ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අදත් බොදු දර්ශනයට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා
    මේ දවස් වල ගොඩක් දකින දෙයක් මේක
    ටිටී,මුස්ලිම්ලංකා වගේ අය මේ ප්‍රශ්න ඇති කරන්න මූලිකව කටයුතු කරනව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔන්න එහෙම අයගෙන් එක්කෙනෙක් :yes:
    ඔන්න දැන්මම කිව්වා මටනම් උඹත් එක්ක අවුලක් නෑ :no:
    අපිව ඔය තත්වෙට පත් කරගන්නෙ ඒ අයමයි බන්
    ඒකට අපිට කරන්න දෙයක් නෑ
    ඔබේ ක්‍රමය මමත් පිළිගන්නව
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Very Good idea.

    sehena honda wedak. aniwaaryenma ape katiya gaawa thiyena aagam waadaya nethi karanna one. api manussayo kiyana eka pehedili karala denna one me kattiyata.

    Epic Madness.
    රත්තරං
    me kattiyata publick forum ekaka katha karana heti danne nehe.
    epic patangattu threads tikai, ekata රත්තරං dunna pilithuru tikai dekkoth,
    me kattiya monawage kattiyakda methana monawada karanne kiyala dena ganna puluwan.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපිව ඔය තත්වෙට පත් කරගන්නෙ ඒ අයමයි බන්
    ඒකට අපිට කරන්න දෙයක් නෑ
    ඔබේ ක්‍රමය මමත් පිළිගන්නව

    ඔව් ඉතිං නැත්තන් අපි එකෙක්ටවත් මේකේ ඉන්න හම්බෙන්නේ නෑ :yes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මම කිසිඳු ආගමක් අනුගමනය නොකරමි. නමුත් සෑම ආගමකටම ගරු කරමි. මාගේ මාතෘ භූමියට ආදරය කරමි. වැරදි නොකර, තමාව පාලනය කරගෙන, නීත්‍යානුකූලව ජීවත් වේනම් ආමගම් අවශ්‍ය නැතැයි මම සිතමි. ප්‍රශ්න ගැටලු ආවිට මම යන්නේ පන්සල්, පල්ලි, කෝවිල් වලට නොව මාගෙ දෙමාපියන් වෙතටයි. එසේ නැත්නම් හොඳ යහලුවෙක් වෙතටයි. නොපෙනෙන දේවල් විස්වාස කිරීමට වඩා පෙනෙන දේවල් විස්වාස කිරීම හොඳ යැයි මම සිතමි. මම මෝඩයෙක් යැයි සිතීමට ඔබට හැකිය. එහෙත් ඒ පිලිබඳව මට කිරීමට දෙයක් නැත.

    mamath umbata ekangai machan. oya keewe 100%100 ettha.
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    සැවොම එක කොඩියක් යටතේ...

    Sri-Lanka-240-animated-flag-gifs.gif

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්න එහෙම අයගෙන් එක්කෙනෙක් :yes:
    ඔන්න දැන්මම කිව්වා මටනම් උඹත් එක්ක අවුලක් නෑ :no:

    උඹව ඇවිත් හදලා ගන්න පුලුවන් චරිතයක් ඒ හින්දා මම උඹේ වැරැද්දක් දකින්නේ නෑ..
    උඹ ඉතින් හඩක් නගන්නේ දුමක් නගින හින්දා නේ..
    අනික ඇවිත් මම දැකලා තියෙනවා උඹත් වෙන ආගම් වලට විරුද්ධව ත්‍රේඩ් දාලා තියෙනවා..
    ඒත් උඹ මේ ගිණුම හැදුවේ ඒ වගේ අන් ආගම් අපහාස කරන්න නෙවෙයි නේ..
    උඹ වැදගත් ත්‍රේඩ් වුනත් දාලා තියෙනවා..
    ඒත් සමහරු ඉන්නවා වෙනත් ආගම් වලට මඩ ගහන්නයි එක එකාට කුණු හරුපයෙන් ප්‍රසිද්ධියේ බණින්නයි වගේ ක්‍රියා වලියන් වලට ගිණුම් හදාගෙන එන අය..
    ඒ වගේ අයවයි අපි නතර කරන්න ඕනේ...
    කොහොම වුනත් මමත් උඹෙන් සහයෝගයක් අපෙක්ෂා කරනවා..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Very Good idea.

    sehena honda wedak. aniwaaryenma ape katiya gaawa thiyena aagam waadaya nethi karanna one. api manussayo kiyana eka pehedili karala denna one me kattiyata.

    Epic Madness.
    රත්තරං
    me kattiyata publick forum ekaka katha karana heti danne nehe.
    epic patangattu threads tikai, ekata රත්තරං dunna pilithuru tikai dekkoth,
    me kattiya monawage kattiyakda methana monawada karanne kiyala dena ganna puluwan.

    එතකොට උඹල හොඳ උන්?
    http://www.elakiri.com/forum/showthread.php?t=1322855

    ඔය වැරදිලා දාපු පෝස්ට් වෙන්නැති නේද
    නිකං ගොන් කතා කියන්නේ නැතුව පලයන් යන්න
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹව ඇවිත් හදලා ගන්න පුලුවන් චරිතයක් ඒ හින්දා මම උඹේ වැරැද්දක් දකින්නේ නෑ..
    උඹ ඉතින් හඩක් නගන්නේ දුමක් නගින හින්දා නේ..
    අනික ඇවිත් මම දැකලා තියෙනවා උඹත් වෙන ආගම් වලට විරුද්ධව ත්‍රේඩ් දාලා තියෙනවා..
    ඒත් උඹ මේ ගිණුම හැදුවේ ඒ වගේ අන් ආගම් අපහාස කරන්න නෙවෙයි නේ..
    උඹ වැදගත් ත්‍රේඩ් වුනත් දාලා තියෙනවා..
    ඒත් සමහරු ඉන්නවා වෙනත් ආගම් වලට මඩ ගහන්නයි එක එකාට කුණු හරුපයෙන් ප්‍රසිද්ධියේ බණින්නයි වගේ ක්‍රියා වලියන් වලට ගිණුම් හදාගෙන එන අය..
    ඒ වගේ අයවයි අපි නතර කරන්න ඕනේ...
    කොහොම වුනත් මමත් උඹෙන් සහයෝගයක් අපෙක්ෂා කරනවා..

