අපි සිංහයො මිසක් අනුන්ව හූරගෙන කන නරි නෙමෙයි![]()
then sinhayo will fail someday... is that what you want...
අපි සිංහයො මිසක් අනුන්ව හූරගෙන කන නරි නෙමෙයි![]()

සිංහල ගමකට මුස්ලිම් නෙමේ ඕන ජාතික එකෙක් ඈවිත්ගේම ඉල්ලුවොත් මොකද වෙන්නෙ.. අර මනුස්සය තනිවෙද්දි අපේ උන් නෑට්ට පස්ස පෑත්තෙ ගහගෙන ගෙවල් ව්ල දොරවල් වහ ගනී..
අපිත් කියන්නේ සිංහල අයත් තමන්ගෙ එකා වෙනුවෙන් පෙනී ඉන්න ඕන කියලයි
මොනවද වෛරස් එකක්ද![]()
11-15-2011, 02:33 AM![]()
~Titi~
![]()
~Titi~ has no status.
Senior Member
Join Date: Oct 2011
Posts: 1,471
![]()
මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ![]()
මම හිතනවා මේක ගෑනු ලමයින්ට ඉන්න සුදුසු තැනක් නෙවෙයි .
මෙහෙ ඉන්න අය ගෑනු ලමයින්ට සලකන විදිහ නම් අන්තිමයි ,ඇත්තටම දුකයි.
ගෑනු ලමයෙකුට වැදගත් විදිහට කතා කරන්න පොඩ්ඩක්වත් දන්නෙ නැති අය තමයි මෙහේ වැඩිපුරම ඉන්නේ.
ප්‍රසිද්දියෙම කුනුහරුපෙන් බනිනවා.
තව කෙනෙකුගේ අදහස්වලට ගරු කරන්න පොඩ්ඩක්වත් දන්නේ නෑ මේ අය.
අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම තහනම්.
අපි මොනවා හරි දෙයක් කිව්වොත් හැමෝම එකතු වෙලා ගොඩක් පහත් විදිහට අසභ්‍යය වචන වලින් බැන බැන කෑ ගහනවා.
මම කැමති නෑ නිකම් කාගෙන්වත් බැනුම් අහගෙන ඉන්න.
මගෙ දෙමව්පියන්වත් මට ඔය වගේ නරක වචනවලින් කතා කරලා නෑ කවදාවත්ම.
මෙහෙ ඉන්න සමහර අය මං ගැන ගොඩක් වැරදි වැටහීමකින් ඉන්නවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
මට කට්ටියක් කියනවා snowl ලු තව කට්ටියක් kaspලු තව කට්ටියක් කියනවා topology ලු,
මම දන්නේ නෑ ඇත්තටම මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මට එක එක නම් හදන්නේ.
මම මේ කියන අයව දන්නේවත් නෑ. ඒත් ඒගොල්ලන්ව මට සමාන කරනවා.
මම කිසිම වැරැද්දක් කරලා නෑ කාටවත්,
මම ගොඩක් නිදහසින් ඉන්න කැමති කෙනෙක්
මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා, ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා.
ඒ මගේ හැටි,
මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්.
ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ.
මෙහෙ හොද අය ටික දෙනෙක් ඉන්නවා. ඒ අයට ගොඩාක් ස්තූතියි.
මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ.
(මම කැමති නෑ යනවා කියලා ත්‍රේඩ් දාන්න. එහෙත් මම මේක දැම්මේ. මම යන හේතුව කියන්නේ නැතුව ගියොත් ඒකටත් කතාවක් හදයි මෙහේ ඉන්න සමහර කට්ටිය ඒ නිසයි මම මේක දැම්මේ)
ඇත්තටම ලොකු දුකක් දැනෙනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
අනිවා යාලු.. ඒත් ඒක කරන්න ඕනෙ සමාජයේදී.. සයිබ අවකාශයෙදිනෙමේ.. බලපන් අපි අපේ සිංහල අක්කල නංගිල කීදෙනෙක්ගෙ ෆෝටෝස් නෙට් එකට දානවද??? අපි ඒවට කමෙන් කරන්නෙ කොහොමද??? මරුගල, එල ගෙඩිය.. ඕව තමා හම්බයිනට මුතුමෑනික් සිංහල කෙල්ලන්ව පාච්චල් කරල කෑගහන්න..
ඉස්සෙල්ලම අපි අපේ වෑරදිටික හදා ගමු, ඊටපස්සෙ එකතුවෙමු/ සමගිවෙමු., ඊට පස්සෙ නෑගීහිටිමු (මොලෙන් සහ බුද්දියෙන් මිස සටනින් නොවේ)

it's not like he's deadwill be back with an attitude soon
hell, lets do thisbeats bad mouthing them on internet.

