මචන්ලා අපේ ඉස්කොලෙ තිබ්බ පොඩි කොන්සට් 1ක් අපි cd වලට record කරන්න හදන්නෙ. ඒවා වෙන කාටවත් කොපි කරන්න බෑරි විදිහට Write කරන්නෙ කොහොමද? සොෆ්ට් වෙයා 1ක් තියනවානම් මට දීපල්ලකො
BIG HELP
machan + CD wala gahapan api godak welawata shops walin ganne - CD ne ewage gahuwama caoopy karanna puluwan +1kaka gala balapn
bump... also mata danaganne one banz..DVD ekakata write karankota kohomada normy video type write karanne?mama karana giyama eke karanna bene![]()

tnx machannero eken gahanawanam burn a video dvd kiyala deepan. eeta passe files select karapan. umbe normal avi, mpg videos nam thiyenne nero full version eka ona wei...nethnam umba wena converter ekakin avi, mpg etc. ewa vob walata convert karala, nero eken add files widiyata normal add karapan![]()

bump... also mata danaganne one banz..DVD ekakata write karankota kohomada normy video type write karanne?mama karana giyama eke karanna bene![]()
bump... also mata danaganne one banz..DVD ekakata write karankota kohomada normy video type write karanne?mama karana giyama eke karanna bene![]()
මචන්ලා අපේ ඉස්කොලෙ තිබ්බ පොඩි කොන්සට් 1ක් අපි cd වලට record කරන්න හදන්නෙ. ඒවා වෙන කාටවත් කොපි කරන්න බෑරි විදිහට Write කරන්නෙ කොහොමද? සොෆ්ට් වෙයා 1ක් තියනවානම් මට දීපල්ලකො
සොෆ්ට්වෙයාර් එකක් වගේ නෙවෙයි මල්ටිමීඩියා එකක් කොපි ප්රොෙටක්ට් කරන එක අමාරුයි!! මොකද එක බලන්න අහන්න පුලුවන්නම් අනිවා RIP කරන එක නවත්තන්න බෑනේ.. නමුත් සමහර සොෆ්ට්වෙයාර්ස් තියෙනවා එයාලා කරන්නේ ඩිස්ක් එක රයිට් කරද්දී එකේ ෆයිල් සයිස් එක වෙනස් කරනවා.. ඔය ෆයිල් සයිස් 1ත් ප්‍රොපර්ටි එකක්
දැන් ඹයා දැකලා ඇති සමහර ෆයිල් කොපි වෙද්දි නැවත්තුවත් ඒ ෆයිල් එකේ සිස් එක තිවෙනවා.. ( VCD එකක් Burn වෙද්දි කරන්ට් ගියාම!!) ඒක සයිස් එක පෙන්නුවාට ප්ලේ වෙන්නේ ඇත්තටම තියෙන ටික විතරයි ඊට පස්සේ හිර වෙනවා!!
දැන් තේරෙනවා ඇතිනේ!! ඒ සොෆ්ට්වෙයාර්ස් වලින් ඩිස්ත් එකේ කැපැසිටි එකටත් වඩා ලොකු සයිස් එකක් ෆයිල් එකේ ප්‍රොපර්ටි එකට දෙනවා... ඉතින් ඒක Hard එකට දැම්මත් ඩිස්ක් එකට ආයේ ගහන්න බෑ..
හැබැයි ඉතින් වඩ දාලා කන්වර්ට් කලාම ආයේ හුලං බහිනවා..

ඒ ගැන හිතලා පස්සේ උඹේ විඩියෝ එක සේප්පු 3කවත් ඇතුලේ දාලා තියපං.. බලන්න දෙන වෙලාවට කස්ටිය ෆුල් චෙක් කොරලා (ෆෝන එකක්වත් ගෙනියන්න දෙන්න එපා) පොඩි කාමරේක පෙන්නහන් 

bump... also mata danaganne one banz..DVD ekakata write karankota kohomada normy video type write karanne?mama karana giyama eke karanna bene![]()
උඹ කියන කථාව ඇත්ත.මට තියෙන ප්‍රස්නේ සහ දෙන්න තියෙන උපදෙස මේකයි මචං..
ලොකය දිහා ඇහැ ඇරලා බලපං.. උඹ ඔය පොඩි Video කෑල්ලක් පරිස්සම් කරගනිද්දී මිලියන ගනන් වියදම් කරලා හදපු ෆිල්ම් හොරෙන් කොපි වෙන්නේ ඇයි..ඒ ගැන හිතලා පස්සේ උඹේ විඩියෝ එක සේප්පු 3කවත් ඇතුලේ දාලා තියපං.. බලන්න දෙන වෙලාවට කස්ටිය ෆුල් චෙක් කොරලා (ෆෝන එකක්වත් ගෙනියන්න දෙන්න එපා) පොඩි කාමරේක පෙන්නහන්
![]()

උඹ කියන කථාව ඇත්ත.
ඒ වුනත් මම දැකල තියනව Original Films කොපි කරන්න බැරිවෙන්න ගහල තියනව. මම ලඟ තිබුන Superman Film එකක්. ඒක කොපි තියා හිතන්නවත් බෑ.
DVD players වල වගේම Computer එකෙත් හොඳට Play වෙනව. ඒත් කොපි කරන්න බෑ.
Image දාන්න, Rom එකේ තියෙද්දිම Rip කරන්නවත් බෑ...
මට හිතාගන්න බෑ එහෙම Write කරන්නෙ කොහොමද කියල![]()