"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;12253355 said:
    උඹ මේවා save කරගෙනද ඉන්නේ?? හැම තැනම මේකම දාන්නේ?? :rofl::rofl::rofl:
    ඈයි බන් උබලත් අර හරි වෑරදිවත් නොබලා බොරු ගූ පොතක් පෙරලගෙන කෑ ගහන්නෙ හෑම රෙද්දකටම එහෙව් එකේ මේවා මොනාද බන්.???

    සහෝ මේවා උබලට ගෑබුරු වෑඩී වෑඩියතේරුම් ගන්න මහන්සි වෙන්න එපා. පොඩ්ඩක් විකුර්ති කාම ආශාවන් ගෑන ඉස්සෙල්ලම අද්දයනය කරපන්... ආ ඊට කලින් ලෝකේ රවුම්ද පෑතලිද කියලා හොයලා බලපන්. සරල ලේසි තෑනකින් පටන් ගනින්. මේවට හොම්බ දාන්න එපා මේවා සතෙක්ගේ බෙල්ල කපනවා වගේ සරලව උබලට තේරෙන්නේ නෑ. තේරෙන්න නම් brain wash කරලම ගන්න වෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;12253533 said:
    උඹ කතාකරන වගේම මටත් කරන්න විනාඩියක් යන්නේ නැ.... මටත් කියන්න පුළුවන් අම්බානෙට... අපි එකට වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගමු... Admin ටවත් Mods ලට්වත් මාවවත් උම්බවවත් Ban කරන්න එපා කියමු.. උඹ උඹේ මතය ප්‍රකාශ කරපන්.. මම මගේ මතය ප්‍රකාශ කරන්නම්... විවාදයක් පටන් ගමුද අලුත් ත්‍රෙඩ් එකකින් ??
    ලිමිට් නැති උඹේ පුකට මොන විවාදද බන්
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12253555 said:
    තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් ඕන කෙනෙක්... :D:D:D

    "අපි ඔයාගෙන වෙනම කතාකරමු....." එකද මෙ අදහස් කරල තියෙන්නෙ :rolleyes::rolleyes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;12253556 said:
    ඈයි බන් උබලත් අර හරි වෑරදිවත් නොබලා බොරු ගූ පොතක් පෙරලගෙන කෑ ගහන්නෙ හෑම රෙද්දකටම එහෙව් එකේ මේවා මොනාද බන්.???

    සහෝ මේවා උබලට ගෑබුරු වෑඩී වෑඩියතේරුම් ගන්න මහන්සි වෙන්න එපා. පොඩ්ඩක් විකුර්ති කාම ආශාවන් ගෑන ඉස්සෙල්ලම අද්දයනය කරපන්... ආ ඊට කලින් ලෝකේ රවුම්ද පෑතලිද කියලා හොයලා බලපන්. සරල ලේසි තෑනකින් පටන් ගනින්. මේවට හොම්බ දාන්න එපා මේවා සතෙක්ගේ බෙල්ල කපනවා වගේ සරලව උබලට තේරෙන්නේ නෑ. තේරෙන්න නම් brain wash කරලම ගන්න වෙනවා

    :lol::lol::lol::lol: දවසේ විහුලුව...
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ

    machan රත්තරං, mama ubata visitor message ekak damma.

    oh please machan uba poth atharema idala, oluwa leda wela. nikan hithanna, oyage oya samajaya gana thiyena waiyrayath ekka, oya athin mini marumak wunath wenna puluwan. e nisa adama psychatrist kenek wa muna gahila, oyage prashna gana kiyala, behethak ganna. mata hithenne oyata thiyenne depression wage ledak. poddak campus noyana minissuth asraya karanna, MC/ Mtl beach ehema yanna relax ekata, English movies, magazines ehema balanna. ethakota oyatama therei, jeewithe kochchara sundara deyakda kiyala. Good luck!
    සහෝදර වරුනි අනාගතයේ.. පොත් කියවන්නන්ට, බුද්ධිමතුන්ට, සිද්ද වෙන දේ මේකෙන්ම පැහැදිලි වෙනවා නේද? පොඩ්ඩක් හිතල බලන්න.......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;12253555 said:
    තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් ඕන කෙනෙක්... :D:D:D

    තර්ක??? ආ හොද ආරම්බයක්.. මචෝ මේ රවුම් ලෝකේ "තාර්කික බව" "තර්ක" කියලා වචන තියෙනවා. බොහොම හොදයි. දියුනුවක් පේනවා. තව "විද්යාව" කියලා වචනෙකුත් තියෙනවා. ඒක ඈවිල්ලා "දෙයියා ලෝකෙයි මිනිසයි මෑව්වා" කියන වාක්කයේ විරුද්ද අර්තය හෑගවෙන පදයක්...

