මචං මම Ebay එකෙන් බඩු ගන්න ගියා මට එපා වෙලා ඉන්නේ ලංකාවට කිසිම බඩුවක් shipping කරන්නෑ නේ .. ෂික් උඹල කොහොමද බං බඩු ගෙන්නගන්නේ කියල දීපංකෝ පැහැදිලිව