දැන් ඉතින් වදුරට දැලි පිහිය අහුවුනා වගේ ඇති. උබ download කරනකොට 11Mb/s වේගයකින් නිතර දෙවෝලේ එකම line එක share කරන එවුන්ට(ADSL කියන්නේ share කරලා දෙන එකක් නැතුව dedicated lines අදින්නේ නෑ telecom එකේ ඉදලා උබලගේ ගෙදරටම ඒකටම වියදම වැඩියි) speed එක අඩුවෙන්න ඉඩ තියෙනවා. උන් ඒක නිසා telecom එකට report කරන්න ඉඩ තියෙනවා speed එකේ අඩුවෙන එක ගැන.
telecom එකේ එවුන් ඕක හොයලා බලන්න ඉඩ තියෙනවා එතකොට. ඊට පස්සේ උන් දැන ගත්තොත් උබ නිසා උන්ට slow වෙනවා කියලා උබේ පරණ speed එකට ඕක ආයි දාන්න පුලුවන්. ඒක නිසා වැඩියේ download කරන්න එපා. තමන්ට අවශ්‍යය දේ පමණක් download කරන්න. ලංකාවේ ඉන්න කොට ඉන්න ඕනේ ලාකිකයෙක් වගේ. උන් උබට ලොකු බිලක් දාලා එව්වත් උබට කරන්න දෙයක් නෑ මොකද අන්තිමට වැරද්ද උබේ පිටට ජිල්මාට් දාලා හරි උන් පටවන නිසා.
ඒ වගේම තමයි දැන් Unlimited කියලා Packages නෑ. ඔක්කොම TRC එකේ අනුමැතිය අනුව Limited කරලා තියෙන්නේ.