    හා දෑන් හොද බබා වගේ කියලා පුරුදු වෙන්න.....
    විද්‍යාව - science
    විද්‍යාව - science
    හා තව පාරක්
    විද්‍යාව - science
    විද්‍යාව - science
    විද්‍යාව - science
    ඔන්න බොරලු ආයෙත් වෑරෑද්දුවා දෙයියා-අල්ලා නෙමේ බබා --- විද්‍යාව,විද්‍යාව - science
    හා ආයේ මුල ඉදන් කියන්න....
     
    Jul 10, 2011
    5,011
    473
    0

    "අපි ඔයාගෙන වෙනම කතාකරමු....." එකද මෙ අදහස් කරල තියෙන්නෙ :rolleyes::rolleyes:

    නැ මචන්... ''ඔය ගැන'' කියනෙකට ''ඔයා ගැන'' කියල ටය්ප් වෙලා.. මම පාවිච්චි කරන්නේ ගූගල් සිංහල යුනිකෝඩ් නේ .. :rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    තව දුරටත් පැහැදිලි කලොත්
    මචන්ල නිකන් හිතපන් ගෙදර Internet Connection එක නැත්තටම නැතිවෙනව. දැන්.. උබට ISP(Internet Service Provider) එක්ක මල පනින්ව නේද? බෝම්බයක් ගහල එන්නෙ කේන්තියි. මෙ කිසි දෙයක් දන්නෙ නැති Customer Care ඉන්න එකෙකුට උබල හොදට බයිනව. පුලුවන්නම් ගහලත් එනව.
    කොහොමද එච්චර මොරාල් අප් උනේ. හැබයි උබලගෙ අම්ම ගැන හිතපන්.. එයාට ගෙදර Internet Connection එන නැති උනා කියල ISP එක්ක මලපනිද, කෙන්ති යයිද? නෑනෙ මචන්ල. එයාට ගානක්වත් නෑ. ඇයි එහෙම වෙන්නෙ.

    ඔන්න ඕකම තමයි අපි නිර්මල බෞද්ධ ආගමටත් වෙන්නෙ. අවශ්‍යතාවය තියන පුද්ගලයට තමයි ඒක නැති වෙන කොට කෙන්ති යන්නෙ. අවශ්‍යතාවය තියන එකා තමයි ඒක නැති නොවෙන්න සටන් කරන්නෙ. නිකන්ම ගෙවල් වලට වෙලා ඉන්න අපේ බෞද්ධයන්ට පන්සලක් කුඩුපට්ටම් කරල දැන්මත් ගානක් වත් නෑ. ඇයි බෞද්ධ උනත් පන්සලක අවශ්‍යතාවයක් නැති නිසයි. අපිට උන්ට දොස් කියන්න බෑ. මොරාල් අප් කරල සටන් කරවන්නත් බෑ. අවශ්‍යතාවය තියන උන් විතරයි මොරාල් අප් කරන් සටන් කරන්නෙ. උන්ට විතරයි නැතිවෙන දුක දැනෙන්නෙ. ඒක නිසා කලයුත්තේ බෞද්ධ හැමෝටම පන්සලක අවශ්‍යතාවය ඇතිකිරීමයි. එවිට නිරායාසයෙන්ම ඔවුන් එය නැතිවෙන විට සටන් කරවි. නැතුව පල්ලි කුඩුපට්ටම් කිරීමවත්, හම්බයො කිය කිය කෑගැහීමවත්, මුස්ලිම් මිනිස්සුන් මැරීමවත් නෙමේ.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;12253626 said:
    තර්ක??? ආ හොද ආරම්බයක්.. මචෝ මේ රවුම් ලෝකේ "තාර්කික බව" "තර්ක" කියලා වචන තියෙනවා. බොහොම හොදයි. දියුනුවක් පේනවා. තව "විද්යාව" කියලා වචනෙකුත් තියෙනවා. ඒක ඈවිල්ලා "දෙයියා ලෝකෙයි මිනිසයි මෑව්වා" කියන වාක්කයේ විරුද්ද අර්තය හෑගවෙන පදයක්...

