"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,685
    113
    Gampaha
    "Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

    DSC02958.png


    එලකිරියට ආවොත් බෞද්ධ ආගම නගා සිටුවන්න, ගොඩදාන්න, හම්බයන්ට කෙලින්න හා තව තව පඩ කතා එමටයි. ඒත් තොපි ඔක්කොම කටින් තමා බතල හිටවන්නෙ. බෞද්ධ ආගම නගා සිටුවන්න කලින් තොපි බෞද්ධයො වෙයල්ලා. එතකොට වෙන මොන ආගමක්වත් මේ රටේ රජ වෙන්නෙ නෑ.
    මතකතියාගනිල්ලා මුන් තායිලන්තෙට ඉන්දියාවට මෑලේසියාවට පිලිපීනෙට ඉන්දුනීසියාවට නේපාලෙට බංගලිදේශෙට කෙලියා.. ඒවා හලාල් වෙලා ඉවරයි. ඔය සේරම බවුද්ද රටවල්. අපිටත් ඒ ටිකම තමා.
    මචන් හරියට ඇස් ඇරල බලපන්. ඔය කියන විදියට ඔය රටවල් හලාල් කරනය වුනේ කොහොමද කියල. මුස්ලිම් මිනිස්සු සිංහලයන්ව මරල ආගම පතුරුවන්නෙ නෑ. අපිට මුස්ලිම් ආගම පිලිගන්න කියල බල කරන්නෙත් නෑ. මුස්ලිම් ආගම පිලිගන්න වෙන විදියට අපිව අසරන කරන්නෙත් නෑ. අද අපේ රටේ බහුතරයක් පාසල්වල, ලොකු ලොකු කොම්පැනි වල, රජයේ ස්ථාන වල තාමත් බෞද්ධ ආගමික වැඩ සටහන් වලට තමා මූලික තැන දෙන්නෙ. ජාත්‍යන්තර පාසල් වල පවා තාමත් උදේට බෞද්ධ ආගම හා කිතුනු ආගම පමනයි සිහිකරන්නෙ. රූපවාහිනියෙ, ගුවන් විදුලියේ පවා තාමත් වැඩිපුරම යන්නෙ බෞද්ධ ආගමික වැඩසටහන් තමයි. එහෙව් එකේ උබල මොකටද මේ මුස්ලිම් ආගම රජ වෙනවෝ. හම්බයෝ කිය කිය කෑගහන්නෙ. :angry::angry:
    මමනම් පුතෝ මෑරෙන්නේ අඩුම 5ක් වත් මරාන,
    මචන් මේවට අහවල් එකෙන් තමා හිනා යන්නෙ. ඇයි මුස්ලිම් මිනිස්සු අපේ උන් මරලද එදාට රජ වෙන්නෙ?:lol::lol: නෑ මචන් නෑ. එදාට මුස්ලිම් ආගම රජ වෙන්නෙ ඔවුන් හදවතින්ම මුස්ලිම් මිනිසුන් වන නිසයි. අන්න ඒක මතක තිය ගනින්. මුස්ලිම් මිනිස්සු සිංහල අපිට ඔය කියන විදියට කෙලවන්නෙ නෑ. කෙලෝගන්නෙ අපිමයි. කෙනෙක් තමන්ගෙ ආගම හදවතින්ම අනුගමනය කරන එක වැරැද්දක් නෙමේ. වැරැද්ද සිංහල අපි හදවතින්ම ආගම අනුගමනය කරන්නෙ නැති එකයි. ඒකට මුස්ලිම් හම්බයෝ කියල කැගහල වැඩක් නෑ බන්.
    DSC03012.png


    මම කොල්ලො 4ක් වත් අඩුම හදනවා, උනුත් අඩුම 20ක් වත් මරන් මෑරෙයි අපිව හලාල් කරන්න ආපු දාට,
    කොල්ලො ඇති තරමක් හදා ගනින්. හැබැයි හම්බයෝ මරන්න නෙමේ. බෞද්ධ ආගම හදවතිනම අනුගමනය කරන පිරිසක් බවට.
    අපේ බෞද්ධයන්ට මුස්ලිම් ගෑනු ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ. උන්ගෙ ඇදුම නිසා ගෑනු දුක් විදනවලු, පල්ලි යන්න දෙන්නෙ නෑලු. ඒ අසරණ ගෑනු පවුලු. නාකියො පුන්චි කෙල්ලො කසාද බදිනවලු.
    ගෑනු සේරම කලු කබා ඈදන් දුක් විදීලු. අත් කකුල් කපයිලු.
    ඇයි මේ ගෑනු ගැන බෞද්ධ අපිට මෙච්චර කැක්කුමක්.. ඕක තමා අපේ උන්ගෙ හැටි. අනුන්ගෙ රෙද්දවල් තමා හොයන්නෙ. තමුන්ගෙ දෙයක් කරන්නෙ නෑ.

