Menna Waahana Ahinsaka Mage Aasaawa

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට පට
    ඕක මොඩිෆයි පාරක් දාල ගනින්
    නිකන් සුන්නත් දූවිලි වගේ තියෙයි
    අඩියෙන් අඩිය යමු ඉස්සරහට
    මටත් සෙට් වෙන්නෙ
    වෑන් තමයි කියල මට තේරිලා තියෙන්නෙ
    කකුල් දිග නිසා කෙල වෙන්න පුලුවන්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :P:PEhenam ledak thamai....Ade mama kanawata q we pansal gihin kiyala..Pic 1 aran thiyana date 1 ada nisa...

    hik ela ela, nha ban man godak dawasaka indan meka daanna hithan hitiye, but 4to tika allaganna welawak thibbe na, passe thatta gate eka arinakan man me tika gatte, cam ekath athe thibba nisa
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පට්ට පට
    ඕක මොඩිෆයි පාරක් දාල ගනින්
    නිකන් සුන්නත් දූවිලි වගේ තියෙයි
    අඩියෙන් අඩිය යමු ඉස්සරහට
    මටත් සෙට් වෙන්නෙ
    වෑන් තමයි කියල මට තේරිලා තියෙන්නෙ
    කකුල් දිග නිසා කෙල වෙන්න පුලුවන්

    machan hithan innawa thawa wateta sudu yakada bar ekayi issarahata bumper guard ekayi gahala, piti passe ladder eka gahala, underground neon ekak gahanna green colour,

    machan matath kakul diga kes ekak thiyanawa man adi 6.2k usayi digatama car thamayi use kale passe gedara ammalage uwamanaawata thamayi van ekak gatte, tikak long trip ekak ehema giyaamanam kakul walata amaruyi
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    machan hithan innawa thawa wateta sudu yakada bar ekayi issarahata bumper guard ekayi gahala, piti passe ladder eka gahala, underground neon ekak gahanna green colour,

    machan matath kakul diga kes ekak thiyanawa man adi 6.2k usayi digatama car thamayi use kale passe gedara ammalage uwamanaawata thamayi van ekak gatte, tikak long trip ekak ehema giyaamanam kakul walata amaruyi
    නිසාන් මාච් එකෙත් කකුල් කේස් එක ආප බන් කකුල් දිගයි
    බ්‍රේක් එහෙම කරන්න අමාරුයි රිදෙනව දනිහිස් මල ඇනයක් උනා
    පස්සෙ ඒක අපේ බබී එළෙවුව.ශේප් එකේ දීල දැම්ම
    හයීඒස් එකක් ගන්න කියල බැලුවෙ බන්
    ගාන තමයි කේස් එක

    sect-home-pic.jpg

    අඩො ග්‍රීන් කලර් නෙවේ ඕකට සෙට් වෙන්නෙ බ්ලූ එක ඒක ගහපන්
    පට්ටට තියෙයි
    ලැඩර් එකක් මක්කටෙයි බන් ඕකට
    උඩ පොල් පටවන්න අදහසක් තියෙනව

    hot-rod-neon-car-lights.jpg