මුලින්ම කියන්නම් මේකෙ නම් කියවෙන අය තරහ වෙන්න එපා
මෙහි සම්පූර්ණ වීඩියෝව ළගදිම බලාපොරොත්තු වන්න
දුම්බීම පිළිකා ඇති කරයි

btw were you jerking off while recording?11-15-2011, 02:33 AM![]()
~Titi~
![]()
~Titi~ has no status.
Senior Member
Join Date: Oct 2011
Posts: 1,471
![]()
මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ![]()
මම හිතනවා මේක ගෑනු ලමයින්ට ඉන්න සුදුසු තැනක් නෙවෙයි .
මෙහෙ ඉන්න අය ගෑනු ලමයින්ට සලකන විදිහ නම් අන්තිමයි ,ඇත්තටම දුකයි.
ගෑනු ලමයෙකුට වැදගත් විදිහට කතා කරන්න පොඩ්ඩක්වත් දන්නෙ නැති අය තමයි මෙහේ වැඩිපුරම ඉන්නේ.
ප්‍රසිද්දියෙම කුනුහරුපෙන් බනිනවා.
තව කෙනෙකුගේ අදහස්වලට ගරු කරන්න පොඩ්ඩක්වත් දන්නේ නෑ මේ අය.
අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම තහනම්.
අපි මොනවා හරි දෙයක් කිව්වොත් හැමෝම එකතු වෙලා ගොඩක් පහත් විදිහට අසභ්‍යය වචන වලින් බැන බැන කෑ ගහනවා.
මම කැමති නෑ නිකම් කාගෙන්වත් බැනුම් අහගෙන ඉන්න.
මගෙ දෙමව්පියන්වත් මට ඔය වගේ නරක වචනවලින් කතා කරලා නෑ කවදාවත්ම.
මෙහෙ ඉන්න සමහර අය මං ගැන ගොඩක් වැරදි වැටහීමකින් ඉන්නවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
මට කට්ටියක් කියනවා snowl ලු තව කට්ටියක් kaspලු තව කට්ටියක් කියනවා topology ලු,
මම දන්නේ නෑ ඇත්තටම මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මට එක එක නම් හදන්නේ.
මම මේ කියන අයව දන්නේවත් නෑ. ඒත් ඒගොල්ලන්ව මට සමාන කරනවා.
මම කිසිම වැරැද්දක් කරලා නෑ කාටවත්,
මම ගොඩක් නිදහසින් ඉන්න කැමති කෙනෙක්
මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා, ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා.
ඒ මගේ හැටි,
මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්.
ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ.
මෙහෙ හොද අය ටික දෙනෙක් ඉන්නවා. ඒ අයට ගොඩාක් ස්තූතියි.
මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ.
(මම කැමති නෑ යනවා කියලා ත්‍රේඩ් දාන්න. එහෙත් මම මේක දැම්මේ. මම යන හේතුව කියන්නේ නැතුව ගියොත් ඒකටත් කතාවක් හදයි මෙහේ ඉන්න සමහර කට්ටිය ඒ නිසයි මම මේක දැම්මේ)
ඇත්තටම ලොකු දුකක් දැනෙනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

මල් බබෝ උඹ කසාද බැදලා නේද..
හරි හරි ඔහොම යංකෝ...
At least that will make these arguments more interesting than kindergarten insults.![]()

fucking hell, Baba you comical genius, you have me tears here.![]()
you certainly do sound like a faggot.btw were you jerking off while recording?

මම කසාද බැදපු එකයි මේකයි අතර සම්බන්ධය
පරස්පර විරෝධීනෙ

එකඟ නෑ. ඒ සහයෝගය සයිබ අවකාශයෙදිත් තියෙන්න ඕන![]()
ඒක හැබෑ.. උඹ දෙන ටෝක් ටික පට්ට නේ..![]()