    මචන්ලා ගෑනු අදින කලු කබා නෙමේ ගෑනු අදින මේව ගැන දුක් වෙයල්ලා.:(:(


    http://3.bp.blogspot.com/_AfS-t0ttZ...0-R/all+about+buddhism+-+buddha+in+bikini.jpg

    http://www.kandysongs.com/uploads/articles/19e621ae.jpg

    http://www.kandysongs.com/uploads/articles/1fd7ef63.jpg

    පේනව නේද මම වගේම හැම එකාම කරන්නෙ කටින් බතල හිටෝනව විතරයි.:sorry::sorry:

    බෞද්ධ ආගම නගා සිටුවන්න දගලන්න ඕනෙ නෑ මචන්ලා. බෞද්ධයෙක් විදියට උබල නැගී හිටපියව්. :yes::yes: එතකොට ආගම නිකන්ම ආගම නැගීසිටියි. රජ වෙයි. ඊයෙ අපිට පෝයලු. හරි දැන් ඔය බෞද්ධ ආගම ගැන පුරසාරම් දොඩවන නියම සිංහල බෞද්ධයො කීදෙනෙක් ඊයෙ සිල් ගත්තද? අඩුම තරමින් පන්සලට වත් ගියාද? මම නම් ඔය දෙකම කලේ නෑ. :no::no: මේ මගේ මිම්මෙන්ම උබලව මනිනවා නෙමෙ. නමුත් හදවතට එකගව බලපල්ල, උබල දන්න කියන සිංහල බෞද්ධ කොල්ලො ගැන හිතපල්ල. උන් ඊයෙ සිල් ගන්න ඇතිද? අඩුම තරමෙ උන් ඊයෙ පන්සල් යන්න ඇතිද? :oo::oo:

    උබලගෙ හිතට මුලින්ම එන සිංහල බෞද්ධ කොල්ලො දහදෙනෙක්ගෙන් අහපන් මෙන්න මේ ටික
    .

    1. උබ ඊයෙ සිල් ගත්තද? පිස්සුද බන් උබට :angry: 9/10

    2.පන්සල් ගියාද? නෑ මචන් වෙලාවක් තිබ්බෙ නෑ. :no: 6/10

    3.පන්සල් ගිහින් නිවැරදිව බුදුන් වැන්දද? මලක් පූජකලා විතරයි බන් 4/6

    4.රූපවහිනියෙ ගිය බෞද්ධ වැඩ සටහනක් වත් සම්පූර්න
    ඇහුවද? ඕව අහන්න පිස්සුද බන් :shocked: 8/10

    5. යකෝ එහෙනම් පෝය දවසෙ තොපි මොකද කලේ? හොදට බඩ පැලෙන්නෙ මස්,මාලු කාල නිවාඩු දවසෙ නිදා ගත්ත. 4/10

    ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත. දැන් හෙට සිකුරාදලු. කතාකරපල්ල හෙට හවසට මුස්ලිම් දන්න එවුන් කීපදෙනෙකුට.
    අහපන් මෙන්න මේ ටික.

    1. මචන් උබ ඊයෙ පල්ලි ගියාද. ඔව් බන් ගියා.:yes: 8/10

    2.Pray කලාද? :yes: ඔව් බන් නතුව වෙන මොකට ද පල්ලි යන්නෙ බන් 9/10. (එකෙක් කියයි පල්ලි යන්න බැරි උනා හිටපු තැන ඉදන් pray කලා කියල)


    මචන් ල අවුරුද්දට පොයවල් 12 යි. සිකුරාදාවල් 52යි. පෝය දා රජයේ නිවාඩු දවසක්. නමුත් සිකුරාදාට පල්ලි දවස කියල විෂේශ නෑ, නිවාඩු නෑ. මුස්ලිම් අය විසින් විෂේශ කරගෙන ඇත. ඒත් සිංහල අපිට 10ක් වත් යාගන්න බෑ. නමුත් මුස්ලිම් අය අඩුම තරමින් 40ක් වත් යනව.

    ඕකයි වෙනස මචන්.. අපිට බැරි නිසා මුස්ලිම් මිනිස්සුන්ට කුනු හම්බයෝ අපිට කෙලෝනවෝ කියල කෑ ගහල වැඩක් නෑ. අපි අපේ ආගම හරියට අදහන්න ඔනේ. එතකොට ඒක රජ වෙයි.