    11.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එහෙම බෞද්ධ අය මේකෙ නෑ :)

    නැහැ නැහැ ඉන්නවා හොද අවංක බෞද්ධයන් මේකේ ඉන්නවා බුධුහමුදුරුවන් ගරු කරන ඔහුගේ දහම හරිවිදියට පිළිපදින බෞද්ධයන් එළකිරි එකේ ඉන්නවා ජාතිබේද වලට අකමැති බෞද්ධයන් එළකිරි ඉන්නවා, මමත් සිංහලයෙක් කොටින්ම මම කැමති නැහැ කිසිම ආගමක් අපහස කරනවාට, අපි අනුන්ගේ ආගම් හදන්න උවමනා නැහැ, අපේ ආගමේ හරි විදියට ඉමු, තව දෙයක් තමයි මම මගේ අදහස් මේ විදියට පල කරත්- එක වැරදි කියන මත දරන අපේ සහෝදරයොත් මේකේ ඉන්නවා, මට හම්බයා කියලා රෙෆ් එවනවා, මේක අපේ රට- මේකේ කෑල්ලක්වත් අපි කාටත් දෙන්නේ නැහැ අපි කවුරුත් සතුටෙන් සමගියෙන් ඉමු.
     
    • Like
    Reactions: MACAVITY and GAC

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අදත් බොදු දර්ශනයට බැනල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා
    මේ දවස් වල ගොඩක් දකින දෙයක් මේක
    ටිටී,මුස්ලිම්ලංකා වගේ අය මේ ප්‍රශ්න ඇති කරන්න මූලිකව කටයුතු කරනව
    මේ මොකෝ මාව ගාවලා මම මොනවද කරේ? ඔයාට පිස්සුද හැට්ද? ඔයාට ඒ දවස්වල ඉඳලම මාව පේන්න බෑනේ.මැට්ටා:angry::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නැහැ නැහැ ඉන්නවා හොද අවංක බෞද්ධයන් මේකේ ඉන්නවා බුධුහමුදුරුවන් ගරු කරන ඔහුගේ දහම හරිවිදියට පිළිපදින බෞද්ධයන් එළකිරි එකේ ඉන්නවා ජාතිබේද වලට අකමැති බෞද්ධයන් එළකිරි ඉන්නවා, මමත් සිංහලයෙක් කොටින්ම මම කැමති නැහැ කිසිම ආගමක් අපහස කරනවාට, අපි අනුන්ගේ ආගම් හදන්න උවමනා නැහැ, අපේ ආගමේ හරි විදියට ඉමු, තව දෙයක් තමයි මම මගේ අදහස් මේ විදියට පල කරත්- එක වැරදි කියන මත දරන අපේ සහෝදරයොත් මේකේ ඉන්නවා, මට හම්බයා කියලා රෙෆ් එවනවා, මේක අපේ රට- මේකේ කෑල්ලක්වත් අපි කාටත් දෙන්නේ නැහැ අපි කවුරුත් සතුටෙන් සමගියෙන් ඉමු.

    එහෙනං අර සමහරක් ඇවිත් උඹව හලාල් කරලා යනකන් බලං හිටපන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    මේ මොකෝ මාව ගාවලා මම මොනවද කරේ? ඔයාට පිස්සුද හැට්ද? ඔයාට ඒ දවස්වල ඉඳලම මාව පේන්න බෑනේ.මැට්ටා:angry::rofl:

    :eek::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ මොකෝ මාව ගාවලා මම මොනවද කරේ? ඔයාට පිස්සුද හැට්ද? ඔයාට ඒ දවස්වල ඉඳලම මාව පේන්න බෑනේ.මැට්ටා:angry::rofl:

    කෝ ඕක :frown:
    ඔයා ඕව ගනන් ගන්න එපා චූටි :love:
    ඔයාට මං ඉන්නවනේ :P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ මොකෝ මාව ගාවලා මම මොනවද කරේ? ඔයාට පිස්සුද හැට්ද? ඔයාට ඒ දවස්වල ඉඳලම මාව පේන්න බෑනේ.මැට්ටා:angry::rofl:

    අනේ ටිටි මට පුළුවං ඔයාව පෙන්නන්න නමුත් මම කොහොමද උයාව පෙන්නන්නේ?? එක මට හොද මදිනේ රතු...;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එතකොට උඹල හොඳ උන්?
    http://www.elakiri.com/forum/showthread.php?t=1322855

    ඔය වැරදිලා දාපු පෝස්ට් වෙන්නැති නේද
    නිකං ගොන් කතා කියන්නේ නැතුව පලයන් යන්න
    ඔව්, බෞද්ධ අය විතරක් නෙවෙයි මේ වැරැද්ද කරන්නේ, ඒ නිසා බෞද්ධ අයගේ පිටම විතරක් වැරැද්ද පටවන්න හදන්න එපා..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එහෙනං අර සමහරක් ඇවිත් උඹව හලාල් කරලා යනකන් බලං හිටපන්

    ඔව් එහෙම වෙයි මගේ දහම පිළිපදින්නේ නැතුව මගහැරියොත් විතරයි..:yes:
     
    Status
    Not open for further replies.