හුරේ_මමදිනුවා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මම Ebay එකෙන් මේ item තුන Win කරා... ලාභද කියපල්ලකෝ.... එළ භණ්ඩයක් නේ ... ලාභයිද බං


    2prehom.jpg




    552736118_o.jpg


    552736146_o.jpg


    552736085_o.jpg



    Specification:

    Memory Capacity: 8GB
    Size: 70 x 53 x 8mm
    Output Frequency: 20Hz - 20kHz
    Signal / Noise Ratio: > 90dB
    Channel Separation: > 40dB
    Frequency response: 20Hz to 20Khz
    Audio Connector: 3.5 mm headphone jack
    Color: Black, Silver, Red, Green, Pink

    Colors:Black,pink,RedGreen,Blue,,Silver

    Please leave notes in PayPal(Not email/Message) when making the payment about COLOR. We will randomly dispatch if you don't notify the color you prefer in the order.

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    • Like
    Reactions: mic

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    උඹ අහුවෙලා! :no::no::no::(:(:(මමත් ගත්තා මිට අවුරු 2 කට වගේ කලින්, 8 GB කියල කිවට තියෙන්නේ 1 GB විතරයි. සමහර mp3 බිට් රේට් play වෙන්නෙ නෑ ,file corrupted කියල එනව . මාස 6ක් විතර තමයි වැඩකරේ . මුන්ට හෙනම ගහන්න ඕනෙ අපිව රවට්ටලා බඩු විකුණන හරකුන්ට
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය MP3 එක මම ගත්ත 15$ ට ,කෑලි හැලෙනව.. :rofl::rofl:
    මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ උබට දුක හිතෙන නිසා..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය MP3 එක මම ගත්ත 15$ ට ,කෑලි හැලෙනව.. :rofl::rofl:
    මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ උබට දුක හිතෙන නිසා..

    අනේ මචං මචං මේක කේස් වෙයිද බං


    ෆැට් ටෙබල් එක එඩිට් කර්ලා 8 GB වගෙ පෙන්නන්වා ෆොර්මට් කරාම පිසි එකෙන් 1 GB තමයි පෙන්නනේ :(:(:(:(:(:(

    දැං මොකද කරන්නේ ... මට බැරිද මේක එපා කියන්න
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අනේ මචං මචං මේක කේස් වෙයිද බං




    දැං මොකද කරන්නේ ... මට බැරිද මේක එපා කියන්න

    නෑ නෑ එහෙම ලොකු අව්ල් නෑ බන්, අරන්ම බලපන්කෝ.. ඔහොම තමයි මොකක් ගත්තත් ලෙඩ බන්.. ;)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පුළුවන් එත් .... සෙලර් උඹව රිපොර්ට් කරයි:(:(
    එහෙම මගුලක් වෙන්නෙ නෑ බන්... සෙලර්ට මේ ගැන පොඩ්ඩක් කිව්වම සෙලර් case එකක් ඕපන් කරයි cancel transaction කියලා ඒක උබ Accept කරපන් එච්චරයි... ඕක ඔය ගානට ගන්න එක පාඩුයි තේරුමක් නෑ මචන් :no: