slt 11 mbps speed

Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    අම්මෝ... ඉක්මනට තියන දෙයක් ඇදගනින් මචෝ.... ටික දවසයි ඕවා...
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    :love::love: :love::love: :love::love: :love::love: :love::love: :love::love:




    1831630190.png




    :love::love: :love::love: :love::love: :love::love: :love::love: :love::love:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    දැන් ඉතින් වදුරට දැලි පිහිය අහුවුනා වගේ ඇති. උබ download කරනකොට 11Mb/s වේගයකින් නිතර දෙවෝලේ එකම line එක share කරන එවුන්ට(ADSL කියන්නේ share කරලා දෙන එකක් නැතුව dedicated lines අදින්නේ නෑ telecom එකේ ඉදලා උබලගේ ගෙදරටම ඒකටම වියදම වැඩියි) speed එක අඩුවෙන්න ඉඩ තියෙනවා. උන් ඒක නිසා telecom එකට report කරන්න ඉඩ තියෙනවා speed එකේ අඩුවෙන එක ගැන.
    telecom එකේ එවුන් ඕක හොයලා බලන්න ඉඩ තියෙනවා එතකොට. ඊට පස්සේ උන් දැන ගත්තොත් උබ නිසා උන්ට slow වෙනවා කියලා උබේ පරණ speed එකට ඕක ආයි දාන්න පුලුවන්. ඒක නිසා වැඩියේ download කරන්න එපා. තමන්ට අවශ්‍යය දේ පමණක් download කරන්න. ලංකාවේ ඉන්න කොට ඉන්න ඕනේ ලාකිකයෙක් වගේ. උන් උබට ලොකු බිලක් දාලා එව්වත් උබට කරන්න දෙයක් නෑ මොකද අන්තිමට වැරද්ද උබේ පිටට ජිල්මාට් දාලා හරි උන් පටවන නිසා.
    ඒ වගේම තමයි දැන් Unlimited කියලා Packages නෑ. ඔක්කොම TRC එකේ අනුමැතිය අනුව Limited කරලා තියෙන්නේ.
     
    Last edited:

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ඔක්කොම කනපිට, කොලුවට එන මාසේ බිල එනකන් මන් මුකකුත් කියන් නෑ, මොකො මේ ලංකාවනෙ,
    9td9nt.gif
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    mata kela unooooooo..mun mage package eka 25gb ekata maru karala ..dan patta slow com eka..mage speed eka wadiune unge waradin..un eeka kiwwa..eeth un dan kiyawa man unlimited eka maru karalau..mkak hari kiyapanko ban mekata...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,677
    20,950
    113
    mata kela unooooooo..mun mage package eka 25gb ekata maru karala ..dan patta slow com eka..mage speed eka wadiune unge waradin..un eeka kiwwa..eeth un dan kiyawa man unlimited eka maru karalau..mkak hari kiyapanko ban mekata...
    go to lanka bell

    or wait untill wavecom or go to hspa+ dc packages which r coming soon