    මුස්ලිම් ආගමට වඩා අපේ ආගම අදහන්න පහසුයි. නීති නෑ. කර්මය පමනයි. ඒත අපිට ඒක වත් කරගන්න බෑ. හොදම උදාහරනය තමයි, Fasting වලට මුස්ලිම් මිනිසුන් මාසයක් නොකා නොබී pray කරනව.. නමුත් අපිට අවුරුදු දා නොනගතයට වත් නොකා නොබී ඉදල ආගමික වතාවත් කරගන්න බෑ.

    කැළණි පන්සල වරක් වැදපු උන් ඉන්නව නම් කියපන්. අපේ අහල ගම් හතේම ඉන්නෙ සිංහලයෝ. ඒත් මට තාම වරක් වැදපු එකෙක් හොයාගන්න බැරි උනා. වරක් යන්න දන්න බෞද්ධයො ඉන්නවද? වරක් යනු වසරකට 48 වතාවක්. සෑම මසකම පෝයවල් 4ටම යන්න ඕනෙ. ගිහින් මලක් පූජ කරල ඇවිත් වැඩක් නෑ. සියලුම දේ නිවැරදිව කරන්න ඕනෙ. ලංකාවෙ බෞද්ධ අපි කීදෙනාද ඕක කරන්නෙ බන්. මැරෙන්න කලියෙන් ගමේ පන්සලට වත් වරක් වැද ගනිල්ල. මටත් තාම බැරි උනා. මුස්ලිම් මිනිස්සු ආගම අකුරටම පිලිපැදල වතාවත් අකුරටම කරනව. නමුත් අපේ එවුන්ට බෑ. එහෙමයි කියල උන් කුනු හම්බයෝ කියල කෑගගහ ඉන්න එපා බොලව්. කෑ ගහන උබලත් හරියට ආගම අදහන්න පටන් ගනිල්ල. මචන්ල බෞද්ධ ආගමයි, මුස්ලිම් ආගමයි කියන කළ දෙකක් නම් අපි බෞද්ධයෝ විදියට අපි උත්සාහ කල යුත්තේ බෞද්ධ කළයේ කිරි තියෙන බව ලොවට පෙන්වීමය. නැතුව මුස්ලිම් කලය ගූ කලයක් බවට පත් කරවීම නොවේය. මුස්ලිම් මිනිසුන් තම ආගම අකුරටම පිලිපදියි, නමුත් බෞද්ධයෝ එසේ නොවෙති. එයයි මේ හැම දේටම මුල.

    image-upload-370-712069.jpg

    ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත.

    P.S කුනුහරප රෙප් දෙන එවුන් ඕන එකක් දියල්ල. එලකිරිය මගේ ජිවිතේ නෙමේ. මෙකට මම එන්නෙ දන්නෙ නැති අලුත් දෙයක් ගැන දැන ගන්න විතරයි. ගෑනුන්ගෙ හෙලුව බලන්නවත්, කුනුහරප කතා කියවන්න වත් නෙමෙ. ඒක නිසා තොපේ කුනුහරප රෙප් ගනන් ගන්නෙ නැතෝ.

     
    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    උඹ බෞද්ධ ද මචන්?

    මම උඹ කියන එවට සම්පූර්නයෙන් එකගයි

    අපි මචන් අපේ මත වාදය පතුරුවන එක එකක්, ඒත් වෙන ආගම් වලට අපහාස කරන එක වැරදියි

    බල්ලෙක් අපිව කෑව කියල අපි බල්ලව කන්න යන්නෙ නෑනෙ

    බුද්ධාගමේ කියල තියන්නෙ එහෙමයි
     
    • Like
    Reactions: DragonD

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඊයෙ අපිට පෝයලු. හරි දැන් ඔය බෞද්ධ ආගම ගැන පුරසාරම් දොඩවන නියම සිංහල බෞද්ධයො කීදෙනෙක් ඊයෙ සිල් ගත්තද? අඩුම තරමින් පන්සලට වත් ගියාද? මම නම් ඔය දෙකම කලේ නෑ.


    ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට..... :yes:
     
    • Like
    Reactions: Fox C2

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බෞද්ධයෝ හැමදාම අවිහිංසකයි. ඒක අපේ ඇඟේ ඇට මස් නහර වලට තියෙනවා. අපි සමහර වෙලාවට අපිට අනිත් ආගමිකයින්ගෙන් අසාධාරණයක් වුනත් ඒක විඳගෙන ඉන්නවා. අන්තිමට අපේ කරේ නගින්න ඇවිල්ලා අපිව මරලා ගියත් අපිට ගානක් නෑ. අපේ ආරක්ශාව ගැන හිතලා කටයුතු කරන එක වැදගත්. අනිත් ආගම් වල ආක්‍රමනයට විරුද්ධ වුනේ නැත්නම් අන්තිමට අපිට යන්න පන්සලක් නැතිවෙයි. අන්තිමට බෞද්ධ වැඩසටහනක් අහන්න තැනක් නැතිවෙයි. ලංකාවේ මුල් බැසගත්ත බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. ඒක නීත්යානුකූලව හරි නීති විරෝධීව හරි යටපත් කරන්න යනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕන.
    පන්සල් ගිහිල්ලා තනියෙන් මලක් පහනක් පූජා කරන එක විතරක් නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. ආගම සංස්කෘතිය රට ජාතිය බේරගන්න එක ගැන වගේම ආගම නගාහිටුවන්න උත්සාහ ගන්න. මුස්ලිම් අය ඒක කරනවා. උන් හැම තිස්සේම කරන්නේ තමන්ගේ සංස්කෘතිය හා ආගම පතුරවන එක. අපිත් ඒක කරන්න ඕන.
    හරි අපි පන්සල් යමු ආගමික වෙමු. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නැතිවෙන්න තියෙන්නේ ටික කාලයයි
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    @MihiCherub

    machan umbe lipiya kiyawala beluwoth mata umba gena hari duk hithenawa. ei kiwwoth ada heta umba honda kunuharapa tikak elakiri eken ahanganna yana hinda.

    mona unath i salute you brother. eththa katha karanawata.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹ බෞද්ධ ද මචන්?

    මම උඹ කියන එවට සම්පූර්නයෙන් එකගයි

    අපි මචන් අපේ මත වාදය පතුරුවන එක එකක්, ඒත් වෙන ආගම් වලට අපහාස කරන එක වැරදියි

    බල්ලෙක් අපිව කෑව කියල අපි බල්ලව කන්න යන්නෙ නෑනෙ

    බුද්ධාගමේ කියල තියන්නෙ එහෙමයි


    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=12243032#post12243032

    මුස්ලිම්, සිංහල වලියට බර සහෝදර වරුන් වෙත ආදරයෙන්....

    කවුරුවත් හිත රිද්ද ගන්න ඕනේ නෑ.. මම මේ කියන්නේ මගේ පවුද්ගලික අදහස.

    මුස්ලිම් ආගම බවුද්ද (ඒ ගයනු කිත්ත ගහන්නේ කොහොමද බන්) දර්ශනයට වඩා ගොඩක් වෙනස්. අනික කොයි ආගමත් දැන් කාලයත් එක්ක පරිණාමය වෙලා තියෙන්නේ...(ඒ කිව්වේ මුල් ඔරිජිනල් දේශනා වලින් අදහස් වෙන දේට වඩා දැන් අපිට කියල දෙන දේවල් ටිකක් වෙනස්).


    මම නම් බවුද්දක් හැටියට මුස්ලිම් ආගම හෝ වෙනත් ආගමක් ගැන හොද නරක තීරණය කරන්න යන්නේ නෑ..මොකද එතකොට මම තීරණ ගන්නේ එක පැත්තකට බරවෙලා(බයස්). අනික ආගමක් කියන්නේ එක විදිහක සම්ප්‍රදායක්, සම්ප්‍රදායන් දෙකක් සසදා බලන්න බෑ.ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඒගොල්ලන්ට හොදයි, අපේ චාරිත්‍ර වාරිත්‍ර අපිට හොදයි..

    පවුද්ගලිකව මට නම් අනික් ආගම් වැදගත් වෙන්නේ ඒවායේ හොද පැත්ත විතරයි, ජිවිතේට ගන්න දෙයක් තියනවා නම් එක ගන්න.
    .අනික අනිත් අයගේ වැරදි හොයන්න කලින් මගේ වැරදි ගොඩාක් තියනවා මට හදාගන්න. ..

    මමත් එළකිරි එකට එන්නේ සහෝදරයන් වගේ අත්දැකීම් බෙදාගෙන , අලුත් දේවල් දැනගෙන ජිවිතේට යමක් එකතු කර ගන්න. මේ තේරුමක් නැති වලි දැක්කහම වෙලාවකට මුලින් එපා වෙනවා තමයි... ඒත් දැන් නම් මම ගණන් ගන්නේ නෑ..තම තමාගේ කාලය නාස්ති කර ගැනීම තම තමාගේ වැඩක්..


