එලකිරි එකෙන් අයින්වෙන්නේ කොහොමද ?

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    :oo::oo: හරි විදිහට අයින් වෙනවනමුඹට් කරන්න තියෙන්නේ මේකයි
    "මම යනවා මචංස්ලා" කියලා ත්‍රෙඩ් එකක් දාපන්. ඒකේ කියන ඒවා අහුවහම ආයේ ලොග් වෙන්න හිතෙන්නේ නෑ ඔය ID එකෙන්:rofl::rofl:
    :rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උබ ලගටම ආවා...:confused:
    ඔහොම කියනකොට මට හිතුනා චීත්ත සීන් එකක් තමා කියලා :P
    හුටා මටත් කලින් උඹ කියලනෙ ... කාට හරි කෙළවන්නම් ඉතින් ... :lol:
    :lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ කියන්නේ මේ පැන්තරය කෙල්ලෙක්ද :frown:
    කෙල්ලෙක් නම් මන් කොහොමද බන් උඹෙන් බේරිලා ඉන්නේ..
    5.gif
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මගේ වැඩේ පැත්තක මුන් වෙන වෙන කතා..:angry::angry::angry:

    අනෙ කොහෙ යන්නද බන් මෙ ෆන් පොට් එක දාල. ඔන්න ඔහෙ කෙල්ලව අතාරල දාල එලකිරි එකෙ එලකිරි වගෙ ඉදපන් :yes::yes: