CD writing (big help)

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    මචන්ලා අපේ ඉස්කොලෙ තිබ්බ පොඩි කොන්සට් 1ක් අපි cd වලට record කරන්න හදන්නෙ. ඒවා වෙන කාටවත් කොපි කරන්න බෑරි විදිහට Write කරන්නෙ කොහොමද? සොෆ්ට් වෙයා 1ක් තියනවානම් මට දීපල්ලකො

    BIG HELP
     
    ashen007

    Active member
  • Jan 22, 2009
    344
    32
    28
    machan + CD wala gahapan api godak welawata shops walin ganne - CD ne ewage gahuwama caoopy karanna puluwan +1kaka gala balapn
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    bump... also mata danaganne one banz..DVD ekakata write karankota kohomada normy video type write karanne?mama karana giyama eke karanna bene :(
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    bump... also mata danaganne one banz..DVD ekakata write karankota kohomada normy video type write karanne?mama karana giyama eke karanna bene :(

    nero eken gahanawanam burn a video dvd kiyala deepan. eeta passe files select karapan. umbe normal avi, mpg videos nam thiyenne nero full version eka ona wei...nethnam umba wena converter ekakin avi, mpg etc. ewa vob walata convert karala, nero eken add files widiyata normal add karapan :D
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Secure.Disc.Creator.v2.1.Cracked_

    100701104547675267.png

    DOWNLOAD

    http://www.mediafire.com/?t24hltsg1tvi2jf

    http://www.mediafire.com/?znxalmwlyym
     
    Last edited:

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    nero eken gahanawanam burn a video dvd kiyala deepan. eeta passe files select karapan. umbe normal avi, mpg videos nam thiyenne nero full version eka ona wei...nethnam umba wena converter ekakin avi, mpg etc. ewa vob walata convert karala, nero eken add files widiyata normal add karapan :D
    tnx machan:yes:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    bump... also mata danaganne one banz..DVD ekakata write karankota kohomada normy video type write karanne?mama karana giyama eke karanna bene :(

    නීරෝ වගේ තියෙනවානම් ඒක කන්වර්ට් කරගන්නවා එයාම... ඔයාගේ Plugins අඩුනම් තමයි එහෙම නොවෙන්නේ.. එහෙමනම් VCD 2 DVD Converter 1කින් කන්වර්ට් කරන්න ( මං හිකන්නේ Wondershare , Total Video එහෙමත් පුලුවන් )
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචන්ලා අපේ ඉස්කොලෙ තිබ්බ පොඩි කොන්සට් 1ක් අපි cd වලට record කරන්න හදන්නෙ. ඒවා වෙන කාටවත් කොපි කරන්න බෑරි විදිහට Write කරන්නෙ කොහොමද? සොෆ්ට් වෙයා 1ක් තියනවානම් මට දීපල්ලකො

    සොෆ්ට්වෙයාර් එකක් වගේ නෙවෙයි මල්ටිමීඩියා එකක් කොපි ප්‍රොෙටක්ට් කරන එක අමාරුයි!! මොකද එක බලන්න අහන්න පුලුවන්නම් අනිවා RIP කරන එක නවත්තන්න බෑනේ.. නමුත් සමහර සොෆ්ට්වෙයාර්ස් තියෙනවා එයාලා කරන්නේ ඩිස්ක් එක රයිට් කරද්දී එකේ ෆයිල් සයිස් එක වෙනස් කරනවා.. ඔය ෆයිල් සයිස් 1ත් ප්‍රොපර්ටි එකක්

    දැන් ඹයා දැකලා ඇති සමහර ෆයිල් කොපි වෙද්දි නැවත්තුවත් ඒ ෆයිල් එකේ සිස් එක තිවෙනවා.. ( VCD එකක් Burn වෙද්දි කරන්ට් ගියාම!!) ඒක සයිස් එක පෙන්නුවාට ප්ලේ වෙන්නේ ඇත්තටම තියෙන ටික විතරයි ඊට පස්සේ හිර වෙනවා!!
    දැන් තේරෙනවා ඇතිනේ!! ඒ සොෆ්ට්වෙයාර්ස් වලින් ඩිස්ත් එකේ කැපැසිටි එකටත් වඩා ලොකු සයිස් එකක් ෆයිල් එකේ ප්‍රොපර්ටි එකට දෙනවා... ඉතින් ඒක Hard එකට දැම්මත් ඩිස්ක් එකට ආයේ ගහන්න බෑ.. :lol:
    හැබැයි ඉතින් වඩ දාලා කන්වර්ට් කලාම ආයේ හුලං බහිනවා.. :lol::lol:

    මට තියෙන ප්‍රස්නේ සහ දෙන්න තියෙන උපදෙස මේකයි මචං..
    ලොකය දිහා ඇහැ ඇරලා බලපං.. උඹ ඔය පොඩි Video කෑල්ලක් පරිස්සම් කරගනිද්දී මිලියන ගනන් වියදම් කරලා හදපු ෆිල්ම් හොරෙන් කොපි වෙන්නේ ඇයි.. :lol::lol::lol::lol: ඒ ගැන හිතලා පස්සේ උඹේ විඩියෝ එක සේප්පු 3කවත් ඇතුලේ දාලා තියපං.. බලන්න දෙන වෙලාවට කස්ටිය ෆුල් චෙක් කොරලා (ෆෝන එකක්වත් ගෙනියන්න දෙන්න එපා) පොඩි කාමරේක පෙන්නහන් :lol::lol::lol::lol:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    bump... also mata danaganne one banz..DVD ekakata write karankota kohomada normy video type write karanne?mama karana giyama eke karanna bene :(

    Video file eka Adobe Encore DVD වලට දාන්න වෙනව
    ඊට පස්සෙ ඒකෙන් තමයි DVD Folder එක create කරගන්න වෙන්නෙ.
    ඊට පස්සෙ Nero වලින් Video write කරන්න පුළුවන්.
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මට තියෙන ප්‍රස්නේ සහ දෙන්න තියෙන උපදෙස මේකයි මචං..
    ලොකය දිහා ඇහැ ඇරලා බලපං.. උඹ ඔය පොඩි Video කෑල්ලක් පරිස්සම් කරගනිද්දී මිලියන ගනන් වියදම් කරලා හදපු ෆිල්ම් හොරෙන් කොපි වෙන්නේ ඇයි.. :lol::lol::lol::lol: ඒ ගැන හිතලා පස්සේ උඹේ විඩියෝ එක සේප්පු 3කවත් ඇතුලේ දාලා තියපං.. බලන්න දෙන වෙලාවට කස්ටිය ෆුල් චෙක් කොරලා (ෆෝන එකක්වත් ගෙනියන්න දෙන්න එපා) පොඩි කාමරේක පෙන්නහන් :lol::lol::lol::lol:
    උඹ කියන කථාව ඇත්ත.

    ඒ වුනත් මම දැකල තියනව Original Films කොපි කරන්න බැරිවෙන්න ගහල තියනව. මම ලඟ තිබුන Superman Film එකක්. ඒක කොපි තියා හිතන්නවත් බෑ.
    DVD players වල වගේම Computer එකෙත් හොඳට Play වෙනව. ඒත් කොපි කරන්න බෑ.
    Image දාන්න, Rom එකේ තියෙද්දිම Rip කරන්නවත් බෑ... :nerd::nerd:

    මට හිතාගන්න බෑ එහෙම Write කරන්නෙ කොහොමද කියල :nerd::nerd::nerd:
     
    ඒක මං හිතන්නේ උඹේ වෙලාවට අහු වෙලා නෑ.. බලන්න පුලුවන්නම් Direct RIP කලේ නැතත් හොඳ කොලිටියකින් ආපහු ගන්න පුලුවන්!! අනෙක එහෙම තියෙනවානම් ඇයි SpiderMan විතරක්?? ඒක විතරද ෆිල්ම්.. නිකං සර්ච් එකක් දාලා බලපං මචෝ..