උඹට ඒක ප්‍රශ්ණයක් නම් මාව Quote නොකර හිටපං..
කට්ටියට Fire සෙට් එක පැටලෙන හින්දයි මං ඕක දන්නේ...
නැතුව උඹ ගන්නවා වගේ මෝඩ ආතල් එකකට නෙමේ...
![]()
![]()
![]()
![]()
![]()


Hariya
උඹට ඒක ප්‍රශ්ණයක් නම් මාව Quote නොකර හිටපං..
කට්ටියට Fire සෙට් එක පැටලෙන හින්දයි මං ඕක දන්නේ...
නැතුව උඹ ගන්නවා වගේ මෝඩ ආතල් එකකට නෙමේ...
![]()
![]()
![]()
![]()
![]()


Hariya
ගින්දර උන්![]()
අඩේ ඔන්න මං නම් උඹට මුකුත් කිව්වේ නෑ...
![]()
![]()
![]()
![]()
![]()




අප්පා එක පාර මොකද ඒ
මොකෝ සහෝ වුනේ..
එයාට එයාගේ මාරගය හදා ගන්න පුළුවන්...අඩේ ඔන්න මං නම් උඹට මුකුත් කිව්වේ නෑ...
![]()
![]()
![]()
![]()
![]()
මේකෙ ඉන්නෙ ගින්දර අයමනේඔන්න මාත් මුකුත් කිව්වේ නෑ......


මම කාල ඇවිල්ල හනුම නෙළුමට පෙම් බදින්න කලින් මගේ කථාව ලියන්නම්

ආහ්.. මම හිතන්නේ මචෝ කාලෙත් එක්ක අපි දෙන්නා අතරේ ගොඩක් ප්‍රශ්න උනා,අවබෝධයක් තිබ්බේ නෑ. ගොඩක්ම මගේ පැත්තෙන් වැරදි උනා... ඒකේ ප්‍රත්ඵලය උනේ වෙන්වීම.ගොඩක් අවස්ථාවල උත්සහ දැරුවා ප්‍රශ්න මැද ගෙනියන්න.ඒත් බැරි උනා.ආගන්තුහ්කයො වගේ දුක් විඳිනවට වඩා වෙන වෙන එක හොඳයි.ඒක හිතට ගොඩක් සනීපයිඑයාට එයාගේ මාරගය හදා ගන්න පුළුවන්...
අඩේ ඔන්න මං නම් උඹට මුකුත් කිව්වේ නෑ...
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න මාත් මුකුත් කිව්වේ නෑ......



මම කාල ඇවිල්ල හනුම නෙළුමට පෙම් බදින්න කලින් මගේ කථාව ලියන්නම්


ගොඩක් ස්තූතියි මචෝ.උඹ දෙන support එකඩ ගොඩක් පින් මිත්රයාඑයාගේ මාර්ගය විතරක් නෙමේ...
උඹේ මාර්ගයත් හදාගනින් මචං...
අවබෝධය අඩුනම් කොහොමත් ඉදිරියට යන්න අමාරුනේ...
උඹේ ජීවිත අවබෝධය පට්ට මචං...
![]()

ගොඩක් ස්තූතියි මචෝ.උඹ දෙන support එකඩ ගොඩක් පින් මිත්‍රයා![]()

N පිස්සු ප්‍රශ්නයක් එයාගේ හිතේ මවා ගන්නවා
ඒ තමයි Sව මම බලෙන් නැති කරා වගේ.මතකනෙ මම කිව්ව මුහුද හිදෙනකොට S විසින් Nට කෝල් එකක් දීල කියල තියෙනව සීන් එක එතනදි N ට S කියල තියෙනව මට කියල බලන්න යනව කියල(මම Sට කියල තිබ්බෙ යන එන තැන් ගැන කියන්න කියල මම ළග නැති නිසා )ඉතින් මේ කෙල්ල මට කෝල් එකක් දුන්නෙ නෑ නේ.ඒක දන්නෙ නෑ නේ N එයා හිතුව මම යන්න කිව්ව කියල Sට.ඇත්ත වශයෙන්ම එයා එහෙම ලොකු තර්කයක් ගෙනවා.රණ්ඩු කලා එපා වෙන්නම,නොකියා කිව්වෙ මම මිනීමැරුව කියල.ඇත්ත වශයෙන්ම මට කථා කරා නම් මම යන්න දෙන්නෙ නෑ.කවුද දන්නෙ මෙහෙම දෙයක් වෙයි කියල.මට මඩ ගහන්න පුළුවන් හැම තැනකදිම N ඔය පිස්සු කථාව කියල තිබ්බ ලස්සනට.මම කොච්චරවත් කිව්ව එයා නෙවෙයි පිළිගත්තෙ.ඒ අස්සෙ කොහෙන් හරි බොරු නිවුස් එකක් ගිහින් මම කෙල්ලෙක් එක්ක යාලුයි කියල Nට.ඕක අල්ලගෙන ගෙදරට නොකිය හැම තැනකම මාව කැපුව එයා.කැත වැඩක් නේද
යකෝ මාර කෙල්ලෙක් නේ...
![]()
![]()
![]()
![]()
![]()


