හරි විදිහට අයින් වෙනවනමුඹට් කරන්න තියෙන්නේ මේකයි
"මම යනවා මචංස්ලා" කියලා ත්රෙඩ් එකක් දාපන්. ඒකේ කියන ඒවා අහුවහම ආයේ ලොග් වෙන්න හිතෙන්නේ නෑ ඔය ID එකෙන්![]()

ඔහොම කියනකොට මට හිතුනා චීත්ත සීන් එකක් තමා කියලාඋබ ලගටම ආවා...![]()

හුටා මටත් කලින් උඹ කියලනෙ ... කාට හරි කෙළවන්නම් ඉතින් ...![]()


ඉන්නවාය..![]()

ඔව් උඹ හිතුවා හරි..![]()



කෙල්ලෙක් නම් මන් කොහොමද බන් උඹෙන් බේරිලා ඉන්නේ..ඒ කියන්නේ මේ පැන්තරය කෙල්ලෙක්ද![]()
එහෙමමත් නෙමේ බන්...ඒක උබලට කියන්න විදිහක් නෑ මට..ඔහොම කියනකොට මට හිතුනා චීත්ත සීන් එකක් තමා කියලා![]()

කෙල්ලෙක් නම් මන් කොහොමද බන් උඹෙන් බේරිලා ඉන්නේ..![]()


PW එක මට දීපන්කෝ, ලොකර් එකේ දැම්මා වගේ තමා..මගේ වැඩේ පැත්තක මුන් වෙන වෙන කතා..![]()
මගේ වැඩේ පැත්තක මුන් වෙන වෙන කතා..![]()