    සැලකිය යුතු: මම සිංහල බවුද්දයෙකු වන අතර, මේ පලකලේ මගේ පවුද්ගලික අදහසයි. කිසිවෙකුට අපහාසයක් කරනු රිසියෙන් ලියුවා නොවේ. නමුත් ඔබ මෙය කියවා මින් මතු ඔබේ වටිනා කාලයයෙන් ඔබට ප්‍රයෝජනයක් ඇතිවන පරිදි හැසිරෙවා යැයි පතමි


    අපේ අදහස් සමානයි මයේ හිතේ... +4 :yes::yes::yes:
     

    crozz

    Member
    Aug 31, 2009
    324
    58
    0
    උබ නියමෙටම නුල දල තියෙනවා මචං :yes::yes::yes:.. ඔයා ටික අපේ මේ elakiri ඉන්න සමහර උදවියට තේරෙන්නේ නැති එක ගැන දුකයි...:sorry::sorry:



     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,685
    113
    Gampaha
    බෞද්ධයෝ හැමදාම අවිහිංසකයි. ඒක අපේ ඇඟේ ඇට මස් නහර වලට තියෙනවා. අපි සමහර වෙලාවට අපිට අනිත් ආගමිකයින්ගෙන් අසාධාරණයක් වුනත් ඒක විඳගෙන ඉන්නවා. අන්තිමට අපේ කරේ නගින්න ඇවිල්ලා අපිව මරලා ගියත් අපිට ගානක් නෑ. අපේ ආරක්ශාව ගැන හිතලා කටයුතු කරන එක වැදගත්. අනිත් ආගම් වල ආක්‍රමනයට විරුද්ධ වුනේ නැත්නම් අන්තිමට අපිට යන්න පන්සලක් නැතිවෙයි. අන්තිමට බෞද්ධ වැඩසටහනක් අහන්න තැනක් නැතිවෙයි. ලංකාවේ මුල් බැසගත්ත බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. ඒක නීත්යානුකූලව හරි නීති විරෝධීව හරි යටපත් කරන්න යනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕන.
    පන්සල් ගිහිල්ලා තනියෙන් මලක් පහනක් පූජා කරන එක විතරක් නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. ආගම සංස්කෘතිය රට ජාතිය බේරගන්න එක ගැන වගේම ආගම නගාහිටුවන්න උත්සාහ ගන්න. මුස්ලිම් අය ඒක කරනවා. උන් හැම තිස්සේම කරන්නේ තමන්ගේ සංස්කෘතිය හා ආගම පතුරවන එක. අපිත් ඒක කරන්න ඕන.
    හරි අපි පන්සල් යමු ආගමික වෙමු. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නැතිවෙන්න තියෙන්නේ ටික කාලයයි

    ඔය කියන ආගම් ආක්‍රමනය තවදුරටත් පැහැදිලි කලොත්...
    ඉතිං විරුද්ධ වෙලා.. :oo: ආ හෙලා දකිනව. ඊට පස්සෙ පෙලපාලි යනව. උද්ගෝශනය කරනව, :dull::dull: මාරාන්තික උපවාස කරනව. ඒකද? :lol::lol:
     
    • Like
    Reactions: shenu

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    reputation_neg.gif
    - original profile eken katha karapan
    ආ දැන් කියාපියව් මම ෆේක් එකක් කියලා. මම ගිය දෙසැම්බර් මාසේ ඉඳලා එළකිරි එකේ. මට ෆේක් ඕනේ නෑ යකෝ. මම කියන්න තියන දෙයක් කෙලින්ම කියනවා. හැංගි හැංගි -රෙප් දෙන්නේ නැතුව එලියට වරෙන්
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    @MihiCherub

    machan umbe lipiya kiyawala beluwoth mata umba gena hari duk hithenawa. ei kiwwoth ada heta umba honda kunuharapa tikak elakiri eken ahanganna yana hinda.

    mona unath i salute you brother. eththa katha karanawata.

    uba kiyana kathawa aththa machan

    meke inna samaharak evun jaathi aalen anda wena inne
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    uba kiyana kathawa aththa machan

    meke inna samaharak evun jaathi aalen anda wena inne

    ගොඩක් අයගේ මොන ජාති ආලේ වත් නෙමේ බන්..ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. මොනවා හරි කියල බෙදෙන්නනේ හදන්නේ... කාලයක් සිංහල-දෙමල, කාලයක් නිල්-කොළ , කාලයක් රජතුමා-ජෙනරාල් තුමා..

    කටින් විතරයි නේ බන්... එලියට බැහැල කෑ ගහන්නේ නැතුව හිතට එකගව රටට වැඩක් කරන එවුන් ඉන්නේ කී දෙනාද?
    :(:(:(
     
    • Like
    Reactions: yasiru2k