තව එකක් දන ගනින් බූරුවා 48 නිදහසේ දීත් එල්ටිටියට එරෙහි යුද්දෙදිත් සිංහල දෙමල මුස්ලිම් බර්ගර් හැම එකාම සහයොගය දුන්නා. මම හිතන්නේ උඹ කරන්නේ එල්ටිටියේ කොන්ත්‍රාතුවක්. උන්ටත් ඕන උඹට ඕන දේම තමයි ජාතින් විදියට වෙන්වෙලා ගහමරාගන්න එක . ඊට පස්සේ දෙයි ශොට් එක ගහ මරාගත්තු එවුන්ට් තරුපෙනෙන්නම. ඩොලර් කියක් හම්බවෙනවද මේ වැඩේට. ලිබියාවටත් ,ඉජිප්තුවන්ටත් වුනේ ඕකම තමයි. දැන් අල්කයිඩාව තමයි ලිබියාවේ පාලනය ගෙනයන්නේ. ඊජිප්තුවෙත් අන්තවාදි ඉස්ලාමික කන්ඩායමක් තමා පාලනය කරන්නේ. පැහදිලිව දැක්ක දෙයක් තමයි උන්ට ෆුල් සප් එක දුන්නේ අමෙරිකාවයි යුරොපයයි කියලා. උඹලත් ඔය ගුලියම කලා රට විනාස කරපල්ලා. අන්තිමට අමෙරිකන් කාරයායි එල්ටිටි කරයයි ඇරල යයි .එතකොට උන් උඹ සිංහලයාය අරු හම්බයාය කියල බලන්නේ නෑ ශොට් එක ඔක්කොටම එකයි.
I just find this more entertaining and educating, if you've got a problem with it, well..that's your problem. deal with it





can you really be more extremist?