    හා දෑන් හොද බබා වගේ කියලා පුරුදු වෙන්න.....
    විද්‍යාව - science
    විද්‍යාව - science
    හා තව පාරක්
    විද්‍යාව - science
    විද්‍යාව - science
    විද්‍යාව - science
    ඔන්න බොරලු ආයෙත් වෑරෑද්දුවා දෙයියා-අල්ලා නෙමේ බබා --- විද්‍යාව,විද්‍යාව - science
    හා ආයේ මුල ඉදන් කියන්න....

    :lol::lol::lol:

    මම අහපු දේට උත්තරද ඒ ??
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,171
    113
    Ohio, USA
    බොරලුගොඩ මහතා;12253355 said:
    උඹ මේවා save කරගෙනද ඉන්නේ?? හැම තැනම මේකම දාන්නේ?? :rofl::rofl::rofl:

    කියන දෙයක වටිනාකමක් තියෙන්නේ එකසැරයක් හරියට කිව්වොත් විතරයිලු..
    නමුත් එයා එයාකියන දේවල්වල වටිනාකම නතිකරගන්නෙ හැම තැනම එකම දේ කොපි පේස්ට් කරලයි... දැන් නියම බෞද්ධයෝ පවා හෙම්බත් වෙලා මෙයාගේ අමුතිත්ත කුණුහරපයි.. සියල්ලදත් වගේ කියවන කියවිල්ලයි... මුලු එලකිරියම මෙයාගේ ඉස්ලාම් විරෝධී ත්‍රෙඩ් වලින් පුරවන එකයි දැකලම... :dull:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12253635 said:
    නැ මචන්... ''ඔය ගැන'' කියනෙකට ''ඔයා ගැන'' කියල ටය්ප් වෙලා.. මම පාවිච්චි කරන්නේ ගූගල් සිංහල යුනිකෝඩ් නේ .. :rofl::rofl::rofl:

    මම අහන්නෙ "ඔයා" නෙවේ "අපි" කිව්වෙ කව්ද කියල?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;12253533 said:
    උඹ කතාකරන වගේම මටත් කරන්න විනාඩියක් යන්නේ නැ.... මටත් කියන්න පුළුවන් අම්බානෙට... අපි එකට වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගමු... Admin ටවත් Mods ලට්වත් මාවවත් උම්බවවත් Ban කරන්න එපා කියමු.. උඹ උඹේ මතය ප්‍රකාශ කරපන්.. මම මගේ මතය ප්‍රකාශ කරන්නම්... විවාදයක් පටන් ගමුද අලුත් ත්‍රෙඩ් එකකින් ??

    මට මේ අල්ලගේ ගෝලයන්ගේ බෝල අල්ලන්න වෙලාවක් නෑ බන්. අලුත් බයික් ත්‍රෙඩ් එකක් දාගන්න බෑරුව මම මේ ඉන්නේ. විද්යාවට කාන්තාර මානසිකත්වත් එක්ක මොන තර්කද බන්. නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් විද්යාව ගෑන නිදහස්ව හිතපන්.ලමා අපචාරියා මොන හේතුව මත කලත් ඌ අපචාරියාමයි කියලා හිතන්න පුලුවන් තරම් බුද්දිය දියුනු උනාම වරෙන්, මේ ටිකේනම් ඌරො නාවනවට වඩා වෑඩ තියෙනවා. කොච්චර නෑව්වත් සුද්ද කලත් තේරුම් කරලා තත්වෙකට ගෙනාවත් චූ කරන්න මල්ලිව එලියට ගත්තහම කොන දෙක්කහම මතක් වෙනවනේ මම ඌරා කියලා. එතකොට ආපහු යනවා මඩ නාන්න.ඉතින් ඌරෙක් මිනිහෙක් කරන එක ලෙසි වෑඩක් නෙමේ. කෝනේ ඉදන්ම හදන්න වෙනවා. පස්සේ බලමු. බුද්දිය ටිකක් දියුනු කරන් වරෙන්