් ඇයට විශේෂ අවදානයක් යොමු කෙරූ පිරිමි ළමුන්ද සිටියාම නොවේ. ඇයට ඒ පිළිබඳ සියුම් ඉඟි බිඟි ලැබී තිබුනාය. නමුත් ඇය එය ගනන් නොගෙන සිටීමටද වග බලා ගත්තාය.
ඇය තමන් තුළ සහජයෙන් පිහිටා තිබූ නර්තන හැකියාවන් ඔප මට්ටම් කර ගැනීමට ලද වරමක් ලෙස සිතූ ඇය විශ්වවිද්‍යාල කටයුතු හොදින් කර ගැනීමට අදිශ්ඨාන කර ගත්තාය. අනාගතයේදී ගුරුවරියක
වීමට සිහින මැවූ ඇය, එයට ත්වත් විශේෂණයක් එකතු කරමින් "නැටුම් ගුරුවරියක" වීමට අදිටන් කර ගත්තාය.
ඇයට කොළඹ නගරය තරමක් පුරුදු නගරයක් විය. ඇයගේ නෑ හිතවතුන් කිහිපදෙනෙකුම කොළඹ නගරයේ පදිංචිවී සිටීම නිසා වසරකට දෙතුන් වතාවක් තම පවුලේ උදවිය සමග කොළඹ නගරයට පමිණියාය. මෙවර සරසවි වරම් ලැබූ පසු, ගමන පහසු වීමට නවාතන් ගැනීමටද මහරගම විජේරාමයේ තම නැන්දා කෙනෙකුගේ නිවසක නවාතැන් ගැනීමට වැඩ කටයුතු පියා සකසා දුන්නේය. එම නිසා එතරම් මහන්සි වීමකින් තොරව තම කටයුතු කිරීමට ඇයට හැකිවීමද ඇය භාග්‍යක් කොට සැලකුවාය.
![]()
![]()
![]()
![]()
![]()



ඔව් උන් තමයි එක එක ඒවා කියන්නෙඇයි මේ ඔයාමනේ කියලා තියෙන්නේ...

oya pic eka magea desktop background ekatama danna puluwan sizeමේ....Mafiya සහෝදරයා..මෙහෙම කිව්වට තරහ වෙන්න නම් එපා..
ඔයාගෙ මේ ලියන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න පුලූවන්ද..
මේ විදිහ කියවන්න හරිම boring..
අනික දාන පින්තූර වල පොඩ්ඩක් size එකත් වැඩී වගේ....

ඔව් පුන්චි බබා තමා![]()
මොනවද![]()
ඔව් උන් තමයි එක එක ඒවා කියන්නෙ![]()






අයියෝ මෙයා කොයි වෙලෙත් ඔරෝ ගත්ත ගමන්මනේ...



ජීවිතය
යම් විටකදි කඩා වැටෙයි
තව කලකදී අපටත් නොදැනීව ගලායයි
එවන් ජීවිතයක දෙවන හැරවුම් ලක්ෂය
අද සිට ඔබ වෙත ලියන මා
මල් බබා
වේය.


මගේ ජීවිතේත් අද සෑහෙන දුක දවසක්...... අවුරුදු තුනක ආදරිය අද මාව දාලා ගියා.ම්ම්ම් ඒතරම්ම දුකක් නෑ,මම හිත තද කරගත්තා..... යන අයට යන්න දෙන්න ඕනේ![]()


මගේ ජීවිතේත් අද සෑහෙන දුක දවසක්...... අවුරුදු තුනක ආදරිය අද මාව දාලා ගියා.ම්ම්ම් ඒතරම්ම දුකක් නෑ,මම හිත තද කරගත්තා..... යන අයට යන්න දෙන්න ඕනේ![]()